මුලින්ම බයිස්‍‍‍‍කෝප් වලට ඡයවේවා කියා ගෙනම වැඩේ පටාන් ගන්නම්. මේක මගෙ පළමු ලිපිය. ඒකනිසා සිංහල සබ් දාගන්න බැරි වුනා. ඒකට සමාවෙන්න වෙන්න ඕන. මේක 2007 නවසිලන්තයේ හදපු එකක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Peter Berger. එයා එහෙ ජනප්‍රිය රූපවාහිනී නාට්‍ය අධ්‍යක්ශඛවරයෙක්. කතාව ලියල තියෙන්නෙ Matthew grainger…

මුලින්ම බයිස්‍‍‍‍කෝප් වලට ඡයවේවා කියා ගෙනම වැඩේ පටාන් ගන්නම්. මේක මගෙ පළමු ලිපිය. ඒකනිසා සිංහල සබ් දාගන්න බැරි වුනා. ඒකට සමාවෙන්න වෙන්න ඕන. මේක 2007 නවසිලන්තයේ හදපු එකක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Peter Berger. එයා එහෙ ජනප්‍රිය රූපවාහිනී නාට්‍ය අධ්‍යක්ශඛවරයෙක්. කතාව ලියල තියෙන්නෙ Matthew grainger & Jonathan king කියන අයයි. එතකොට මේකෙ ප්‍රධාන චරිත කරන්නෙ Jason beher සහ Mia blake යන අයයි.

වර්ගීකරනවලට අනුව නම් IMDb 5.1/10 විදියට සදහන් වෙනව. ඒ වගේම මැක්සම එකක් කියල කියන්න පුලුවන්. හොරර් ඒව බලල තිබුනට මේක ටිකක් වෙනස්ම කතාවක්.

කතාව කෙටියෙන්ම මෙහෙමයි , Joson කියන්නෙ තරුණ Tattoo artist කෙනෙක්. ඉතින් මිනිහ නියම වැඩ්ඩෙක්. ඒක නිසා හැමෝගෙන්ම මිනිහට තැන වැඩියි. ඉතින් Joson නිතරම අලුත් දෙවල් හොයන්නත් ඒවා අත්හදා බලන්නත් හරිම කැමතියි. ඔහොම යද්දි එයාට ලැබෙනව Antic tattoo tool එකක්. කාටවත් හිතාගන්න බැරිවිදියට ඒක ඇතුලෙ සැගවුන භූතයෙක් ඉන්නව. මේ නිසා Joson ගෙ ඡීවිතේ උඩු යටිකුරැ වෙනව. තවත් කියන්න බෑ ඉතුරු ටික බාගෙනම බලන්න. ඔයාලත් Tatoo ගහල තියෙනවනම් ටිකක් කල්පනාවෙන්… හොඳ නරක කිවුවොත් ඊලඟ වතාවේ තවත් හොඳ ෆිල්ම් එකක් දෙන්නම්. එහෙනමි හැමෝටම ඡයවේවා…

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "සම්පත් ශ්‍රි ජයසේන" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

51 comments

  1. ajantha

    ada mama eka wage bala ballala thawa comment ekka dan nam su b thibuna nam hodai.eth kamak na.jay wewa

  2. දනුක බෙන්තරවිතාන

    හුරේ අද මම දෙක, බාමි

  3. කේ. යූ. ජී. උදාර

    thanks machan.

  4. දනුක බෙන්තරවිතාන

    මම ආසම මේ වගේ film වලට තමයි. මොකද මමත් baiscope එකට දීපු මුල්ම කතාවත් සුපිරි හොල්මන් එකක්ම තමයි :D තව තව horror ෆිල්ම් දෙන්න වාසනාව ලැබේවා! :)

  5. සාගර

    ස්තුතියි සහෝ සින්හල සබ් එක්ක දුන්නානම් වටිනාකම තවත් වැඩියි

  6. chamila

    thanks xD

  7. Anonymous

    man 5s weniyata thamai ewith thiyenne balamu balama hebei baya unneththan balagannamko yaluwa...!

  8. pd

    mama ada 5

  9. pd

    mama ada 5 thanks

  10. $uvin

    ela ela... dakala nathi movie ekak...
    baalama balanna onaaa....
    thanx machoooooo......

  11. රාම් රාජ්

    මුල්ම ලිපියට ඔන්න මගෙන් සුභ පැතුම්.හොරර් ෆිලම් වලට තමා මාත් ගොඩක් කැමති.

  12. Dulith

    නියම Film එකක් වගේ.ඊලග පාර සිංහල සබ් එක්කම Film එකක් දෙන්න :-)

  13. සමන් කලුබෝවිල

    ok... onna math baanawa.... thankx....

  14. නන්නාඳුනන්නා

    mohoma pin mamath meka bami thank u

  15. දනුක බෙන්තරවිතාන

    මේ torrent file එකේ seedersල නෑ. බිංදුවයි! :(

  16. Anonymous

    balama balamu tnx saho..

