ඉතින් කෝමද අපේ බයිස්කෝප් සෙට් එකට? කට්ටියම හොඳින් සනීපෙන් ඇති කියල හිතනව 😀 හොඳයි එහෙනම් ඔන්න මම තවත් පට්ට ෆිල්ම් එකක් අරගෙන ආව ඔය ගොල්ලන්ට දෙන්න. මේකත් Horror,Thriller, Mysetry කියන වර්ගයට තමයි අයත් වෙන්නෙ. IMDb දර්ශකයේ 6.1 ක් වගේ හොඳ අගයක් අරන් තියෙනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Bryan Bertino කියන අ…
ඉතින් කෝමද අපේ බයිස්කෝප් සෙට් එකට? කට්ටියම හොඳින් සනීපෙන් ඇති කියල හිතනව 😀 හොඳයි එහෙනම් ඔන්න මම තවත් පට්ට ෆිල්ම් එකක් අරගෙන ආව ඔය ගොල්ලන්ට දෙන්න. මේකත් Horror,Thriller, Mysetry කියන වර්ගයට තමයි අයත් වෙන්නෙ. IMDb දර්ශකයේ 6.1 ක් වගේ හොඳ අගයක් අරන් තියෙනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Bryan Bertino කියන අධ්‍යක්ෂකයා විසින්. මේක තමයි ඔහුගේ පළවෙනි චිත්‍රපටි අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙත්. ඔහුගේ පළවෙනි නිර්මාණයම සාර්ථක වෙලා තියෙනව. ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2008 අවුරුද්දෙ. මේකෙම දෙවෙනි කොටසකුත් එනව කියල තමයි කියන්නෙ. ඒත් තාමනම් එන දවසක් සඳහන් වෙලා නෑ. ආවොත් ඒකෙත් සබ් එක දෙන්නම් 🙂
විශේෂයෙන්ම කිව යුතු දෙයක් තමයි මේ ෆිල්ම් එක නිපදවල තියෙන්නෙ ඇමරිකාවෙ සිදුවුන සත්‍ය සිදුවීම් මුල් කරගෙන.ඒ වගේම මේ සිද්දියේදි සමහරක් සාහසික ක්‍රියා ගැන තාමත් සම්පූර්ණයෙන්ම අනාවරණය කර ගෙන නැහැ කියල තමයි වාර්ථා වෙන්නෙ. 2005 වර්ශයේ තමයි මෙම සිදුවීම වාර්ථා වෙලා තියෙන්නෙ.
මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ Liv Tyler (Armageddon, Robot & Frank, The Incredible Hulk) සමග Scott Speedman (Underworld, Underworld: Evolution, The Vow) විසින්. මෙහිදී Liv Tyler ‘Kristen’ ලෙසත් Scott Speedman ‘James’ ලෙසත් චරිත නිරූපණය කරනු ලබනවා.
කතාව ගැන ටිකක් කියන්නම් 🙂 Kristen සහ James යාලුවෙකුගෙ විවාහ මංගල්‍යයකට ගිහිල්ල රෑ වෙලා ගෙදර එනව. මේ ගොල්ලො එන්නෙ James ලගෙ පවුලට අයිති ගිම්හාන නිවසට. මේ පැත්ත ටිකක් පාලු හරියක්. වැඩිය මිනිස්සු නෑ. ගෙදරට ගිය පළවෙනි දවසෙ රෑම මහ අමුතු භියකරු සිදුවීම් වලට මේ දෙන්නට මුහුණ පාන්න වෙනව. ඉතුරු ටික මම කියන්නෙ නෑ.ඔයාලම බලන්නකො. මේක බලද්දි පෙලක් තැන් වලදි එක පාරටම මාව ගැස්සිලා ගියා 😀 මම නම් බැලුවෙ රෑ. ඔයාලත් පුලුවන්නම් රැට බලන්න. 10න් පස්සෙ 😀
එහෙමනම් යාලුවනේ මම ගිහිල්ල එන්නම්. ආයෙත් මේ වගේ පට්ට ෆිල්ම් එකකින් හම්බවෙමු. හැමෝටම ජයවේවා! ! !
65342444a9a3f76a772b2b13b1f4a7ff4faba31c
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
a5181caf52baaa1d2adf8d41f9862216240a27ff700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
37650687313c517d38a04f5b090fabbea141b911 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,719 downloadsDownload The.Strangers.2008.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
45 comments
notisamanalaya
Nisal
niyamai saho jaya!
f_live
එල කතාවක් වගේ
h[A]s
ජය වේවා ඔන්න බාන්න දැම්ම !
quik
thanks
Harsha Lahiru
ස්තුතියි සහො ඔන්න බාන්න දැම්මා
vee
niyamai saho digatama sub denawa ne ela
නලින්
පිස්සු කොර නේ චාමරයා.. මැක්සා මුවි එකකට අත තියලා තියෙන්නේ. මේ ඔය කාලේම බැලුවා . ඔන්න ආයු සැරයක් සිංහල එක්කම බලතැකි..
ජය වේවා කොලුවෝ..
Chanaka Lakshan
එළ එළ
නලියා
ජය වේවා!!!
jana,
supiri sahola
tharanga
බොහොම තුති මචං
Bandula
thkx
upali
ela ela ela
waruna
bohoma pin sahota
amilatk
jayen jaya!!!
ccnp
Thanks
Thilina
ela ela paxta ekak wage............ tnx saho
g-a-n-d-u
නියමයි සහෝ
indika
thnxxxxx
sisitha
එල මචන් එල මචන්........
සබට තුති.....darshana
thank s keep it GB
Nandana
Thank U CHANAKA
“චූටී මල්ලි”
එල සහෝ
හොද එකක් වගෙ බලන්නත් ඔනි........
මේ දින වල බලන්න එව්වා ගොඩගැහිලා බන්
මුකද තමා කරනවා....?
බලමු බලමු
සබට තුති
ඔබට ජය............Chanaka Lakshan
එළ එළ
ඔව් බන්
මගෙත් ගොඩ ගැහිල
සoජය
එල එල නියමයි. බොහොම ස්තුතියි.
tharindu
Home Sweet Home ekema stotyama da koheda meketh thiyenne......aulak na ekata vada meka hoda athi kiyala hithenava....thanksss thanks....sub ekata
Chanaka Lakshan
අදහස් දැක්වූ සැමට බොහොම ස්තූතියි
ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
රෑට මේව බලල අහවල් තැනින් අහවල් ඒව ගියොත් එහෙම මල කෙළියයි.ඇයි බොලව් අපිව මෙහෙම බය කරන්නෙ.කමක් නෑ ඉතිං.අතෙන් යන එකක්යැ.නියම වැඩක් චානකයො.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!
dananjaya
ela mcn fatta film eka
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සහෝ,ජයවේවා.
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
Janaka
ස්තුතියි සහො....ජය වේවා!!!
sameera
tanks
kasun
supirima supiri film akak.kiyanna wachan na.aya balanawa.ela.me wage film walata sub dapan mcn.maxxama thma
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Amalka Himeshan
Thanks sub ekata
Viraj
sub ekata thaNKS SAHO.. JAYA WEWA!!
Ruchira99
Sub akata tx mc
s.s.m
Tz sub ekata....
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Bruce___Wayne
thanks for sub
jaya!!!Chandimal
Thanks for the subtitles. Keep up the good work.
Malith
thanks mchan sub ekata
Dewadithya
Thanks for sub!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ela...