The Wrecking Crew (2026) Sinhala Subtitles Action ෆිල්ම් පිස්සන්ට නම් ඉතින් Jason Momoa කිව්වම ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ… Aquaman විදියට, Fast X වල Dante විදියට අපි කවුරුත් ආදරේ කරන මෝමෝ එක්ක, WWE වල ඉඳන් හොලිවුඩ් ඇවිත් Guardians of the Galaxy හරහා අපේ හිත දිනාගත්ත Dave Bautista එකතු වුනාම කො…

Action ෆිල්ම් පිස්සන්ට නම් ඉතින් Jason Momoa කිව්වම ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ… Aquaman විදියට, Fast X වල Dante විදියට අපි කවුරුත් ආදරේ කරන මෝමෝ එක්ක, WWE වල ඉඳන් හොලිවුඩ් ඇවිත් Guardians of the Galaxy හරහා අපේ හිත දිනාගත්ත Dave Bautista එකතු වුනාම කොහොමද? අන්න ඒ වගේ සුපිරිම Action Combo එකක් තමයි The Wrecking Crew කියන්නේ.
කාගේ වැඩක්ද මේක? (Director & Awards)
මේක නිකම්ම නිකන් ඇක්ෂන් ෆිල්ම් එකක් නෙවෙයි. මේක අධ්‍යක්ෂණය කරන්නේ Angel Manuel Soto. ඔයාලා දන්නවා ඇති DC ලාගේ Blue Beetle (2023) ෆිල්ම් එක. අන්න ඒකේ ඩිරෙක්ටර් තමයි මෙයා. ඒ විතරක් නෙවෙයි, මෙයා අධ්‍යක්ෂණය කරපු Charm City Kings චිත්‍රපටය වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Sundance Film Festival එකේදී Special Jury Prize සම්මානය පවා දිනාගෙන තියෙනවා. ඉතින් නිකන්ම “බොළඳ” කතාවක් නැතුව, හොඳ කොලිටි එකේ වැඩක් මෙයාගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්.
ෆිල්ම් එක ගැන “Gossip” සහ “Behind the Scenes”
මේ ෆිල්ම් එක හැදුනු විදිය මාර ඉන්ටරෙස්ටින්. මේක පටන් ගත්තේ Twitter (X) එකෙන්!
ට්විටර් එකෙන් පටන් ගත්ත ෆිල්ම් එක: දවසක් Dave Bautista ට්විටර් මැසේජ් එකක් දානවා “මට ආසයි Jason Momoa එක්ක Lethal Weapon වගේ Buddy Cop ෆිල්ම් එකක් කරන්න” කියලා. මේක දැකපු Momoa එක පයින්ම කැමති වෙලා. ඊට පස්සේ මෙයාලා දෙන්නම MGM ස්ටුඩියෝ එකට ගිහින් මේ අදහස කියලා තමයි ෆිල්ම් එක පටන් ගත්තේ.
තාත්තයි පුතයි ආයේ එකට: අපි කවුරුත් දන්න Aquaman ෆිල්ම් එකේ Momoa ගේ තාත්තට හිටපු Temuera Morrison මේ ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිතයක් කරනවා. ඉතින් Aquaman සෙට් එකේ තිබුනු ඒ බැඳීම මේකෙත් බලාගන්න පුලුවන් වෙයි.
හවායි වෙනුවට නවසීලන්තය: කතාව යන්නේ හවායි වල වුනාට, ෆිල්ම් එකේ ගොඩක් කොටස් ෂූට් කරලා තියෙන්නේ නවසීලන්තයේ. Hollywood Strike එක නිසා ෆිල්ම් එක ටිකක් පරක්කු වුනත් දැන් බඩු රෙඩි!
කතාව කෙටියෙන්…
Momoa සහ Bautista මේකේ රඟපාන්නේ Half-brothers ලා (බාග සහෝදරයෝ) විදියට. හැබැයි පොඩි අවුලක් තියෙනවා. එක්කෙනෙක් නීතිය අතට ගන්න, දඩබ්බර පොලිස්කාරයෙක් (Momoa). අනිත් කෙනා හරිම විනයගරුක Navy SEAL නිලධාරියෙක් (Bautista). වතුරයි තෙලුයි වගේ ඉන්න මේ දෙන්නට සිද්ධ වෙනවා හවායි වල සිද්ධ වුන ලොකු අපරාධයක් (තමන්ගේ තාත්තගේ මරණය සම්බන්ධ කේස් එක.) විසඳන්න එකතු වෙලා වැඩ කරන්න. පූසයි බලලයි වගේ ඉන්න මේ දෙන්නා එකතු වුනාම වෙන රණ්ඩුවලයි, පිස්සු වැඩ වලයි, Action සීන් වලයි අඩුවක් නම් නෑ.
ඉතින් මේ වගේ තවත් සුපිරි film එක උපසිරැසියක් අරන් නැවත එනකම් මෙතනින් නවතිනවා ජය වේවා…!!!!
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,103 downloadsDownload The-Wrecking-Crew-2026.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-11-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Wrecking Crew (2026) Sinhala SubtitlesSubtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #The Wrecking Crew (2026) Sinhala Sub
- #The Wrecking Crew (2026) Sinhala Subtitles
- #The Wrecking Crew Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
sumed
Sahan Gayantha
thanks a lot Dhamindu saho sub ekata
Buddhika laKMal
ස්තූතියි දමිදු සහෝ උපසිරැසියට
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
sub ekata thank you bro