මගේ පළවෙනි සිංහල උපසිරැසි වැඩේ තමා මේ. පොඩි පොඩි අඩු පඩු ඇති, ඒ ගැන කෙලින්ම කමෙන්ට් කරන්න කිසි අවුලක් නෑ. ඊළඟ එකේදි වැරදි හදාගන්නම්. මම මේ කියන්න යන්නේ එළකිරි කථාවක්, මේක පට්ට ලව් ස්ටෝරියක්. බයිස්කෝප් එක්ක ඉන්න හැමෝටමත් විශේෂයෙන් අපේ ආදරය කරන කොල්ලන්ට කෙල්ලන්ට පට්ටම ස්ටෝරියක්. මේකේ ප්‍රධාන චරිත දෙක…

මගේ පළවෙනි සිංහල උපසිරැසි වැඩේ තමා මේ. පොඩි පොඩි අඩු පඩු ඇති, ඒ ගැන කෙලින්ම කමෙන්ට් කරන්න කිසි අවුලක් නෑ. ඊළඟ එකේදි වැරදි හදාගන්නම්. මම මේ කියන්න යන්නේ එළකිරි කථාවක්, මේක පට්ට ලව් ස්ටෝරියක්. බයිස්කෝප් එක්ක ඉන්න හැමෝටමත් විශේෂයෙන් අපේ ආදරය කරන කොල්ලන්ට කෙල්ලන්ට පට්ටම ස්ටෝරියක්. මේකේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. කොල්ලා “Abhay Gulati ” ( ඉමිරාන් ඛාන් ) කෙල්ල “Aaliya Khan”( දීපිකා පාඩුකෝන් ) දැන්මම කට්ටියට තේරෙනවා ඇතිනේ ප්‍රධාන චරිත දෙක අහපු ගමන් මේක පට්ට ස්ටෝරියක් කියලා. ෆිල්ම් එකේ වියදම විතරක් ඉන්දියානු රුපියල් කෝටි 18ක්, කොහොමද සුපිරි නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ධනිශ් අස්ලම් විසින්. මේ ෆිල්ම් එක පළවෙනි සතියේ රුපියල් කෝටි 10.5ක් හොයලා තියෙනවා. මේ ෆිල්ම් එකේ තේමා ගීතය 2011 iffa සම්මාන උළලේ හොඳම ගීතය ලෙස යෝජනාවි තිබුනා.
මේකේ ස්ටෝරි එක මෙහෙමයි Aaliyaයි Abhayයි පොඩි කාලේ ඉදලම යාළුවෝ. ලොකු වෙද්දි දෙන්නම දෙන්නට නොදැනිම ලව් කරනවා. හැබැයි මේ Aaliya හරිම හිතුවක්කාරයි ඒ වගේම තමන්ගේ වාසියට ඕනිම දෙයක් කරනවා. නමුත් Abhay හරිම ඉවසිලිවන්ත කල්පනා කරලා වැඩකරන මනුස්සයෙක්. ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ දෙන්නා ටිකක් නොගැලපෙන බව. පස්සේ Aaliya රට යනවා ඉගෙන ගන්න, ඒ යන්නෙත් හෙන වලියක් දාගෙන. පස්සේ Abhay ත් ඒ රටටම යනවා. කථාවේ හොඳම හරිය පටන් ගන්නේ මෙතන ඉදලා තමා. මේ දෙන්නා තනියම තමා කැමති විදියට ජිවිතේ ගෙනියන්න හදනවා ඊට පස්සේ මාර මාර වැඩ වෙන්නේ. මේ කථාව අපි නොහිතන විදියට වෙන්නේ. ඔවුන්ගේ ජිවිත තනිව ගෙනියන්න පුළුවන් වෙයිද?
ඉතුරු ටික ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ. කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා…!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-09-01
Subtitles by
චරිත පොල්ගස්දෙණිය
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
106 comments
තිසර ප්‍රමුදිත
තිසර ප්‍රමුදිත
චරිත පොල්ගස්දෙනිය සහෝදරයාට තව තවත් උපසිරස් කිරීමට ශක්‌තිය ලබේවා !
ජානක දිසානායක
ස්තුති චරිත පොල්ගස්දෙනිය සහෝ අනිවා බාමි..............
chamila
thanks X)
චරිත පොල්ගස්දෙණිය
බොහොම ස්තූතියි සහෝදරවරුන්ට.......!!!
Shalika
Elama kiri saho. film eka nam balala thibune. bt sinhala sub ekka aye balannam. cheers bro
AL1717
Ela Machan Onna mamath Bewenna Demma
thanks Sinhala Sub WalataThanks Wewaaaa.
Jaya Wewaaanavo
tanx for the film.It's a sweet story
රාම් රාජ්
thanks.
Anonymous
film eka lebuna iye...
Elakiri wede kiyanne manna ada ude sub daala!
Thankx saho, nikamma balanna hadapu film eka dan ithyn sub ekkama beluwaheki...
