Watch Trailer

The Wrath of Vajra (2013) | ධාර්මික වීම, අසාධාරණය හා සටන. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් අඩවියට සුබ පතන්න ඕන වසර පහක් පිරීම නිමිත්තෙන්. අදත් මම අරන් ආවා උපසිරසියක්. මේක චීන චිත්‍රපටයක්. ඔන්න සටන් කලාවට ආස යාළුවො මේකට ගොඩක් කැමති වෙයි. මේක 2013 සැප්තැම්බර් මාසෙ නිකුත් වුණ film එකක්.IMDb අගය 5.8/10 අරන් තියනවා. කතාව ගැන කියනවා නම් සතුරන්ගෙ ළමයින් පැහැරගෙන ගිහින් ළමා කාල…

The Wrath of Vajra (2013)

මුලින්ම බයිස්කෝප් අඩවියට සුබ පතන්න ඕන වසර පහක් පිරීම නිමිත්තෙන්.

අදත් මම අරන් ආවා උපසිරසියක්. මේක චීන චිත්‍රපටයක්. ඔන්න සටන් කලාවට ආස යාළුවො මේකට ගොඩක් කැමති වෙයි. මේක 2013 සැප්තැම්බර් මාසෙ නිකුත් වුණ film එකක්.IMDb අගය 5.8/10 අරන් තියනවා.

කතාව ගැන කියනවා නම් සතුරන්ගෙ ළමයින් පැහැරගෙන ගිහින් ළමා කාලෙ ඉදන්ම සාහසික විදියට සටන් කරන්න පුහුණු කරන හේඩීස් කියන ජපන් පන්සලත් තියනවා. මේ පන්සලේ ඒ විදියට හැදුණ තරුණයෙක් පසු කාලෙකදි චීනෙට ගිහින් ධාර්මික විදියට ජීවත් වෙනවා. නමුත් හේඩීස් පන්සලෙන් පැහැරගෙන එන චීන ළමයි ටිකක් බේරා ගන්න මේ තරුණයට සිද්ධ වෙනවා. හේඩීස් පන්සලේ පවත්වන සටන් තරඟයකට සහභාගි වෙන්න. මේක මැරෙනකන්ම සටන් කරන්න වෙන් කරඟයක්. ඉතින් ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.

The Wrath of Vajra (2013) on IMDb

 

 

682 MB කොපිය මෙතනින් බාගන්න

9D29F8D4A0FA890EA389C84F7CB28FC7AD1E2E28

919 MB කොපිය මෙතනින් බාගන්න

32A5F3D46F1FE5AFA68716184D234793CD939DCC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,299 downloadsDownload The.Wrath_.of_.Vajra_.2013.baiscopelk.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

6,299 downloadsDownload Subtitles51 KB

55 comments

  1. Nisal Lakshan

    ela ela pattay

    1. DSA

      sasf

  2. Chamath Kavinda

    Waw.... superb

  3. Kulanjana Maduranga

    pattama film 1k.aniwa bamak tama.subata thanks NIRMANI akke.digatama sub denn.jaya wewa.....

  4. Charith Abishek

    Ela... Hodai wage...

  5. pradeep

    බොහොම ස්තුතියි දිගටම ඉන්න

  6. nuraj

    thanks,mchn ela.

    1. Kulanjana Maduranga

      mcn newei saho akka kenek...........

  7. dinidu madushanka

    ela ela thanks

  8. Bobby

    I wish you all the Best
    Bobby

  9. චතුර මදුසංක

    niyamay ela ela

  10. jack

    නියමයිනේ..... බොහෝම බොහෝම බොහෝම ස්තුතියි උපසිරැසියට....
    දිගටම වැඩේ කරන්න....

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ස්තූතියි උපසිරැසියට...
    ජය වේවා... ඔබට..!!!

  12. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  13. bee

    tnx tnx
    patta

  14. Tharindu Perera

    fatta fatta dear......
    aniva bamak thama......
    rombaaaaaaaaaa thanks sub ekatahhh.......
    thava mevage supiri filum digatama oneeee.......................

  15. max

    thank ban..
    ela....ela....

  16. uditha

    ela ela thankz....!

  17. Ishara

    ammata siri meka ada mama baluwa patta film eka
    patta fight tikak thiyanawa...
    thank sahooooo.......

  18. CHAMEE

    thanks sahooooo

  19. තාරක

    ස්තුතියි උපසිරැසියට… <3 <3
    තාරක

  20. prasad

    nurse 3d film eke sub dhennakoo

  21. roshan weerasingha

    Godak sthuthi nirmani sister. Mama asama martial arts film walata. Thanks

  22. හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි වලියක් නම් ආයේ බෑමක්ම තමයි :D
    ස්තුතියි නිර්මාණි තව සුපිරි එකක් දෙමු :P ජය

  23. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Supun Udayanga

    තෑන්ක්ස්....

  25. නිෂූ

    ජයවේිවා ! තවත් මේ වගේම එකක් ඉක්මනටම දෙන්න !

  26. Sanjaya

    Patta Film aka Nirmani. thankzzz

  27. chandima

    niyamai thaz suba patum.....

  28. ‍දසන් බුද්ධික

    නියමයි නියමයි... ඔන්න ගත්තා......

  29. නලින්

    ස්තුතියි නිර්මාණි.

    මෙදා පාර ක්‍රියාදමයකට අත තියලා වගේ

    ජය වේවා!

  30. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  31. kp

    බාලා බලමුතෝ..... සොයුරියක් කරපු උප සිරැසි බලනවාමද කොහෙද..... හා හා බුදු සරණයි.... නිර්මාණි අක්කේ.....

  32. niro.

    Oya wagema lassana athine... he he.. menna bewoooo,,,

  33. ishan

    fattai fattai fattai.
    elakiri elakiri elakiri

  34. “චූටී මල්ලි”

    එලස් අක්කේ
    ගහමරාගන්න එකක් නෙ
    සබට තුති
    ඔබට ජය............

  35. s.a.s

    patta...thanks..

  36. s.a.s

    the originals tv series eke sub update wen nethoooo

  37. sachimoby

    thank you..downloading...

  38. Dhanushka

    Thankssssssssssssssssssssss

  39. Ara

    Lot of Thanks

  40. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සොයුරිය,ජයවේවා.

  41. දමිත්

    පටන් ගත්ත වෙලේ ඉඳන් ආසාවෙන් බලන්න පුල්වන් එකක්.

  42. danushka

    thanks sahodare,,,,

  43. Riyas

    Ela ela.. Robocop 2014 ake subtitle akath danna plzzzzzzzz

  44. pamuditha

    thanks sub & film maxaaaa

  45. Eranga

    super one.....feeling excited in whole film :-)

  46. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  47. heshan

    pattai

  48. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  49. thusitha tpka

    ela...digatama karagena yan

  50. Sandaruwan

    thankzzz.....

Load more comments