Watch Trailer

The Terminator (1984) Sinhala Subtitles | අසහාය ශක්තිවන්තයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ හය වෙනි නිර්මාණය ලෙසින් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරන් මමඔයාලව මුණ ගැහෙන්න අවා. ඉතින් මේ බයිස්කෝප් එකට උපසිරස දෙන්න තීරණය කලේ අපේ සහෝ කෙනෙක් කල ඉල්ලීමකට අනුව. IMDb වල 8.1ක් රේටින් අරන් ලෝකේ හොඳම චිත්‍රපට අතර 168 තියන මේ කතාව අපි පොඩි කාලේ ආසාවෙන් බලපු ලස්සන එකක්. ඉතින් මේකේ කතා…

ඔන්න යාලුවනේ මගේ හය වෙනි නිර්මාණය ලෙසින් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරන් මමඔයාලව මුණ ගැහෙන්න අවා. ඉතින් මේ බයිස්කෝප් එකට උපසිරස දෙන්න තීරණය කලේ අපේ සහෝ කෙනෙක් කල ඉල්ලීමකට අනුව. IMDb වල 8.1ක් රේටින් අරන් ලෝකේ හොඳම චිත්‍රපට අතර 168 තියන මේ කතාව අපි පොඩි කාලේ ආසාවෙන් බලපු ලස්සන එකක්.

ඉතින් මේකේ කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවානම් වර්ෂ 2029 ඇතිවෙන න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ වර්තමානයට පැමිණ එම යුද්ධය මෙහෙයපු ජෝන් නැමති පුද්ගලයාගේ මවව මරන්න උත්සහ කරනවා එක් ටර්මිනේටර් කෙනෙක්. ඒක වලක්වා ඔහුගේ මවව බේරාගැනීමට ඔහුත් එවනවා කයිල් නම් පුද්ගලයෙක්ව. කයිල්ට ජෝන්ගේ මවව බේර ගැනීමට හැකිවෙයිද ? ජෝන් ගේ පියා කවුද ? අනාගතයේ සිට පැමිණ ඔහු කියන දේවල් මිනිසුන් පිලිගනිවිද ? ඉතින් මේ ලස්සන කතාවත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් පහලින් ඔයාලගේ පොඩි හෝ අදහස් දැක්වීමකුත් කරලා යන්න කියලා කාරුණිකව ඉල්ලනවා.

ඒ වගේම මේ කතා මාලාවේ ඉතුරු කොටස් ටිකත් සිංහල උපසිරස එක්ක ගේන බවත් මතක් කරන්න ඕනේ..

 

Game of Death II (1981) on IMDb

 

 

13,482 downloadsDownload The-Terminator-1984-SinhalaSubs.Baiscopelk.zip93 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

13,482 downloadsDownload Subtitles93 KB

0 comments

No comments yet.