Thankx again brotherViraj
බොහොම ස්තූතියි. දිගටම සිංහල උපසිරැසි දෙන්න
dilan
thanks
chathuranga
thanks for the sinhala sub.good luck
Dulith Deemantha
film එකක් දාන කොට ෆිල්ම් එකේ size එකත් දානවනම් හොදයි.මේකේ size එක කීයද?
Titu
Meke Size Eka 650MB Machan
හේමජිත්
නියමයි චරිත පොල්ගස්දෙනිය සහෝදරය.... එකකින් වැඩේ නවත්තන්න එපා. තව තවත් ඉදිරියට කරගෙන යන්න.. ජයෙන් ජය....
darshi
thanks a lot
Dinuka
Thanx bro....
me
Thanks
සමන් කලුබෝවිල
mmm... hindi film walata echchara kemeththak nethi unath meka banna hithenawa... ok thankx..
ashan suranga
tx machan.........
Anonymous
මරු....
anu
thank you very much. i like to that. so definitely I'll download it. thanks again.
ganesh
onna mamath banna damma
rohan
thanks sahoo
hs
apoooooooooo mahama maha bolanda katha
hindi SUCKSචින්තක
ela kiri machan. math banna damma sinhala sub walata godak thank.
thawa thwa mewage wada ediriyata karagena yanna labewa kiyala mama suba pathanawa.කේ. යූ. ජී. උදාර
පළමුවෙනි පෝස්ට් එකට මගේ සුභ පැතුම්. මේ වැඩේ දිගටම කරගෙන යන්න.
සාගර
“චරිත පොල්ගස්දෙනිය” ස්තුතියි සබ්වලට.තව තවත් එලෝව පොල් පෙනෙන ෆිල්ම් දියෝ
DAMER
මේ හින්දි ෆිල්ම් එකේ සිoහල සබ් දුන්නට බොහොම ස්තූතියි යාලුවා… :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
ජයවේවා හැමෝටම…! 👍Dinesh K2
එළකිරි... හින්දි කොමඩියක් එනකන් බලාගෙනමයි හිටියේ. චරිත සහෝදරයාට ස්තූතියි. සංජය දත් රඟපාන කොමඩි ගොඩක් තියෙනවා.. වෙලාවක් වෙන් කරගන්න පුළුවන් වුනොත් ඒවායින් එකකටත් සබ් දාන්න කියලා ඉල්ලවා...
චරිත කොල්ලට ජයවේවා!Dinesh K2
lol
නදීර රසදත්
ස්තුතියි මචං
rokaa
elazzzzzzzz :D :D :P
Akalanka Yapa
thanx machan
keep it upHima Kumari
Thnx a lot bro...
චරිත පොල්ගස්දෙණිය
right .............!!!!
sahodhara warunta menna niyama news ekak.
mama next week thawa hindi romantic film ekak genawoooooooooooo.................Sewwandi
Good Work Brother.....Keep it up....
D speering
wooooooooooowww... its cool... keep it up...
sonu :p
cool>>>>>>>>>>>>>>>>>>>
Sasalanka
Meekatanam Godakk THnkz TV eke GIya Ekath Baluwee Naaaaaaaaa
Anonymous
ela onna math demma
Sh1985
සිංහප අපසිරැසි දිගටම දෙන්න. මොකද මට දවස ගානේ අළුත් එකක් බලන්න ඕනේ.
Ravi
මේක සිරස ටී.වී එකේ දෙපාරක් පෙන්නුවා. මටනම් පට්ටම චා ෆිල්ම් එකක්. මට මේකට වඩා හොදයි ලංකාවේ ගහපු කඩවුණු පොරොන්දුව ෆිල්ම් එක
praveen
hindi film ekak dunnata thanks
mata me english film balalama epa wela tibune.puluwan nam komadi hindi film walatath sub danna balanna.
jaya wewa!!!!කංසා මල්ලී
පට්ට පට්ට යාලුවා
මං මේ බලන්න හොඳ ලව් ඉස්ටෝරියක් හොයා හොයා හිටියේ
වැරදි අඩුපාඩුනම් කාටද යාලුවා නැත්තේ
වැදගත්ම දේ වැරදි වැරදි හරි හරියට කරන්න උතසහ කරන එක නේ
ඔයාගේ කුලුදුල් උප සිරසටත් ඔයාටත් ජය ශ්‍රී !!
තවත් අපි වෙනුවෙන් මේ වගේ දේවල් අරගෙන එන්න
nirush d
thanks machan.... meka pattama movie 1k......
M.D.A Pradeep (අමිල මනනදේව)
හින්දි ෆිල්ම් එකක් බලපු කාළයක් මතක නෑ.ස්තුත්යි සහෝ සබ් වලට.දිගටම වැඩේ කරන්න.ආයෙමත් ස්තුතියි...
Shashi Fernando
ela kiri, ela kri, mage love storiyatat samanayak tikak, a hinda balannama ona, onna download wenna damma, bagena balala kiyannamkoooooooo. :D
shiwantha
niyamai thanx machan
Advertisement
thnkx machan