Watch Trailer

Search Party (2014) | මිතුරා සොයා.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප් වාසීන්ට? ටික කාලෙකට පස්සේ ඔන්න පස්වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා. ඉක්මනට ෆිල්ම් එකකින් සෙට් වෙන්න හිටියට තුන්වෙනි සෙමෙස්ටරේ එක්සෑම් එක තිබුන නිසා පොඩ්ඩක් පරක්කු උනා. මේ ෆිල්ම් එක බලනකොට මට මතක් උනේ The Hangover ෆිල්ම් සෙට් එක. 😛 ඒකයි මේක දෙන්න හිතුවෙත්.. 😉 මේ ෆිල්ම් එක ගැ…

Search Party (2014)

කොහොමද ඉතින් බයිස්කෝප් වාසීන්ට? ටික කාලෙකට පස්සේ ඔන්න පස්වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා. ඉක්මනට ෆිල්ම් එකකින් සෙට් වෙන්න හිටියට තුන්වෙනි සෙමෙස්ටරේ එක්සෑම් එක තිබුන නිසා පොඩ්ඩක් පරක්කු උනා. මේ ෆිල්ම් එක බලනකොට මට මතක් උනේ The Hangover ෆිල්ම් සෙට් එක. 😛 ඒකයි මේක දෙන්න හිතුවෙත්.. 😉

මේ ෆිල්ම් එක ගැන කියනවනම්.. අධ්‍යක්ෂණය Scot Armstrong ගේ. මේ දවස් වල ගොඩක් සිරා කොමඩි ෆිල්ම්ස් වලින් දකින්න ලැබෙන Thomas Middleditch තමයි මේකේ ප්‍රධාන චරිතෙ කරන්නේ. ෆිල්ම් එකේ රේට් එක 5.5 ක්.

කතාව ගලාගෙන යන්නේ යාලුවෝ දෙන්නෙක් (එවන්, ජේසන්) තමන්ගේ නැති වෙලා ඉන්න යාළුවා (නාඩෝ) හොයා ගන්න යන ෆන් සීන් පිරුන චාරිකාවක් ගැන. නාඩෝ කියන්නේ කසාද බඳින්න හදපු කෙනෙක්. ඒත් එයාට කසාදෙ කරගන්න වෙන්නේ නෑ ජේසන් ඇවිත් වෙඩින් එක නවත්තන නිසා. ඒකට තරහ වෙලා නාඩෝ බඳින්න හිටපු ට්‍රේසි රටින් පිට යනවා. ට්‍රේසි හොයාගෙන නාඩෝ ඒ රටට ගියත් එයාව එහෙදි මංකොල්ල කාලා. කොටින්ම කිව්වොත් ඇඟේ නූල් පොටක්වත් නෑ. 😛 ඇයි ජේසන් වෙඩින් එක නවත්තන්නේ? නාඩෝට ට්‍රේසි හොයාගන්න පුළුවන් වෙයිද? නාඩෝගෙ පස්සෙන් එන කුඩු මුදලාලි කවුද? ජේසන්, එවන් දෙන්නා නාඩෝව හොයාගනීවිද? මේ ප්‍රශ්න සෙට් එකටම උත්තර ලැබෙයි ෆිලුම බෑවොත්..

එහෙනම් බාගෙන කමෙන්ට් එකක් දාල සප් එක දෙන්න. ඉක්මනටම හයවෙනි උපසිරැසි ගැන්වීමත් එක්ක හමුවෙමු. ස්තූතියි..!

Search Party (2014) on IMDb

 

 

749 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

B0D928A93FB3E9CFC3B510D044758FEAA82A356B

1.43 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

18BE941F1132CDE3007B1A87FABC76B927EF1AFB Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,764 downloadsDownload Search_Party_2014_baiscopelk.zip122 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/ඉසුරු-මධුෂ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු මධුෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,764 downloadsDownload Subtitles122 KB

33 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  2. isuru neranjan

    ela ela

  3. නලින්

    ස්තුතියි මධුර සහෝ!

    ජය වේවා!

  4. Madusanka Jayasooriya

    මේක්

  5. Madusanka Jayasooriya

    මේක බගෙන හුගක් කල්. සබ් දෙනකම් හිටියේ. තැන්ක්ස් සහෝ. ජය වේවා!

    1. රුවන් කාරියවසම්

      ඒ පවු බං. English class එකකට පලයන්.

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  7. janith

    ela ela saho

  8. thisal

    තැන්ක්ස් සහෝ. ජය වේවා!

  9. Kulanjana Maduranga

    niayamai…thanks MADUSH saho..sub ekata..digatama sub demu.jaya wewa....

  10. “චූටී මල්ලි”

    tnx mn baluwaa kalin ela

  11. prabhath

    thanks

  12. indika

    තැන්ක්ස් සහෝ.

  13. මුදියා

    පට්ට ඈ..................
    එකෙන්ම බානවා.
    නියමයි ඉසුරුවෝ.
    ජයවේවා.බොහෝ..............................................................ම ස්තූතියි...!

  14. lakmal

    thank u wewaaaaaaaaaaa

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  17. Isuru

    thnxx....

  18. Saman Lal

    බොහොම ස්තූතිය !
    මේ වගේම තව තව හිනා යන ඒවාම කරන්න ශක්තිය ලැබේවා

  19. ජලාල්

    Elaකිරි මචන් තූන්කූ වේවා සබ් එකට
    යහපාලනයක් වේවා

  20. nishel

    thankz machan

  21. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. රුවන් කාරියවසම්

    ඕකෙ පට්ට සිංදුවක් තියෙනවා. මගේ නම උඩ click කරල බලන්න.

  23. sanjeewa

    thanks

  24. kasun

    meka wada karAn naaaaaaaaaaaaaaaaaa bn

  25. kasun

    meka wada karAn naaaaaaaaaaaaaaaaaa bn
    sub down wen na

  26. silent$

    thanx bro !!!!!!

  27. mahesh

    machn ......meeke mokakhari aulak thiyanawa bn...download karanna denne na ne..........
    podi ulak bn.....

  28. MAXIMUM

    patta ela

  29. rumex

    super movi..........

  30. nimal dissanayake

    ස්තුතියි ඉසුරු!
    හිනා කන ෆිල්ම් එකකට
    ටක්කෙට මැච් වෙන සබ්ස්!
    හොඳටම හොඳයි!

  31. Anonymous

    .

  32. Anonymous

    K