The Villagers (2018) Sinhala Subtitles බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ 15 වෙනි සංවත්සරය වෙනුවෙන් අද මං අරගෙන ආවේ ගොඩාක් පිරිමි ලමයි කැමති කොරියන් නළුව ගේ ලස්සන චිත්‍රපටයක උපසිරැසියක් අරගෙන. ගෑණු ලමයි නම් ඉතිං ගොඩාක් කැමති කොරියන් රොමෑන්ටික් ෆිල්ම් වලටනේ. ඒත් පිරිමි අය කැමති හොද කොරියන් ඇක්ෂන් ෆිල්ම්…

The Villagers (2018) Sinhala Subtitles
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ 15 වෙනි සංවත්සරය වෙනුවෙන් අද මං අරගෙන ආවේ ගොඩාක් පිරිමි ලමයි කැමති කොරියන් නළුව ගේ ලස්සන චිත්‍රපටයක උපසිරැසියක් අරගෙන. ගෑණු ලමයි නම් ඉතිං ගොඩාක් කැමති කොරියන් රොමෑන්ටික් ෆිල්ම් වලටනේ. ඒත් පිරිමි අය කැමති හොද කොරියන් ඇක්ෂන් ෆිල්ම් වලට. ඒ අතරිනුත් Don Lee, එහෙමත් නැත්නම් Ma Dong-seok ගේ ෆිල්ම් වලට ගොඩාක් කැමති. ඒ හිංදා තමා මෙයාගෙ ෆිල්ම් එකක් වෙනසකට වගේ ගේන්න හිතුනේ.

මේ ෆිල්ම් එක රිලිස් උනේ 2018 නොවැම්බර් 7 වෙනි දා. අධ්‍යක්ෂණය හා තිර රචනය කලේ Im Jin-sun. මේ ෆිල්ම් එක Ma Dong-seok ට අමතරව Kim Sae-ron හා Lee Sang-yeob ද රංගනයෙන් දායක වෙනවා.
මං කතාව ටිකක් කෙටියෙන් කියන්නම්. ගම්බද උසස් පාසලක දැරියක් අතුරුදහන් වෙනවා ඒත් කවුරුවත් ඒ ගැණ ලොකුවට අවධානයක් දක්වන්නේ නෑ. ඒ අතර වාරයේ මේ පාසලට අලුතෙන් ක්‍රීඩා ගුරුවරයෙක් එනවා කී-චූල් කියලා. එයාට මේ ගැණ අමුත්තක් දැනෙන්න ගන්නවා. මේ ගැණ අවධානේ දෙන්න යන මෙයාට ඒ අතුරුදහන් වෙච්ච දැරියගෙ යහළුවො උදව් කලත් අනිත් හැමෝම මේකට බාධ කරනවා. එහෙම බාධා කරන්නේ ඇයි?, මේ ගුරුවරයටයි එයාගේ යාළු සිසුන්ටයි මේ අතුරුදහන් වෙච්ච දැරිය හොයාගන්න පුළුවන් වෙයිද කියලා දැණගන්න නම් අනිවාර්‍යෙන් මෙ කතාව නරඹන්න කියලා මං ආරාධනා කරනවා.
ඒ වගේම ඔයාලගෙ සහය අපේ උපසිරැසි කිරීමේ ආශාව පෝෂණය කලා වගේම ගුණාත්මක අන්තර්ගතයන් සහ අත්දැකීම් දිගටම ලබා දීමටට අපව පොළඹවුවා. තවත් වසර ගණනාවක අර්ථවත් නිර්මාණයන් ඔබ සමඟ බෙදා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපගේ සාමාජිකයින්ට, අනුගාමිකයින්ට සහ මේ ඩිජිටල් ගමනේ කොටස්කරුවන් වූ සැමට මේ අවස්ථාවේ හදපිරි ස්තූතිය පුද කරනවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BLURAY පිටපත් සඳහා වලංගු වේ.
12,235 downloadsDownload The.Villagers-2018.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Villagers (2018) Sinhala Subtitles,
The Villagers (2018) Sinhala SubtitlesSubtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
18 comments
Sanupa Ranmeth
එරංග සඳරුවන්
තඩියාගේ එකක්නම් නොබලා කොහොමද? උප සිරැසියට බෝම ස්තුතියි ! ජයින් ජයම වේවා...
එනිවේ. මේ ඊයේ කියපු තෑග්ග නම් වෙන්න බෑ හැබැයි. තෑගි දියම් විජහට..
Isuru Chamara
Thanks
Anonymous
Thank you for sub❤
Ruchira
Thanks for the sub!!!
Buddhika Lakmal
මෙයාගේ මූවි එකක්නං ඉතිං අනිවා බැලිල්ලක් තමයි...
ස්තූතියි සිස් උපසිරැසියටMadusha
Don lee Innwa kiynne supiriyk tamai.Best
Yushantha
Donlee ගෙ තව movies තියනවා ඒවටත් සබ් දෙන්නකො please
Thanks for sublakshan
thanks ......................
Asanga kb
bohoma sthuthii.. jayama wewa.
Thusitha
Thanks brother
..jaya wewaMadusha
බොහොම ස්තූතියි සබ් එකට
nilanka
thanks.....
Anonymous
Ade kaleka idan heuve thanks very
much
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Villagers AKA Dongnesaramdeul (2018) Sinhala Subtitles | හන්-සූ යොන් ගේ අභිරහස [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/03/The-Villagers-2018-Cover.jpg)
උපසිරසියට බොහොම ස්තුතියි, අක්කේ! ✌️