Watch Trailer

The Major (2013) | වැරදි හා උදව්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.ඔන්න මම අදත් අරන් ආවා උපසිරසියක්. මෙච්චර දවසක් මම ගෙනාවෙ‍ animation film නෙ.ඔන්න ඉතින් අපේ විකියා අයියා දීපු animation නොවෙන film එකක් තමයි අද අරන් ආවෙ.මේක නිකුත් වෙලා තියෙන්නෙ 2013 අගෝස්තු මාසෙ. මේක රුසියන් film එකක්. උපසිරැසි දාන එක ටිකක් අමාරු වුණා ඒ නිසා මොකද අපි ඉංග්‍රීසි එකක් ක…

Mayor (2013

කොහොමද යාළුවනේ.ඔන්න මම අදත් අරන් ආවා උපසිරසියක්. මෙච්චර දවසක් මම ගෙනාවෙ‍ animation film නෙ.ඔන්න ඉතින් අපේ විකියා අයියා දීපු animation නොවෙන film එකක් තමයි අද අරන් ආවෙ.මේක නිකුත් වෙලා තියෙන්නෙ 2013 අගෝස්තු මාසෙ. මේක රුසියන් film එකක්. උපසිරැසි දාන එක ටිකක් අමාරු වුණා ඒ නිසා මොකද අපි ඉංග්‍රීසි එකක් කරද්දි උපසිරුසි කියවනවා වගේම භාෂාවත් අහනවනෙ. මේ භාෂාව නම් දන්නෙම නැති නිසා ටිකක් අමාරු වුණා. මමත් මේ රුසියානු චිත්‍රපටියක් බලපු පළවෙනි වතාව. ඒ නිසා අඩුපාඩු එහෙම ගොඩක් ඇති. ඒ ගැන සමා වෙන්න ඕන.මේක අමුතු විදියෙ කතාවක්. ඇත්තටම මේ වගේ දේවල් අද සමාජයෙ වෙනවා. ඔයාලාම බලන්නකො.

මේ film එක IMDb 7.1/10 අරන් තියනවා.මේ ඉන්න නළු නිළියො නම් මම දන්නෙ නෑ කවුරුත්.හැබැයි මේක අධ්‍යක්ෂණය,රචනය දෙකම කරලා තියන Yuri Bykov කියන කෙනා තමයි මේ film එකේ පාෂා කියන චරිතය කරන්නෙත්.

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් මේ කතාවම ගොනු වෙලා තියෙන්නෙ පොලිස් නිලධාරීන් කීප දෙනෙක් වටා.ඒක පොලිස් නිලධාරියෙක් එයාගෙ දරුවා ලැබෙන්න ඔන්න මෙන්න තියලා ඉන්න බිරිද බලන්න රෝහලට යද්දි අනතුරක් වෙලා ළමයෙක්ව හැප්පෙනවා. දැන් මේ නිලධාරියාට තියෙන්නෙ වරද පිළිගන්න නැත්තම් එයා ප්‍රශ්නෙන් පැනලා යන්න. එයා මේකට උදව් ඉල්ලනවා තවත් පොලිස් නිලධාරියෙක්ගෙන්. මෙයා ගොඩක් දූෂිත පොලිසි නිලධාරියෙක්. තවත් කියන්න ඕන නෑ ඔයාලම බලන්නකො කතාව….

The Major (2013) on IMDb

 

 

711 MB කොපිය මෙතනින් බාගන්න

154FD18D4E956FD67A1DEA2D205E718A98C43532 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,044 downloadsDownload Mayor.2013.baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,044 downloadsDownload Subtitles27 KB

33 comments

  1. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  2. jack

    නියමයි අක්කේ. බොහෝම ස්තුතියි උපසිරැසියට.

  3. vee

    maxxxa nnagi

  4. rusuru | රුසිරු

    ජයවේවා…!!!!!!

  5. nipuna prasad

    thanks thawath mey wage awa subs demu jaya!

  6. ccnp

    Thanks

  7. wass

    බොහොම පින් නියම ෆිල්ම් එකක් වගේ බලමු

  8. eranga

    elakiri sahodari :D

  9. rasika

    thanks nago

  10. shann

    පට්ට ෆිල්ම් එක

  11. chami

    thnxxxxxxxxxxxxx

  12. චතුර මදුසංක

    ela ela thanks

  13. ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති අක්කේ ඔන්න ගත්තා =D

  14. “චූටී මල්ලි”

    දෙන දිමට දැන් බලන්නත්
    වෙලාවක් නෑ කමක් නෑ
    සබට තුති
    ඔබට ජය.....

    1. Tharindu Udayanga Perera

      Sira kathavaa...mageth 10 k vithara godagahilaaa.....

  15. Tharindu Udayanga Perera

    Amuthu kathavak vagee..russion ekak neda???
    kamak na mekath bagannava ehenam....
    thanks dear sub ekatahh...
    animation karala film ekak karapu eka nam fattaa..
    digatama mevaage film genna.....

  16. Tharindu Udayanga Perera

    Fatta kathavak vagee...russion eva vadiya balenneth naneee..
    onna ehenam meka bagannavaa....
    animation karala film ekak karapu ekanam fattaa...
    me vage thava english film aran ennaa..
    thanks dear sub ekatahh...

  17. dinidu madushanka

    thanks sister jaya wewa

  18. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. හැමදාම ඇමරිකානු ඒවම බලලත් බෑනේ. වෙනසකටත් එක්ක බලමු බලන්න එහෙනම්. ජය෴෴ :P :P

  19. indika

    thnq :)

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි :D ජය

  21. Chami

    Thanks a lot....

  22. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  23. Shakil

    patta macho.. jaya wev,,,

  24. Nandana

    Thank You Nirmani.

  25. Sanjaya

    Thanks Nirmani... Oya Sub Dana Film serama Niyamay.

  26. nuwan kawinda

    supri akkiyooooooooo

  27. නලින්

    ස්තුතියි නිර්මාණි

    ජය වේවා!

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සොයුරිය,ජයවේවා.

  29. LaSa MaRLeY

    මගේ මතකයේ හැටියට මම බලපු පළමුවෙනි රුසියන් සලරුව මෙය වෙන්න ඕන,මේවැනි යථාර්ථවාදී සැබෑ කාලානුරුපි බයිස්කෝප් එකක් හොලිවුඩයෙන්,බොලිවුඩයෙන්,කොලිවුඩයෙන් හෝ රුසියන් හිමිකම් යටතේ බැලුවොත් මිසක් හෙලවුඩයෙන් නම් මේවා නිර්මාණය කරනවා බොරු ,,,,,බොහෝම ස්තුතියි “නිර්මාණි විජේසිංහ” සොයුරිය ඔබ අපි වෙනුවෙන් වුන මහන්සියට වගේම කැපකල වටිනා කාලයට,,,,,,

  30. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  31. P.K

    Thanx for the subtitle siz.....

  32. aaa

    txz