ඔන්න මන් තවත් ෆිල්ම් ඒකක් අරන් ආවා.කලින් සබ් එකට comment කරපු හැමොටම ස්තුති වන්ත වෙනවා. මෙක මගේ දෙවන උපසිරෑසිය.මෙ ෆිල්ම් එක ගැන නම් මට කිව්වෙ විකියා සහො…ඔහුට ස්තුති වන්ත වෙනවා මෙවගෙ ෆිල්ම් එකකට සබ් කරන්න අවස්තාවක් දුන්නට.මෙක පොඩ්ඩක් කලින් දෙන්න හිටියෙ. එත් ස්කොලේ exam නිසා පොඩ්ඩක් පරක්කු උනා.ඉස්සෙල…
ඔන්න මන් තවත් ෆිල්ම් ඒකක් අරන් ආවා.කලින් සබ් එකට comment කරපු හැමොටම ස්තුති වන්ත වෙනවා. මෙක මගේ දෙවන උපසිරෑසිය.මෙ ෆිල්ම් එක ගැන නම් මට කිව්වෙ විකියා සහො…ඔහුට ස්තුති වන්ත වෙනවා මෙවගෙ ෆිල්ම් එකකට සබ් කරන්න අවස්තාවක් දුන්නට.මෙක පොඩ්ඩක් කලින් දෙන්න හිටියෙ. එත් ස්කොලේ exam නිසා පොඩ්ඩක් පරක්කු උනා.ඉස්සෙල්ලාම ඒකට සමාව ඉල්ලනවා. ආයෙත් හිතලා බලන්න දෙයක් නැහැ බලනවද නැද්ද කියලා,කෙලින්ම බාගෙන බලන්න පුලුවන් පට්ට කතාවක් මේක.පටන් ගැන්මෙ ඉදන් අවසානය තෙක්ම කිසිම කම්මැලිකමක් නැතුව, එක දිගට කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක
මේ ෆිල්ම් ඒක release උනෙ 2013 අගොස්තු 2 වෙනිදා.ඊට කලින් ඇමෙරිකාවෙ release උනෙ 2013 ජුලි 17 වෙනිදා. එත් හොද බලන්න පුලුවන් කොපියක් ආවේ මාසෙකට විතර කලින්.මෙකෙ imdb අගය 6.9 ක් ආයි ඉතින් කියන්න දෙයක් නැහැනෙ කතාව කොහොම ඇත්ද කියලා.මේකෙ ප්‍රධාන චරිත රගපාන නලු නිලියො තමයි, Williem dafoe,Lenor varela,Anton yelchin,Addison timlin කියන අය.
මෙකෙ කතාව ගැන කිව්වොත් පිකො මොන්ඩො කියලා ලස්සන නගරයක් තියෙනවා..එකෙ ඉන්නවා ඔඩ් තොමස්, කියලා පුද්ගලයෙක්.මොහුට මොහුගෙ මවගෙන් ලැබුන සුවිශේශි සැකියාවන් කිහිපයක් තියෙනවා.මෙයාට පුලුවන් මැරුනු, අයව දකින්න සහ ඒ ගොල්ලො එක්ක යම්තාක් දුරකට සන්නිවේදනය කරන්න.මේමැරුනු අය ඝාතනයට ලක්වුනු අයනම් ඔවුන්, ඔඩ් තොමස්ව හොයන් එනවා උදව් ඉල්ලගෙන, ඒගොල්ලොන්ට යුක්තිය ඉටු කරගන්න.ඒ කියන්නෙ මෙ මැරුනු අයගෙ, මිනිමරුවන් ඔඩ් තොමස් ලවා නිතිය ඉස්සරහට ගෙනියන්න.කතාව පටන් ගන්නෙත් එවැනි සිදුවිමකින් තමයි.අහ් මට කියන්න බැරි උනානෙ, මෙයාට තව හැකියාවක් තියෙනවා මෙයාට කෙනෙක්ව හොයාගන්න ඔනෙ නම් මෙයා නගරය වටෙ ඇවිදමින් ඉද්දි නිකන්ම මෙයාව ඒ කෙනා , ඉන්න ස්ථානයට අරන් යනවා.තව මෙයාට පේනවා බොඩැක්ලා කියලා හදුන්වන යක්කු පිරිසක්..මෙයා මේ බොඩැක්ලාව එහෙම හැම තිස්සෙම, දකින්නෙ නැහැ.. ඒත් ඔවුන් මෙයාට පේන්න ගන්නවා කියන්නෙ ලොකු මනුශය ඝාතනයක් සහ ලෙ වැගිරිමක් මෙ නගරයෙ, ඉතා ඉක්මනින් වෙනවා කියලා.ඉතින් මෙයා හොයන්න ගන්නවා කවුද නගරයට වින කරන්න හදන්නෙ.කවුද සමුල ඝාතනයක් කරන්න හදන්නෙ, කියන ඒක. මේක හොයන් යනකොට මෙයාට ලොකු ලොකු කරදර වලට මුන දෙන්නත් වෙනවා. තව මෙයාගෙ ගැහැනු ලමයාගෙන් බැනුම් අහන්නත් වෙනවා..ඔය අතරෙ මෙයාගෙ යලුවෙකුත් හිනයක් දකිනවා.
