1899 දී ප්‍රකාශයට පත් උන , L.ෆ්රෑන්ක් බෝම් විසින් රචිත ළමා නවකතාව ඇසුරින් නිර්මාණය උන චිත්‍රපටය තමා මේක. පොත ප්‍රකාශයට පත් වෙලා වසර 40 පස්සෙ, 1939 දි තමා චිත්‍රපටය තිරගත වෙන්නේ. විනාඩි 102 ක් පුරා හිවෙන මෙම චිත්‍රපටය IMDB දර්ශකය 8.1 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. Family, fantasy, Adventure, M…

1899 දී ප්‍රකාශයට පත් උන , L.ෆ්රෑන්ක් බෝම් විසින් රචිත ළමා නවකතාව ඇසුරින් නිර්මාණය උන චිත්‍රපටය තමා මේක. පොත ප්‍රකාශයට පත් වෙලා වසර 40 පස්සෙ, 1939 දි තමා චිත්‍රපටය තිරගත වෙන්නේ. විනාඩි 102 ක් පුරා හිවෙන මෙම චිත්‍රපටය IMDB දර්ශකය 8.1 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. Family, fantasy, Adventure, Musical ගනයන්ට අයත් වෙන මේ චිත්‍රපටයට ඩොලර් 2,777,000 ක් වියදම් වෙනවා. 2014 නැවත සකස්කිරීම් අනුව ආදායම ඩොලර් 247,088,371 ආදායමක් ලබනවා. නොයෙල් ලැන්ග්ලි ෆ්ලොරන්ස් රයිසන්ස්, එඩ්ගර් ඇලන් වුල්ෆ්, යන අයගෙ තිර පිටපතට චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ වික්ටර් ෆ්ලෙමින්ග්. ප්‍රධාන චරිතයට පණපොවන්නෙ නිළියක් මෙන්ම ගායිකාවක්ද වන ජූඩි ගාර්ලන්ඩ්. ඇගේ ජනප්‍රියම චිත්‍රපටය වෙන්නෙත් මේකමයි. OVER THE RAINBOW කියන, ඇගේ ජනප්‍රියතම ගීතයත් මෙහි ඇතුලත් වෙනවා. ෆ්රෑන්ක් මොර්ගන්, රේ බොල්ගර්, බර්ට් ලහ්ර්, අනිත් ප්‍රධාන චරිත වලට පණපොවනවා.
ඩොරතිගෙ බල්ල, ටෝටෝ , නිසා තමා ප්‍රශ්නෙ ඇතිවෙන්නේ. බල්ලගෙන් කරදර විඳින මිස් ග්ලච් එනවා බල්ලව විනාශ කරන්න ගෙනියන්න. බල්ලව රැගෙන ගියත් මගදි ඌ පැනල එනවා. ගෙදර ආපු බල්ලවත් අරගෙන ඩොරති ගෙදරින් පැනල යනවා. අතරමග සිදුවන සිද්ධියක් නිසා ඩොරති ආපසු හැරුණත් ගෙදරට එනකොට කුණාටුවක් පටන් ගන්නවා. මේක අහුවෙන ඩොරතිට සිහි නැතිවෙනවා. මෙතනින් පස්සෙ තමා නියම කතාව පටන් ගන්නේ. ඇලිස්ගේ විශ්මලන්තය වගේම කතාවක්, හැමෝම බලන්න. ඊලග උපසිරැසියෙන් හමුවෙමු.
751 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
F9061E49B82B6B87073A6B65AE8FAA3518B0413C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
937 downloadsDownload The_Wizard_of_Oz_1939_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
19 comments
ඉසුරු දිල්ශාන්
Tharaka
හොඳ ෆිල්ම් එකක්. ඕන් මාත් බාගන්නවා. සබට තෑන්ක්ස් මචෝ…..!
අසිත
hoda wadak.
jaya wewa!!උපසිරසියට ගොඩක් ස්තුතියි! පැරණි එකක් එනතුරු ආසාවෙන් බලන් ඉන්නේ නරඹන්න. මම හිතන්නේ මෙයත් කලාත්මක එකක් වේවි.
නලින්
ස්තුතියි බුද්දික සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks BUDDHIKA saho..sub ekata..digatama sub demu.jaya wewa....
pasindu
thamks bro.me kauruhari GU FAMILY BOOK korean drama ekata sub denno...............>>>>>>
“චූටී මල්ලි”
tnx
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ශාමල් මනෝජන්
පරණ ෆිල්ම් නම් පට්ටම තමයි. ගොඩක් ස්තූතියි සබ් ඒකට................... මම අලුත් ෆිල්ම් වලට නම් කමෙන්ට් දාන්නේ නෑ. ඒ්වා කවුරුහරි අනිවාර්යෙන් දෙනවනේ. මේ වගේ දුර්ලභ තමයි ෆිල්ම් වලට සබ් දුන්නම තමයි අනේක වාරයක් ස්තූති කරලා දිරිමත් කරන්න ඔනෙ. මේක තමයි නියම සේවය. චාර්ලි චැප්ලින්ව ඒහෙමත් අමතක කරන්න ඒපා හොදේ. සහෝගේ ඊළග සබ් ඒකත් මේ වගේ දුර්ලභ ෆිල්ම් සබ් ඒකක්ම වේවා!
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan Video & Music Center
1939 film ekak BR copyak thibbada kiyala man me kalpanakale. pudumai.
thanks for jobpraneeth madu
බෙිහොම ස්තූතියි සහෝ
Waruna Kamalawansha
නියමයි බොහෝම ස්තූතියි
Anonymous
thanx
Sasanka
Thanks for the sub
ලහිරු
බොහොම ස්තුතියි සහෝ. වික්ටර් ෆ්ලෙමිං ගේ අනිත් ෆිල්ම් වලටත් සබ් කරන්නකො
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් සහෝ!
එල!