Watch Trailer

Sexual Tension: Violetas (2013) | ආදරය අභිබවන අනුරාගය (18+) [සිංහල උපසිරැසි සමඟ]

අදත් මම ඔයාලට සබ් දාලා අරගෙන ආවේ විකියා සහෝ තෝරලා දුන්නු ආජන්ටිනා film එකක්. සමලිංගික කාන්තා චරිත කිහිපයක්වටා ගෙතුණු මෙය කුඩා film හයක එකතුවක්. මෙහි පළමු කොටස තුළ තමාගේ කාමරයට ගෙන්වගන්නා මිතුරියට ආකර්ෂණය වන කාන්තාවකුත්, දෙවන කොටසෙහි තම වෙළදසලට පැමිණෙන කාන්තාවක් කෙරෙහි ආකර්ෂණය වන එහි හිමිකාරියගේ ක්‍…

Sexual Tension Violetas (2013)
අදත් මම ඔයාලට සබ් දාලා අරගෙන ආවේ විකියා සහෝ තෝරලා දුන්නු ආජන්ටිනා film එකක්. සමලිංගික කාන්තා චරිත කිහිපයක්වටා ගෙතුණු මෙය කුඩා film හයක එකතුවක්.

මෙහි පළමු කොටස තුළ තමාගේ කාමරයට ගෙන්වගන්නා මිතුරියට ආකර්ෂණය වන කාන්තාවකුත්, දෙවන කොටසෙහි තම වෙළදසලට පැමිණෙන කාන්තාවක් කෙරෙහි ආකර්ෂණය වන එහි හිමිකාරියගේ ක්‍රියාවනුත්, එළිමහනේ විනෝද වන තම සොයුරාගේ පෙම්වතියට ආකර්ෂණය වන කාන්තාවක් පිළිබදවත්, අවන්හලක සිටින පෙම්වතුන් යුවලකගේ පෙම්වතිය එහිදී ඇයට හමුවන තවත් කාන්තාවකට ආකර්ෂණය වන අන්දමත්, පුද්ගලයෙකු එකවර තම ස්ථානයට ගෙන්වාගන්නා ගණිකාවන් දෙදෙනෙකු එකිනෙකා හා ආකර්ෂණය වීමත් හා අවසන් වශයෙන් කලක් පටන් සම්බන්ධතාවක් පවතින කාන්තාවන් දෙදෙනෙකුගේ කතාවකුත් ලෙස එය පෙළගැසෙනවා.

මෙහි අවසන් කොටසේ ඇරෙන්න අනෙක් අවස්ථාවන්හිදී ඒ ඒ අවස්ථාවට හමුවන චරිත ඔවු නොවුන්හා ආදරයෙන් බැදෙන අයුරු විදහා පනවා. මේ සලරුව ගැන අදහස් දක්වන Torino LGBT Film Bord එක කියන්නෙ “සමහරවිට අපි ආදරය කරන අය සමග ලිංගිකව එක් නොවීම වඩා හොදයි, ලිංගිකත්වය හැමදේම අවුල් කරනවා. අනුරාගය තමයි අපි පොළඹ වන්නේ.” කියලා.

Sexual Tension: Violetas (2013) on IMDb

 

 

 

6,295 downloadsDownload Sexual.Tension.V.2013.baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාලික නාගොඩවිතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාලික නාගොඩවිතාන

Subtitles

6,295 downloadsDownload Subtitles23 KB

52 comments

  1. nalaka

    ela ela saho..wenasma..film ekak..thank u

  2. wicky

    ela mcn...........

  3. kshan

    math beluwa subtitle natuwa mage copyyata meke suba hariyaida danna

  4. chandima

    niyamai thaz... suba patum...

  5. චතුර මදුසංක

    ela ela

  6. dinu

    thanx

  7. Niluka

    ela wage balamu

  8. ruwan

    lajjawea santhosea bea machooo
    niyamai .....

  9. නලින්

    අම්මගහායි කව්වලු! මෙවා නම් බැවෙන්නෙත් නැහැ!@

    අනේ මන්දා ඉතිං මේ ....

    ංය වේවා සහෝ

  10. indika

    sub eka DOWN wenne natho

    1. shalika

      apita banna puluwan awulak nathuwa, awula mokakda danne na saho.