නගරය විනශ වෙන ඒක ගැන. ඒ හීනෙදි කෙනත් වෙඩි කනවා.තව මේකෙ ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා.මන් මෙ පුන්චි සාරන්ශයක් කිව්වෙ..කතාවෙ තව ගොඩක් දෙවල් තියෙනවා, එවා කතාව බලලම දැන ගන්න..ඉතින් කවුද මේ නගරය විනාශ කරන්න හදන්නෙ?මෙයාගෙ යාලුවා හිනෙන් දැක්ක විදියට ඇත්තටම මෙ නගරය, විනාශ වෙයිද?මෙයාට මෙ නගරය බේර ගන්න පුලුවන් වෙයිද? නගරෙ ඉන්න ඔක්කොම මිනිස්සු මැරිලා යයිද? අනිත් වැදගත්ම දෙ තමයි ඔයාලා හිනෙකින්වත් බලාපොරොත්තු වෙන විදිහට නෙවයි මෙ කතාව අන්තිමට ඉවර වෙන්නෙ.. එහෙනම් මේක අනිවා හැමොම බලන්න මන් තවත් මේවගෙ ලස්සන කතාවක් අරගෙන ලගදිම එන්නම්.
650 MB (BR) කොපිය මෙතනින් බාගන්න 54604684100B86CEB622DB96C89982E604F5F146 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 520DCF50B12E46252BC10B9D110B3351568694C1 1.37 GB (BR) කොපිය මෙතනින් බාගන්න 69081B805AD400EF03F93F327A361D3D22176C48 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,901 downloadsDownload Odd-Thomas-2013.zip139 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
125 comments
damith
tharindu
Thanks machannn
ලහිරු චානක
අම්මෝ උදේ පාන්දරම සුප්පා ෆිල්ම් එකක්නේ අරන් ඇවිත් තියෙන්නේ
ඔන්න එහෙනම් බාන්න දැම්මා
ජයවේවා තරිදුවෝ...!!!tharindu
Thanks machannn
tharanga
එල මචං
tharindu
Thanks machannn
rusuru | රුසිරු
පට්ටම තමා බලන්න ඕනේ
tharindu
Thankss machannn
ccnp
Thanks
tharindu
Thankss machannn
wow
wow,,maru
tharindu
Thankss mmachann
asiri
bohoma thuthi macho digatama subs denna
tharindu
Thanks machann
eranga
එල මචං
tharindu
Thankss machann
සමීර චතුරංග
එල..තව දෙමු..
tharindu
Thanksss sahoooo..
quik
thanks
tharindu
Thankss sahooo
nalaka
ela parak ne..mekata sub dunnata thanks saho
tharindu
Thanks sahooo
ganidu
තෑන්ක්ස් වේවා!
tharindu
Thankss sahooo
harsha
tx machan
tharindu
Thankss sahoo
shann
සුපිරි එකක් වගේ බලන්න ඕනේ :)
tharindu
Thanksss sahoo
mudiya / මුදියා
ඔන්න බාන්න දාල තමයි කොල්ලො කොමෙන්ටුව දාන්නෙ.
අමුතුම කතාවක් වගේ.
ඉක්මනටම බලන්න ඕනි.
එල තරිඳුවෝ.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!tharindu
Thanksss mudiya sahooo
Darshana
Ela Ela OKa Baagena balannam....Jaya Wewa!!! :P
tharindu
Thanksss daraaa
#ChalinduDeshan (කිනා)
තරිදු සිරාවටම වැඩේ එල.
මම ඕක බලන්න අරගෙන බැලුවෙ නෑ සිංහල උඵසිරැසි හම්බවෙනකම්ම.
එලම තමා ජයවේවා!!!tharindu
Ahh dan blpann machannn....meka patta kathavakkk...
tharindu
Thankss kina sahooo
Vindi Lokuge
(y)
KEEP GOING !!!
