Watch Trailer

The Valley of Gwangi (1969) | ගුවන්ජි නිම්න භූමිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 44 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක IMDb වල ලකුණු 6.1 ක් ගන්න සමත් උන චිත්‍රපටයක්, අපි කුඩා කල පළමු වරට ඩයිනෝසිරයන් දුටුවේ JURASSIC PARK (1993) චිත්‍රපටයෙන් උනත් එයට ගොඩක් කලින් සිටම චිත්‍රපටවලට මෙම සත්වයින් යොදගෙන තිබෙනවා, ඒ කියන්නේ ඔවුන් ගැන එකලත් හොඳ දැන සිටීමක් ත…

valley-of-the-gwangiඔන්න යාලුවනේ මම මගේ 44 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක IMDb වල ලකුණු 6.1 ක් ගන්න සමත් උන චිත්‍රපටයක්, අපි කුඩා කල පළමු වරට ඩයිනෝසිරයන් දුටුවේ JURASSIC PARK (1993) චිත්‍රපටයෙන් උනත් එයට ගොඩක් කලින් සිටම චිත්‍රපටවලට මෙම සත්වයින් යොදගෙන තිබෙනවා, ඒ කියන්නේ ඔවුන් ගැන එකලත් හොඳ දැන සිටීමක් තිබී තිබෙනවා. අපි එකල කියන්න පුරුදු වී සිටියා ”ජුරාසිප්පෝ” කියල මුන්ට, හොඳයි එහෙමනම් මේකේ කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

කතාව පටන් ගනිද්දී යම් පුද්ගලයෙක් සොයන අතර ඔහු යම් සත්වයෙක් මල්ලක දාගෙන ආපසු බොහොම අමාරුවෙන් ආවත් ඔහුට මිනිසුන් හමුවෙනවාත් සමඟම මිය යනවා, එම සත්වයා මොකෙක්ද? ඔය අතර කඳුකරයේ මහාචාර්ය වරයෙක් යම් පරීක්ෂණයක් කරනවා මින් වසර මිලියණ 50කට කලින් වඳවී ගිය ”ඉඔහිපිස්” නමින් හඳුන්වන කුඩා අශ්ව විශේෂයක් ගැන, කොහොමහරි අර කලින් ගෙනත් තිබෙන්නේ එසේ වඳවී ගියා යැයි සිතූ කුඩා අශ්වයෙක්, මේක කොහොමහරි මහාචාර්ය වරයා දැනගෙන එම සතා ගෙනා පෙදෙසට යන්න තමයි උත්සහ කරන්නේ බොහොම අමාරුවෙන් ඒ පෙදෙසත් දැනගෙන ඔහු ගියත් එම සත්වයින් විතරද එහි ඉන්නේ? නැත මාංශ භක්ෂක, මෙන්ම ශාක භක්ෂක විශාල සත්වයින් මෙහි ඉන්නවා, ඒ වගේම ඉගිල්ලෙන කුරුල්ලොත්, මොවුන් මෙතරම් කලක් ලොවෙන් සැඟවී සිටියේ කෙසේද? මේ ප්‍රදේශයට ගිය මෙයාලට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියා ඔබත් දැන ගන්න කැමතිනම් මෙය රැගෙන බලන්න. මම හැකි විටෙක මෙවැනි තව කතා රැගෙන එන්නම්, ඔබගේ වටිනා අදහස් පහලින් ලියා යන්න, ජයවේවා.

බයිස්කෝප් සිංහලෙන් වෙතින් දිමුතු සහෝට සුභ උපන්දිනයකට ආසිරි !

The Valley of Gwangi (1969) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 30da0d705d1705e4c774c855d966f1249a5b0ce2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

532 downloadsDownload The-Valley-of-Gwangi-1969-www.baiscopelk.com-.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

532 downloadsDownload Subtitles30 KB

43 comments

  1. vee

    wish u happy b day machan tx for subs

  2. asiri

    thnks bro

  3. ලහිරු චානක

    ෂා පට්ට ෆිලුමක් වගේ
    ඔන්න බෑවා
    තැන්කූ දිමුතු

    1. ලහිරු චානක

      අඩෝ දිමුතුවෝ
      කියන්න අමතක උනානේ
      විස් යූ හැපි බර්ත් ඩේ............
      :)

  4. eranga

    elakiri bro

    1. eranga

      happy birth day

  5. tharanga

    බොහොම තුති ඒ වගේම සුභ උපන්දිනයක් වේවා!

