ඔන්න එහෙනම් අද මේ එකතු වෙන්නේ මේ කතාවේ පහළොස්වෙනි කොටස සමග. මුලින්ම පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ආයෙත් ඔන්න විරාමයක් ගන්න යනවා මෙයාලා. 😛 වෙනදා මේ කතාව විකාශය උනේ බදාදා දැන් එයාලා ඒ වෙනුවට මාර්තු 17 ඉඳන් සඳුදා දවස යොදාගෙන. ඔන්න ඕකයි දැනුම් දීම. ඊළඟ කොටස බලන්න වෙන්නේ 17න් පස්සේ. එහෙනම් කතා…

ඔන්න එහෙනම් අද මේ එකතු වෙන්නේ මේ කතාවේ පහළොස්වෙනි කොටස සමග. මුලින්ම පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ආයෙත් ඔන්න විරාමයක් ගන්න යනවා මෙයාලා. 😛 වෙනදා මේ කතාව විකාශය උනේ බදාදා දැන් එයාලා ඒ වෙනුවට මාර්තු 17 ඉඳන් සඳුදා දවස යොදාගෙන. ඔන්න ඕකයි දැනුම් දීම. ඊළඟ කොටස බලන්න වෙන්නේ 17න් පස්සේ.
එහෙනම් කතාවට හැරෙමු. කලින් කොටසේදී උන දේවල් පොඩ්ඩක් මතක් කරන්නම්. කලින් කොටසේ උන ප්‍රධානම දේ තමයි ස්ටීවන්ගේ තාත්තාගේ සිරුර තියෙන්නේ කා ලඟද කියන එක. ඒ තමයි ජෙඩිකායා එහෙමත් නැත්තන් ස්ටීවන්ගේ තාත්තගේ සහෝදරයා ළඟ. ඊට අමතරව ජෙදිකාය පොඩි සටනක් දුන්න එයට කරගන්න බැරි උන පරික්‍ෂණයක් සාර්ථක කරගන්න. එත් ඒක එහෙම්ම නතර උනා.
අද කොටසේදී වෙන දේවල් මම අද නම් මොකුත් කියන්නේ නැහැ. බලන්න කියලා ආරාධනා කරනවා. පොඩි දෙයක් කියන්නම් ස්ටීවන් අන්තිමේ යම් උපකරණයක් හොයාගන්නවා එයාගේ පියා විසින් නිපදවපු එකක්. එහෙනම් ගිහින් එන්නම් 17 හමුවෙමු හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,959 downloadsDownload The.Tomorrow.People.S01-E15.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
27 comments
අසෙල්
kesara
thank you bro...great work!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)නලින්
ස්තුතියි හසන්ත අයියා ! මෙක කලින්ම බා ගත්තා
ස්තුතියි සබට
ජය වේවා!
mandi
elzzzz.thanx hasantha aiya :) :) :)
ns
thanx...
හර්ෂ ලහිරු
එලකිරි හසන්ත සහො :D ජය
ගයාන් රූකාන්ත (ජෝනා)
සබට තුති ඔන්න ගත්තා සහෝ
ජය වේවාdanushka
thanks machan,,,,
chamath
thanx saho... kal yawana eka thamai iwasanna ma bari.k kamak ne . sub walata godak sthuthiyi hasantha sahoooo
dinidu madushanka
ela ela saho jaya wewa
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela...
me wiraama kathandare nam hariyannema na appaa..
epaa wenawa....wadda
patta kathawa kal yawana eka thamay awula unta poya dawas wadiy wage
“චූටී මල්ලි”
එලස්
මුන්ට මක් වෙලාද මන්දා නෙ
සබට තුති
ඔබට ජය.....me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. දැන් එතකොට මේකත් විරාමයක් ගන්නද යන්නෙ? කමක් නෑ වැඩි දවසක් නෑ නේ. ජය෴෴ :P :P
CHAMEE
thanks....
pana
patta sahooo.............
sudeera
එල සහො කම්මැලිකමේ හිටිහේ දැන් බානවා
යශෝධ
ජයම වේවා හසන්ත සහෝ... උපසිරසට ස්තූතියි... එලස්ස්ස්..
DE Shaa
pattai aah!!!
shani
thanks
Saketha pulasthi
Kathawa nagalama yanawaneee*******************************
ishara
thanks macho.................
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍nishshanka ruwan
ස්තුතියි :)
isuru
torrent file 1 ganna bane godak try kala ,15
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela
thantx
aparade kal giye katawa tikak hoda wena gatha witarai