  11. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  12. sameera

    wow mama nam asa mewata thama eithn ela

  13. danushka

    thanks machan....

  14. ziwania

    subtitle downlode wen nahane ane

    1. shalika

      awula site eke wenna baha. mama download kala. poddakin balanna. thnkx

  15. prradeep

    sub dawnload karranna baa ne saho!

  16. “චූටී මල්ලි”

    එල එල ඔහොම යන්
    ඔහොම යන්
    මේ වගෙ එව්වත් බලන්න එපැයි
    සබට තුති
    ඔබට ජය.................

  17. Rashmika

    aniwa baamaki :D සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!

  18. තුෂාන් වීරරත්න

    "අදත් මම ඔයාලට සබ් දාලා අරගෙන ආවේ විකියා සහෝ තෝරලා දුන්නු ආජන්ටිනා film එකක්. සමලිංගික කාන්තා චරිත කිහිපයක්වටා ගෙතුණු..."

    අඩෝ විකියෝ!!! 3:)

  19. 007porak

    sub download karanna bahanay.. ikmanata fix karannakooooo

  20. me

    Thanks

  21. Kulanjana Maduranga

    wenasma film 1k.ela ela.subta thanks saho.digatama sub demu.jayen jaya....

  22. upul

    patta

  23. හර්ෂ ලහිරු

    හික්.. හික්.. ඉක්කත් ගහනවා මේගොල්ලො සබ් දෙන ෆිල්ම් දැක්කම :D :D
    බොහොම ස්තුතියි සහො :P ජය

  24. ramboo

    Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118

    error ekak enawa

    1. තුෂාන් වීරරත්න

      සබ කිසි අවුලක් නැතුව බාන්න පුළුවන් සහෝ. වෙන Browser එකකින් Try කරල බලන්න.

  25. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  26. d2dinu

    Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118

    Browser 03 kin try kala uda thiyena prathi pale thamai 3 enne meka hadanna wei thanks

  27. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

  28. dilshan

    machan mita wediya podi kopiyak nedda?

    1. amalart99

      බාන්න බෑ.. සයිට් එකේ අවුලක් තමයි..

  29. chandanalal

    sub eka down wenne natho.....................!

    Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118

    1. ඇඩ්මින්

      දැන් බලන්න...

    2. Anonymous

      මේක video file එක ටොරන්ට් සයිට්වල නෑනෙ

  30. Sanjaya

    Patta Saho,... Thankzzz

  31. janaka kalu

    thanks machan…shagyyy

  32. චතුර මදුසංක

    අම්මෝ මාරයිනේ.
    මාර ඒවා තමයි විකියත් හොයලා දෙන්නේ.
    ඊයේ බාන්න හිටියේ,ඒත් බැරිවුනා.
    ඔන්න අද බාන්න දැන්මා.

    1. සියල්ලදත්

      අපරාදේ 930Gb ‍බැපු අයට මිට වඩ පලදායි එවාට සබ් දමන්න.

  33. dinesh

    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  34. රොයිලි

    විකියත් බාරදෙන ඒවා කිව්වලු. බොහොම ස්තූතියි ශාලික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Salinda

    yeudu film eka oylage wev site ekata upload karanna ... thelingu film ekak.. patta ..arllu arjun,ram,kajal act karanawa ..

  36. Samee

    Thanks.........................

  37. Uraj Deemantha

    මෙන්න පොඩි අපිව නරක් කරනෝ...... :P

  38. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  39. Rashmika

    thanks saho!!!!!!!!!!!!!!!!!!!!

  40. Mihiraj

    Thanks, නියමයි නියමයි

  41. inoka perera

    අනේ මේකනම් මෙලෝ රහක් නෑ ෆිල්ම් 6 න් එකක්වත් ලස්සන නෑ කිසිම තේරුමක් නෑ මීට වඩා ලස්සන ලෙස්බියන් ෆිල්ම්ස් තියනවනම් දාන්නකෝ පුලුවන්නම්

  42. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  43. Rukshan37

    Ela

    1. Anonymous

      මොකෙන්ද බං film එක ගත්තෙ

  44. Anonymous

    මේක video file එක ටොරන්ට් සයිට්වල නෑනෙ. කවුරුහරි මේ film එක ගන්න පුළුවන් site එකක් දන්නවද ?