Watch Trailer

The Trials of Muhammad Ali (2013) | අලී ගේ ජීවිතය. [සිංහල උපසිරසි සමග]

පළමුව ස්තුතිවන්ත වෙනවා මගේ කලින් නිර්මාණ වලට කමෙන්ට් කරලා, සුබ පතලා මට සප් එක දීපු හැමෝටම. මෙම සලරුව මොහමඩ් අලී නම් සුප්‍රකට ලෝක සුර බොක්සිං ක්‍රීඩකයාගේ ජීවිත කතාව අළලා සැකසුණු Documentary Film එකක්. මෙන්න මේවගේ film වලට සබ් දාන්න කැමතිද” කියලා විකියා සහෝ තමයි මට මේ වැඩේ බාරදුන්නෙ. මේ film එකට සබ්…

The Trials of Muhammad Ali (2013)

පළමුව ස්තුතිවන්ත වෙනවා මගේ කලින් නිර්මාණ වලට කමෙන්ට් කරලා, සුබ පතලා මට සප් එක දීපු හැමෝටම.

මෙම සලරුව මොහමඩ් අලී නම් සුප්‍රකට ලෝක සුර බොක්සිං ක්‍රීඩකයාගේ ජීවිත කතාව අළලා සැකසුණු Documentary Film එකක්. මෙන්න මේවගේ film වලට සබ් දාන්න කැමතිද” කියලා විකියා සහෝ තමයි මට මේ වැඩේ බාරදුන්නෙ. මේ film එකට සබ් දාන එකනම් ගොඩක් අමාරු උණා. මොකද කියනවනම් මේක voice cut හා video clip වල එකතුවක්. හැම වචනයක්ම එදිනෙදා කටවහරේ භාවිතා කරන ආකාරයටයි තියෙන්නෙ. කියා අවසන් නොකළ වාක්‍ය, වෙන කෙනෙක් විසින් කියපු දේවල් වගේ ඒවා. ඉතින් මේක සිංහල පරිවර්තනයකට වඩා සිංහල අදහස දෙන්න මම උත්සහ කළා.

කැසිස් ක්ලේ ලෙස උපත ලබා මොහමඩ් අලී ලෙස ජනප්‍රියවන දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකු වන මොහු වියට්නාමයට එරෙහි අමෙරිකානු යුද්ධයට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව වසර පහක සිරදඩුවමකට නිර්දේශ උවත් ඒවා පෙරළා දමා නිදහසේ පදක්කම හා ලෝක සාම නියෝජිත තනතුර දක්වා ඔහුගේ ජීවන ගමනේ කරන කැපකිරීම්, ආගම හා තම වර්ගයා වෙනුවෙන් හඩන නග මෙම සලරුවෙන් ඔබට බලන්න පුළුවන්. නැවත හමුවෙන තුරු ආයුබෝවන්!

The Trials of Muhammad Ali (2013) on IMDb

 

 

838 MB කොපිය මෙතනින් බාගන්න

da91d73cd167348419bccfed6af86e7fba7ef4a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

664 downloadsDownload The.Trials.of_.M.Ali_.2013.baiscopelk.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාලික නාගොඩවිතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාලික නාගොඩවිතාන

Subtitles

664 downloadsDownload Subtitles59 KB

19 comments

  1. dinu

    thanx machan.ela.

  2. kshan

    patta thanks

  3. ishan gihantha

    Thanks machan

  4. චතුර මදුසංක

    patta mcn....ela ela

  5. vee

    maxxxaa

  6. nipuna prasad

    Thanks saho digatama subs demu

  7. wow

    wow ,, maru :D

  8. නිරෝෂ්

    එල..නියමයි.තෑන්ක්ස් මචං

  9. Nilanka

    great film. thanks!!!!!

  10. “චූටී මල්ලි”

    මචෝ තව ඩොක් 1ක්\
    තියෙ Our Universe කියලා ඒකටත් දෙන්ඩ බලහන් දෙයියෝ
    සබට තුති
    ඔබට ජය.................

    1. shalika

      thanks saho, try karala balannam

    2. “චූටී මල්ලි”

      එල එල ට්‍රයි 1ක් දෙන්න

  11. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  12. me

    Thanks

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි! බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  14. නලින්

    ස්තුතියි ශාලික සහෝ..

    ජය වේවා!

  15. රොයිලි

    බොහොම ස්තූතියි ශාලික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  17. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