  6. damith

    happy b day machan
    imdb top 250 parana awath geynna awa watinawa sahenna
    kawuruth denneth na ne paranayi kiyala
    aewage awath dunnoth watinakama thawath wadi wei

    1. rusuru | රුසිරු

      අන්න සහෝ ටොප් 250 නොදීපු පරණ සුපිරිම ඒවා තියෙනවා, ඒවා වෙනුවෙනුත් ඔයාගේ කාලය වැය කලොත් ඒක මේ ජිවිත කාලෙටම වැදගත් වෙයි,

      ඒවා ටික දෙමුද බලලා

      ජය!

    2. ranga

      anna macho ou ban 250 awa denne aduwen mey subs dena parana awa akka awath denna balahan :D

    3. f_live

      දෙමු දෙමු

    4. nipuna prasad

      ou ban annna denawa nam films pattama gathi parana awata watinakama denna one nam ae maga aruna awa tika diyan balala

      thankssss

      happy bbbbb daayyyyyy

  7. mss

    suba upandinayak sahota jaya!

  8. rusuru | රුසිරු

    බලමු නේ උපන්දිනයට මගෙනුත් සුභ පැතුම්!

  9. quik

    thanks

  10. ranga

    niyamayi jayama wewa macho

  11. f_live

    එල ෆිල්ම් එකක් වගේ තුති

    සුභ පැතුම්!

  12. udara

    ela ela ela

  13. mudiya / මුදියා

    අඩෙ අප්පා හැපිම හැපි බර්ත් ඩේ වේවා දිමුතුවා.
    පරන වුනත් රජ බඩුවක් වගේ.
    ඔය දීල තියෙන්නෙ රජ උපන් දින තෑග්ගක්.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  14. “චූටී මල්ලි”

    ඇත්තද මේ කියන්නෙ
    අද උපන්දිනේ කියලා?
    එල එල සුභ උපන්දිනයක් දිමුතු හොදේ
    පරන උනාට හොද 1ක් වගෙ
    සබට තුති
    ඔබට ජය....

  15. සමීර චතුරංග

    සුබ උපන්දිනයක් වේවා සහෝ...මේක නම් බලනවා.සුපිරි පහරක් වගේ.

  16. මිහාන්

    සුභ උපන්දිනයක් වේවා.....!
    සබට තුති.

  17. isuru

    එල එල මචෝ.....
    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ!!!!!!!!!!
    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. thilanka

    ela

  19. prabhath

    සුභ උපන් දිනයක් සබ් 1ත් ස්තුතියි

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මාහට සුබ පැතූ සහ සුබ පතන සියලු දෙනාටම ස්තුතියි,ජයවේවා.

  21. tharindu

    Parana unata balanna onee kathavak vagee....ehenam ithin onna ba gannavaa...thanks sahoo sub ekata..thavath digatama sub demuu sahoo..jaya wevaa...

  22. Saman Prasad ( Black Cobra )

    Very Happy Birthday... Cake ona...... :D...ela ela. sub ekata thanks...

  23. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සුබම සුබ උපන්දිනයකට ආසිරි. සියලු සිතුම් පැතුම් ඉටු වේවා!!! ජය෴෴ :P :P

  24. කේ.යූ.ජී. උදාර

    මට හිතුණා උපන්දිනේට දිමුතු අලුත් බඩ්ඩක් අරන් එයි කියල...........
    උපන්දිනේට සුබ පතන ගමන් ම සබටත් බොහොම ස්තූතියි ඔන්න.

  25. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දිමුතුවා :P
    දවසක් පරක්කුයි ඒ වුනාට සුභ උපන්දිනයක් වේවා :D :D

  26. නලින්

    සුභ උපන්දිනයක් වේවා දිමුතු අයියා

    ජය වේවා

  27. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  28. Nisal Lakshan

    oya nam niyamay eka eka jathiye film walata sub denawa suba upan dinayak..

  29. indika

    thanks

  30. sp පියමල්

    thanks සහෝ

    1. sp පියමල්

      අයියෝ ඊයේ ඔයාගේ උපන් දිනෙත් තිබිලානේ,මේ පැත්තේ එන්නත් බැරි උනා,පරක්කු උනාට කමක් නෑ,සුබ උපන් දිනයක් වේවා~!

  31. delmar

    Patta ah..
    mama baluwa
    Supiri story eka
    thanks machan sub walata

  32. සචින්ත

    එල මචො , සුබ උපන් දිනක් වේවා!

  33. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි දිමුතු සහෝ
    දැන් ඉතින් වයස කීයෙයි :D

  34. rosheen

    super

  35. karunachandra

    Thanks man meka hoya hoya hitiye

  36. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