  17. shiwantha

    thanx bro

  18. uda

    සහෝ මමනම් මේක ආපුම කාලෙ බැලුවා, කොහොමවුණත් ඔයාගෙ පළමු එකට සුභ පැතුම්!
    මම මේ කොමෙන්ට් එක දාන්නේ ඔයාට (අපේ අනිත් horror සබ් කරන අයටත් එක්ක) පොඩි ආරාධනාවක් කරන්න. හැකිනම් "Phoonk 1 & 2"‍ෆිල්ම් දෙක සිංහල සබ් එක්ක දෙන්න!

    කතාව හින්දි, රාම් ගෝපාල් වර්මාගේ වැඩක්. කැමති කෙනෙක් ඉන්නවනම් මට මේල් ඇඩ්‍රස් එක දෙන්න මම ටොරෙන්ට් එක එවන්නම්; මම හිතන්නේ ගොඩාක් Engish ඒවා යන නිසා සබ් එක්ක; වෙනසකටත් එක්ක මේක හොඳ වෙයි. හින්දි හොරර් වැඩිය කට්ටියට බලන්න ලැබෙන්නෙත් නෑනේ නෙහ්?

  19. uda

    පොඩි දෙයක් අමතක වුණා. මගේ මේ ආරාධනය භාරගන්න ඕනේ මේක සිංහල සබ් කරන්න කැමතිනම් විතරයි! මොකෝ මේකේ ‍ෆිල්ම් දෙකම මා ගාව තියෙන නිසා මට ලිපියක් ලියලා එවන එක මහ වැඩක් නෙවෙයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නෙහ්? ඒවුණත් ඉතින් මේ වගේ හින්දි ‍ෆිල්ම් 2ක් සිංහලත් එක්ක දෙන්න හැකිනම් වඩා හොඳයි කියලා හිතුණා.
    අනිත් කාරණේ මට සිංහල සබ් කරන්න බැරුව නෙමේ! පොඩි අවුලකට තියෙන්නේ මම දැනට භාරගෙන තියෙන ඒවා තව හදලා ඉවර නෑ! ඒක නිසා මම දෙන්න ගියොත් තව සෑහෙන්න කාලයක් යාවි මේකට; නමුත් අපේ රසිකයන්ව එච්චරකල් රස්තියාදු කරන එක සුදුසු නෑ කියලා හිතුණ නිසායි මෙහෙම ඔයාලාට ආරාධනයක් කරන්න හිතුවේ! මං හිතන්නෙ මම හරි මෙතෙන්දී, කැමති කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ

  20. Anonymous

    mama kemathi, eth mata hindi bene :P

  21. ajantha

    komada karanne mama nam kamthi.keyalla dena wanam mata.mage e mail eka
    [email protected] saho mama wade karanda kamathi habai mama aluth nisa mata ahagnda wenawa karana wediya

  22. Praසන්ன

    සුබ පැතුම්.

  23. Air Bender

    ela ela machan,,,gud jb,,,,downloading,,,,,,,,,

  24. Alaya

    ela sahodaraya..onna baaawa..sadaa jaya \m/

  25. aaa

    thanks

  26. Anonymous

    නියමි මචෝ

  27. Pavith Vihanga

    thankxxxx kolla,

  28. upamali

    aneeee mama horror ewa balanne nane.. bayay.. :( romantic films thawa wadipura danawa nam bohoma agaya karami :)

  29. Anonymous

    thanxxz............

  30. halapaya

    thanks sahooo, thawa thawath baiscope danna shakthiya labeeewa :)

  31. rokaa

    oye... ada mama 1st elama thamaa ... :D :D :P

  32. sudeera

    thanks...

  33. holman

    jaya wewa

  34. narmi

    THANK YOU SOOOOOOOOOOOOO MUCH

  35. nila

    Thanks.... ඔන්න මං ගත්තා

  36. akalanka27

    jaya we

  37. Anonymous

    Thanks

  38. SANATHK

    mamat bami

  39. හේමජිත්

    ඔන්න එහෙනම් මාත් බානවා. තව තවත් දාන්න සහෝදරය.......

  40. දනුක බෙන්තරවිතාන

    ඇති යන්තම් දැන් තමයි මේක බලලා ඉවර කලේ. සිරා movie එක , හැබැයි ඉතින් මේකට ගැලපෙන subs මේ සයිබර් අවකාශයේම නෑ :P ඒ හින්දා පොඩි අමාරුවක වැටුනා. තනියෙන් බැලුවොත් නම් ටිකක් බයවෙනවා :) බාගෙන බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා :D

  41. radika

    ela

  42. pahan tharaka

    මමත් වැඩේට කැමතියි මට හින්දි හොදට තේරෙනවා කතාකරන්නත් පුලුවන්. [email protected]
    fbත් ඉන්නවා.

  43. Viraj

    Thank You Very Much!!!

  44. navo

    tnx for the film bro!

  45. AL1717

    Ela Ne Amchan meka Nam Wensma kathawak WEage

    Onna Bewenna Demma
    Thank machan\

    Jaya Wewaa

  46. kavindu

    thz kiwwa ahenam

  47. LL

    මේවගේ අර ..එහෙම නෑ නේ.මට විස්වාසයි නෑ කියලා.

  48. Uraj Deemantha

    බාගෙන නම් දැන් දවස් කිහිපයක් උනත්, තවම බලන්න උනේ නෑ......!!

  49. උදය J G

    ස්තුතියි සහෝ....

  50. lah

    elaa machoo...

Load more comments