Watch Trailer

The Wild Life (2016) with Sinhala Subtitles | රොබින්සන් කෲසෝ…. [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් අය බලන් ඉදපු ඇනිමේෂන් ෆිල්ම් එකකුයි මේ පාර අරන් ආවේ. ගොඩක් අය දන්නවනේ රොබින්සන් කෲසෝ චිත්‍රපටිය..ඉතින් ඒකේ තිබුණම කතාව නොවූවත් ඒ ආශ්‍රයෙන් නිපද වූ ඇනිමේෂන් චිත්‍රපටිය තමයි මේ..මේක නිකුත් වෙන්න තිබුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 09 වෙනිදා..නමුත් ඔන්න කලින්ම බලන්න අවස්ථාව තියෙනව දැන්.. ධාවන ක…

Robinson Crusoe (2016)

ගොඩක් අය බලන් ඉදපු ඇනිමේෂන් ෆිල්ම් එකකුයි මේ පාර අරන් ආවේ. ගොඩක් අය දන්නවනේ රොබින්සන් කෲසෝ චිත්‍රපටිය..ඉතින් ඒකේ තිබුණම කතාව නොවූවත් ඒ ආශ්‍රයෙන් නිපද වූ ඇනිමේෂන් චිත්‍රපටිය තමයි මේ..මේක නිකුත් වෙන්න තිබුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 09 වෙනිදා..නමුත් ඔන්න කලින්ම බලන්න අවස්ථාව තියෙනව දැන්.. ධාවන කාලය විනාඩි 90ක් වන මේ ලස්සන කථාවට නලු නිලියන් විශාල ප්‍රමාණයක් හඩ දායකත්වය ලබා දීලා තියෙනවා.

Robinson Crusoe – Matthias Schweighöfer ලෙසද,
Rosie- Kaya Yanar ලෙසද,
Epi-Aylin Tezel ලෙසද,
Pango- Tobias Lelle  ලෙසද,
Kiki-Melanie Hinze ලෙසද,
Carmello-Gerald Schaale ලෙසද,
Tuesday -David Howard ලෙසද,

ප්‍රධාන චරිත වල‍ට හඩ දායකත්වය දක්වනව..

ඒ වගේම imdb මීටරේ මේකට කැරකිලා තියෙනවා 5.4ක්.. හොදයි එහෙනම් කථාව ගැන බලමු. මැක් කියන්නේ පොඩි දූපතක ජීවත් වෙන ලස්සන කුරුල්ලෙක්. ඔයාලට මතක ඇති අති විශිෂ්ට රොබින්සන් කෲසෝ කථාවේ friday චරිතය..ඉතින් මේ කතාවේ ඒ චරිතය ගිරවෙක් විදිහටTuesday(මැක්) කියන නම දීලා තියෙනවා එයාගේ යාලුවොනුයි මෙයයි ගොඩක් සතුටෙන් තමයි ජීවත් වෙන්නේ..ඒත් මැක් අනිත් අය වගේ නෙවෙයි..මැක්ගේ යාලුවෝ හිතුවේ එයාල ඉන්න දූපත තමයි ලෝකෙටම තිබුණ එකම එකම ගොඩබිම කියලා..ඒත් මැක් ඒක විශ්වාස කරේ නෑ..මේ ගිරවා හැම වෙලේම හිතුවේ ඒ දූපත ඇරෙන්න තවත් ලෝක තියෙනවා කියලා ඒ කියන්නේ ගොඩබිම්..ඔහුට ඕනි උනේ ඒවා බලන්න යන්න..ඔය අතර රොබින්සන් කෲසෝ නැවකින් ගමන් ගන්නා අතරතුර ඔහුගේ නැව කුණාටුවකට අහු වෙනවා..ඉතින් ඔහුත් එක්කම නැව ගහගෙන එන්නේ මැක් ඉන්න දූපතට..ඔවුන්නම් හිතන්නේ කෲසෝ මුහුදු රාක්ෂයෙක් කියලා..කෙටි යෙන් කියනවනම් අන්තිමට මුහුදු මංකොල්ල කාරයෝ හොයා ගන්නවා කෲසෝව..ඒ වගේම කෲසෝටයි මැක්ටයි එයාගේ යාලුවන්ටයි ප්‍රහාරයකුත් එල්ල වෙනවා විලෝපිකයන්ගෙන්..තව දේවල් තියෙනවා කතාව බලලම දැන ගමු ..එහෙනම් අපි ගියා..ඔබට ජය.

ඔබට ජය..!

 

 

River (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Robinson.Crusoe.2016.720p.BluRay

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

18,644 downloadsDownload The-Wild-Life-2016.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රනීත් මධූ

Subtitles

18,644 downloadsDownload Subtitles41 KB

34 comments

  1. sanath indika

    thx brooo :)

  2. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  3. Tharaka

    සබට තෑන්ක්ස්! පුළුවන්නම් ඉදිරියේදී The Jungle Book (2016) ෆිල්ම් එකටත් සබ් දෙන්න. ජය වේවා!

  4. Asitha

    elama thanks

  5. Sisila Prasad

    නියමයි සහෝ.
    මේක බාගෙන තියාගෙන හිටියේ සබ් එක දෙනකන්.
    උපසිරසියට බොහොම ස්තුතියි.
    ජයවේවා...!

  6. Shahan Kavinda

    උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය!…......

  7. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට

  8. Lahiru Tissera

    Kawru hari redemption 2013 eka dennako supiri filumak

  9. dharshana...

    Thanks..

  10. එල්.සී. දමැල්

    Thank you!

  11. ලහිරු චානක

    ස්තූතියි සහෝ උපසිරැසියට. ජය වේවා..!!!

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  13. Lahiru lakmal

    Thanks for sub.

  14. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. ema

    machn den apita torent ganna bane meken sub witarain ai e

  16. devinda

    ty baby.... elama saho......

  17. CHANUKA

    ela bro

  18. isa

    thnx....

  19. Hansaka

    Torrent aka nadda

  20. wayantha

    ගොඩක් ස්තූතියි සහෝ sub එකට,
    තවත් මේ වගේ සුපිරි ෆිල්ම් වලට sub දෙන්න
    ජය වේවා !
    තෙරුවන් සරණයි!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. indika

    Thn Q... !!!

  23. Hashiru Gunathilake

    Hari ehema krnnam ki ahh

  24. Hashiru Gunathilake

    Elama thnxx

  25. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි

  26. Manjula Kumara

    උපසිරැසියට බොහොම තුති. ජය වේවා…

  27. modi

    kohomada bro meka download karaganne

  28. Sadun tharanga

    Supiri ...

  29. jayanandana

    උපසිරැසියට බොහොම තුති

  30. Sachintha Thilakarathna

    ela, sub eka 3D ekatath hari ethi neda

  31. Vihanga Raveen

    Bohoma sthuthi saho su ekata! Jaya wewaa!

  32. Supitha

    thanx

  33. Lahiru Lakshan

    thanks ...

  34. Madushanka

    thank you