Watch Trailer

The Target (2014) | අහඹු ලෙස ජීවිතය වෙනස් වෙන හැටි… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… ඔන්න ඉතින් ආයෙමත් එච්චර කල් අරින්නේ නැතුව මම ඊළඟ උපසිරැසියත් අරගෙන ආවා..දැන්නම් ඉතින් වැඩ ටික අඩු වෙලාව නිසා කොහොමහරි දවසට පැය දෙක තුනක් වෙන් කරනවා උපසිරැසි දාන්නම…ඒ ඉතින් ඔයාගේ කමෙන්ට් එකෙන් ලැබෙන සතුට නිසා තමා.. වෙන මොනාටද ඉතින්.. 😀 පුරුදු විදියටම මේ පාර ගෙනාවෙත් ආසියානු සිනමා පටයක්.. I…

The Target (2014)

ආයුබෝවන්… ඔන්න ඉතින් ආයෙමත් එච්චර කල් අරින්නේ නැතුව මම ඊළඟ උපසිරැසියත් අරගෙන ආවා..දැන්නම් ඉතින් වැඩ ටික අඩු වෙලාව නිසා කොහොමහරි දවසට පැය දෙක තුනක් වෙන් කරනවා උපසිරැසි දාන්නම…ඒ ඉතින් ඔයාගේ කමෙන්ට් එකෙන් ලැබෙන සතුට නිසා තමා.. වෙන මොනාටද ඉතින්.. 😀

පුරුදු විදියටම මේ පාර ගෙනාවෙත් ආසියානු සිනමා පටයක්.. IMDb 6.4 තරම් සාමාන්‍ය අගයක් ලැබිලා තිබ්බත්., මම නම් හිතන්නේ මේකට ඊට වඩා අගයක් ලබෙන්න ඕනේ කියලා.. මොකද එච්චරටම මේක මගේ හිතට දැනුණු නිසා..මම හිතනවා ඔයාටත් එහෙම දැනේවි කියලා.. ඉතින් කතාව ගැන කියනවානම්., ලී ටායේ ජුන් කියන්නේ රෝහලක වෛද්‍යවරයෙක්.. හී ජූ කියන්නේ එයාගේ බිරිඳ.. එයත් මේ රෝහලේම මනෝ වෛද්‍යවරියෙක්..එයාට ඔන්න බබෙක් ලැබෙන්නයි ඉන්නේ.. දවසක වෙඩි වැදුණු තුවාලත් එක්ක වාහනේකට හැප්පුණු කෙනෙක්ව මේ රෝහලට ගෙන එනවා..සුපුරුදු විදියට ලී ටායේ ජූන් එයාට බෙහෙත් කරලා ගෙදර යනවා.. එකපාරටම ගෙදරදී මොකෙක්දෝ එකෙක් ඇවිල්ලා එයාගේ නෝනාව පැහැරගෙන යනවා..

ඉතින් මේ මනුස්සයා මෙයාට කියන්නේ., එයාගේ බිරිඳව බේරගන්න ඕනේනම් අර ලෙඩාව නිදහස් කරන්න කියලා.. ඉතින් අර මනුස්සයට කොහොමද වෙඩි වැදුණේ.? කවුද බිරිඳව පැහැර ගත්තේ.? මෙයා අර ලෙඩාව නිදහස් කරාවිද.? නිදහස් කළොත් නෝනට යන්න දෙවිද.? මෙන්න මේවට උත්තර හොයන්න නම් ඔයාට මේක බලන්නම වෙනවා.. මම කියන්නම ඕනේ., මේක හොඳ අවබෝධයෙන් බලන්න.. ඔයා මේක ගැන හිතාගෙන ඉන්න දේවල් උඩු යටිකුරු වෙයි කියලා මම සහතික වෙනවා..

එහෙනම් ඉතින් ආයේමත් සිංහල උපසිරැසියකින් හමුවෙනකන් මම සමුගන්නවා.. ඔබට ජයෙන් ජය..! ආහ් කියන්න අමතක වුණා.. 😀 ඔයා බාගෙන විතරක් යන්නේ නැතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ… 😛

The Target (2014) on IMDb

 

 

702 MB කොපිය මෙතනින් බාගන්න

b3dc579d94f0ea3607666b7442c6be9f6d9e9152 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,914 downloadsDownload The.Target.2014..baiscopelk.zip36 KB

 

 https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/GayanT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ග‍යාන්‍ ‍තා‍ර‍ක

Subtitles

2,914 downloadsDownload Subtitles36 KB

29 comments

  1. Thanu

    Thanku saho sub 1ta

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. THIMOTHY

    thanks saho sub walata.........

  4. nuwan

    thans saho. ikmanin thawa sabak dapan kollo.

  5. Gamage

    Thanks saho. math meka banawa onna

  6. Gamage

    thanks saho. math onna meka banna danawa, elaz

  7. sri lanka

    Thanks :)

  8. එල්.සී. දමැල්

    උපසිරසට තුති...
    ජය...

  9. BruZ L

    thkz mchn ,admiral roaring currents sinhala sub one aniw

  10. pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

    1. ගයාන් තාරක

      අඩේ ඔන්න ඒකත් අදම දාලා.. හැබැයි දෙක මාරුවෙලා... :D

  11. shanitha

    fatta

  12. Kulanjana Maduranga

    filuma nm pattai wge...thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. Jack

    ලොවෙත් නෑ මචන්.
    මේ වගේ ඒවා කොහොම අතාරින්නද.
    අනිවා බානවා.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  14. ruwan kasun

    ela...ela..
    thank you sahoo...

  15. aමිල මනනදේව

    පට්ට ෆිල්ම් එක සහෝ...ස්තුතියි සබ් එකට.....

  16. chandana

    බොහෝම ස්තූතියි

  17. Sanjaya

    බොහෝම ස්තුතියි සහෝ…ස්තුතියි සබ් එකට…..

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  19. kasun

    thanks.........

  20. kasun

    thanks.........yu

  21. නලින්

    ස්තුතියි තාරක ලග ලග නැවිල්ලක් නේ තියෙන්නේ..

    එලස්ස් කොල්ලෙක් නේ

    ජය වේවා කොල්ලෝ.

  22. Chamara

    Pattama patta. Thanks bro..... keep it up. u will be blessed

  23. indika

    thn Q :)

  24. dinesh

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..

  25. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  27. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  28. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)