Watch Trailer

The Willoughbys (2020) Sinhala Subtitle | අපි අනාථයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් 22වෙනිදා නිකුත් වුණු අලුත්ම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. Netflix බෙදාහැරීමක්‍. මේ නමින්ම Lois Lowry විසින් රචිත පොත තමයි චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ. කතාව ඉක්මනින්ම කියන්නම්. විලුබිවරුන් කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ පවුලක්. මේ ශ්‍රේෂ්ඨත්වයේ උරුමය ලැබෙන්නේ උඩු රැවුලෙන්. හැබැයි එක පරම්පරාවක්…

ඔන්න එහෙමනම් 22වෙනිදා නිකුත් වුණු අලුත්ම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. Netflix බෙදාහැරීමක්‍. මේ නමින්ම Lois Lowry විසින් රචිත පොත තමයි චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ.

කතාව ඉක්මනින්ම කියන්නම්. විලුබිවරුන් කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ පවුලක්. මේ ශ්‍රේෂ්ඨත්වයේ උරුමය ලැබෙන්නේ උඩු රැවුලෙන්. හැබැයි එක පරම්පරාවක් වෙනකල් විතරයි. එතනින් පස්සේ හැමදේම වෙනස් වෙනවා. අලුත්ම පරම්පරාවේ විලුබි මහත්මයා රැවුල තමන්ගේ නෝනාට දන් දෙනවා නූල් හදලා ගොතන්න. ඉතින් මොන ශ්‍රේෂ්ඨත්යක්ද? ‍ඒ විලුබි ජෝඩුව බොහොම ආදරෙන් තමයි කල් ගෙවන්නේ. හැබැයි එයාලට දරුවෙක් ලැබුණම හැම දේම වෙනස් වෙනවද? එක්කෙනෙක් ‍නෙමෙයි දරුවො හතරදෙනෙක්ම. ඇත්තටම නෑ ලොකුවට‍ වෙනසක් වෙන්නෙ නෑ. මොකද එයාලා දරුවන්ට කිසිම ආදරයක් දෙන්නෙ නෑ. දරුවන්ට කන්න බොන්න දෙන එක ගැනවත් හිතන්නෙ නෑ. එයාලා ලොකු වුණාම හිතනවා අනාථයෝ වෙන්න. ඒක කරන්න විලුබි දරුවන් වෙන ටිම්, ‍එයාගෙ සහෝදරිය ජේන් සහ අමුතු නිවුන් සහෝදරයො වන බානබී සහ බානබී (ඔව් දෙන්නම බානබීලා) හොඳ සැලැසුමක් ගහලා දෙන ගේම් එකක් තමයි ෆිල්ම් එකේ දැකගන්න පුලුවන් වෙන්නේ.

වෙනස්ම විදිහෙ ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක බලලා හිනා වෙලා යම් පාඩමකුත් ඉගෙනනොගන්න දෑස් කුමටද! සැකනම් ට්‍රේලර් එක බලලා ඉන්නකෝ.

“ඔයා කැමති කිරියි පැණියි වගේ එකට ඉන්න, ආදරෙන් බැඳුන ආදරණීය පවුල්වල කතාවලටනම්, ඒ කතාවල අවසානය විදිහට එයාලා ඉන් මතුවට හැමදාටම සතුටින් ජීවත් වුණා වර්ගෙ කතාවලටනම්, කණගාටුයි මේ චිත්‍රපටිය ඔයා වෙනුවෙන් නෙමෙයි, හරිය?”

– පොතේ ගුරා –

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම WEB පිටපත් සඳහා අදාළ වේ.

5,814 downloadsDownload The-Willoughbys-2020.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

5,814 downloadsDownload Subtitles51 KB

27 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. malithmadhushan45

    මේක දෙන කන් හිටියේ සහෝ පට්ට දැන් සබ් එක්කම බලනවා. ස්තුතියි සහො සබ් එකට

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ :)

  4. bat1234

    puluwannam TROLLS WORLD TOUR 2020 ektth sub deepnco!!!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. malithmadhushan45

    පොතේ ගුරා නම් සුපිරි තමා අම්මෝ උගේ ආතල්

  7. indika75

    thanks..

    1. Anonymous

      Transit 17 ,Shanghai fortress sinhala sub dennako

  8. Isirajanith

    Thanks sub ekata supiri pluwanman DC Lego Shazam magic and master 2020 sub dennko please Trolls world tour

  9. Lois lowery

    Thanks sub ekata supiri pluwanman DC Lego Shazam magic and master 2020 sub dennko please Trolls world tour

  10. Mike Leroy

    Hey pluwanman DC superhero girls TV series sub dennko please.sub podi kotasne ezy

  11. tharidu16

    thanks machi

  12. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු....

  13. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට ...

  14. rockz2020

    ඔන්න ගත්තා මෙන්න ගත්තා....thanks සහෝ! ❤ ජය වේවා!
    StarDog and TurboCat (2019)
    Seven Worlds, One Planet (2019)

  15. Sandeep

    Supiri.. tanx saho sub ekata

  16. D.Chamara

    bohoma sthuthi

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Udara Damith Dissanayaka

    හරී

  19. Thathsara

    720p Film download karanna speed wadima free best site ekak kiyannako

    1. එල්.සී. දමැල්

      w w w . b a i s c o p e d o w n l o a d s . c o එකෙන් ගන්න උපසිරසට ගැලපෙනම පිටපත් ඒකෙන් ගන්න පුලුවන්.

  20. podda

    thanks bro!!!!

  21. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  22. kavindu

    thank you bro sub ekata!!!!

  23. Dilan

    thanks

  24. Arawinda Sunimal

    thanks sub ekata jayawewa

  25. Dewadithya

    Thanks for Sub!