ALL THE BEST !!!tharindu
Thankss machannn
Kibula
thanks machanz
tharindu
Thankss sahoo
Pushpa Kumara
thanx wewa
tharindu
Thanks sahooo
නලින්
ස්තුතියි තරිදු සහෝ
ජය වේවා!
tharindu
Thanksss sahooo
bimsara
Niyama vadak sahoo digatama demu thavath upasirasi
tharindu
thankss machann
siraj
නියමයි සහෝ.
සුපිරි එකක් වගේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.tharindu
thankss machannn
chamath
Patta katawa machan antima hariya nam godak duka hituna
niyama film ekatharindu
ow bn..siravatama...thnks bnn comment ekatahh..
lapcool.info
තරිඳු පෙරේරා” ස්තූතිය..............
මිලියන 175 - iPhone විකුණු ඇපල් වල මීලග ඉල්ක්කය
ඇපල් යනු දැනට ස්මාර්ට් උපකරණ ලෝකයේ සිටින දැවැන්තයෙකි.එම හේතුව නිසාම මේ මොහොත වන විට ඇපල් ෆෝන් මිලියන 175ක් විකුණා අවසන්ය.ඇප්ල් ඔවුන්ගේ මීලග ඉදිරි සැලසුම් සකස් කරමින් සිටි.ඒ ලබන අවුරුදු දෙක ඇතුලත අයිෆෝන් මිලියන 193 විකිණිමටය. ඉහත මිලියන 175ක අයිෆෝන්............තව කියවන්න එන්න අපේ සයිට් එකට ඔබන්න මගේ නම වන lapcool.info
tharindu
thankss machann..
binura
නියම කතාවක් මචන්...මන් මෙක බැලුවා..සබ් එක එක්ක ආයෙත් බලනවා...
bimsara
Thankss machannn
tharindu
Thankss machannn
isuru
එල මචං. :)
බලන්නම ඕනේ. සබ් එකට ගොඩාක් ස්‍තූතියි!!!!!bimsara
Thankss machann
tharindu
Thanks machann
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
bimsara
Thanks machann
tharindu
Thanks machan
jack
පට්ටයි මචෝ...
bimsara
Thanks machann
tharindu
Thanks machann
dev
bohoma stuti saho.. .
bimsara
Thankss machann
tharindu
Thanks machan
“චූටී මල්ලි”
මේක ගැන අහලා තිබ්බා
බලලා නම් නෑ
සබ ගන්නවා එහෙනම්
සබට තුති
ඔබට ජය....tharindu
Thankss sahoo...meka hodai balanna
Madusanka Nuwan
torrent file eka daownload karanna bane
tharindu
Thanks machannn
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා
tharindu
Thanksss sahooo.....thavath ekak karana gaman inneee sahooo....godak thankss kivvataa...
Ranul
onna math down wenna damma
tharindu
Thankss machannn
Saman Prasad ( Black Cobra )
ela paharak wage... sub ekata thanks...
tharindu
Thanks machann
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharindu
Thankss roili sahooo....homeland season 4 ekath denna sahoo...eka pattama series ekakneee sahoo....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි තරිදුවා :P
ලිපිය කියෙව්වම නොබලා බෑ වගේ ජයtharindu
Thankss sahoo
Rumesh
Thanx Friend...
tharindu
Thankss sahooo...
saman
thaks saho
tharindu
Thankss sahoo
Download Manager
Thanx bro
tharindu
Thankss sahooo
sp පියමල්
thanks
binura
thanks sahooo
tharindu
thanks sahooo
Dilruwan
niyamai
tharindu
Thanks sahoo
indika
thnq
tharindu
Thanks sahoo
ශාන් විමුක්ති [විමා]
ලස්සන කතාවක් වගේ
නියමයි ඔන්න ලැයිස්තුවට දාගත්තා
සබට බෝම ස්තුතියි තරිදු සහෝ!tharindu
Thankss vima sahoo....
Roshan
thank U!
tharindu
Thanks sahoo...
Dharshana..
Thanks macho...
tharindu
Thankss sahoo...
Dharshana..
Dan thama macho film 1ka balala iwara une.supiri film 1k ban.film 1ke anthima tika gana kiyanna wachana na ban.mama hithuwe na a wage end 1k thiyei kiyala..supiri.thanks again macho..
Rayan
Thanx Bro
tharindu
Thankss sahooo
Nelson
Good Post Friend, Thanks!
tharindu
Thankss sahooo
chethana
Sahoo;
oya ge sub eka mama film eka baluwa niyama wadaak .fatta
thawa sub demu.sahoo 24 tv series eka ta sub denako sahoooooootharindu
Thankss sahoo
kassa
ammoo..meke anthimeta adenava....
tharindu
Thanks sahoo
Advertisement
![Odd Thomas (2013) | පුදුම තොමස්…[සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/odd-thomas-2013.jpg)

1st.......