ඔන්න මම ටික දවසකට පස්සේ තවත් හින්දි සලරුවක් අරන් එන්න තමයි මේ සුදානම. මේකේ හොඳ කොපි එකක් අවේ නම් ඊයේ හවස. ඔන්න අද නම් පරක්කු වෙන්නේ නැතිව අරගෙන ආවා. මේ සලරුව නිකුත් උණේ මැයි 16 වැනිදා. Anant Mahadevan ගේ අධ්‍යක්‍ෂණයක්. කතාව ගැන කියනවා නම් ඉන්දීය සිනමාව තුළ තියෙන තරඟකාරීත්වය ගැන පැවසෙනවා. ඒක හරිම ති…

ඔන්න මම ටික දවසකට පස්සේ තවත් හින්දි සලරුවක් අරන් එන්න තමයි මේ සුදානම. මේකේ හොඳ කොපි එකක් අවේ නම් ඊයේ හවස. ඔන්න අද නම් පරක්කු වෙන්නේ නැතිව අරගෙන ආවා. මේ සලරුව නිකුත් උණේ මැයි 16 වැනිදා. Anant Mahadevan ගේ අධ්‍යක්‍ෂණයක්.
කතාව ගැන කියනවා නම් ඉන්දීය සිනමාව තුළ තියෙන තරඟකාරීත්වය ගැන පැවසෙනවා. ඒක හරිම තියුණු එකක් කියලා මේ සලරුව නරඹන ඔබට දැක ගන්න හැකි වෙනවා. සුබ්බා ප්‍රසාද් සහ මිස්ටර් චද්දා කියන්නේ ෆිල්ම්ස් අධ්‍යක්‍ෂක වරුන් දෙදෙනෙක්. සාරා ෆර්නැන්ඩස් සහ රවී කුමාර් වැඩ කරන්නේ සුබ්බා එක්ක. රවී කියන්නේ කලින් පොලිසියේ වැඩ කරපු නාහෙට අහන්නේ නැති කෙනෙක්. ඔහුගේ මේ වැඩ නිසා පොලිසියෙනුත් අයින් වෙන්න වෙනවා. එතකොට චාන්දනී රාසා සහ විර්මාන් ෂා වැඩ කරන්නේ චද්දා එක්ක. මේ චාන්දනී සහ රාසා කියන්නේ නවක නිළියන් වෙන්න කලින් එකට හිටිය යාළුවෝ දෙන්නෙක්. මෙයාල සම්ම්ඛ පරීක්ෂණ වලට සහබාගි වෙලා ෆිල්ම් සඳහා සුදුසුකම් ලබනවා. නමුත් සාරා නිතරම චාන්දනීව ගණන් ගන්නේ නැහැ. සාරා ෆර්නැන්ඩස් ට ඕනේ වෙලා තියෙනවා කෙසේ හෝ මේක තුල අති සාර්ථක වෙන්න, එයා ඒ වෙනුවෙන් හැම දෙයක්ම කරනවා, කාමුක දර්ශන වලට පවා පෙනී සිටින්න සුදානම්.
නමුත් චාන්දනී මිට වැඩිය වෙනස් විදියට තමයි වැඩ කරගෙන යන්නනේ. කෙනී ධමානියා කියන්නේ සංගීත අධ්‍යක්‍ෂක වරයෙක්, ඔහුත් වංචාව තමයි කරන්නේ, එකම සිංදුව මේ ෆිල්ම් දෙකටම දෙනවා. ඒ වැඩි වාසි ලබා ගන්න. මෙයා විවාහ වෙන්න ඉන්නේ සබ්නම් සමඟින්. එයත් මේ අතරට එනවා. කොම හරි මේ දෙපාර්ශවය ෆිල්ම් දෙකම හදනවා. පස්සේ මේ ෆිල්ම් ජනප්‍රිය කරගන්න ගිහින් තමයි සුබ්බා ප්‍රසාද් ලොකු අමාරුවකට වැටෙන්නේ. ඒ චද්දා ගේ නොමනා වැඩ නිසා. ඇති නෙහ් එහෙනම්.
මේ කට්ටියගෙන් කෙනෙක් මැරෙනවා, ඒ ඝාතනයේ සැකකරුවන් සොයා යන්න තමයි ඔයාලට තියෙන්නේ, තවත් සලරුවක් අරගෙන එනකම් දැනට සමුගන්නම් එහෙනම්, හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා !!!!
ba2c65f9f47e2c4fab6a0a07c732eecd4f592bb2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,172 downloadsDownload The.Xpose_.2014.baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
30 comments
udith
czRGsl
Elaz....Thanx Macho.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
යශෝධ
එනකල් බලාගෙන හිටිය ෆිලුමක් සමීර සහෝ. බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා.. එලස්ස්ස්......
Jack
නියමයි සහෝ. වෙඩි වගේ සබ් එක දුන්නා නේද.
ගොඩක් ස්තුතියි මචන් සබ් එකට.නලින්
ස්තුතියි සමිර සහෝ!
ජය වේවා!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Mindika
Thanks!!!!!!!!!!!!1
Global
Thanks Saho..! Meka Enkalamai Hitiye..
me
Thanks
“චූටී මල්ලි”
රේටින් නම් ටිකක් අඩුයි වගෙ නෙහ්
කමක් නෑ කතාව අල්ලලා යනවනම් එච්චරයි
සබට තුති
ඔබට ජය...........lahiru sampath
නියමයි..අලුත්ම ෆිල්ම් එකක් නේද..ස්තුතියි සමීර අයියේ...ඔන්න එහෙනම් අද මේක අපි බලනවා ඔයාට පින් සිද්ද වෙන්න.
ගයාන් රූකාන්ත (ජෝනා)
කෝ බොලේ මම මේකට කොමෙන්ටුවක් දැම්මේ නැද්ද
ඔන්න මමත් සබ් එක ගත්තා සමීර අයියේ.සබට තුති ජය. :) :)Tharindu Perera
elazzz ahhh...
thanks machan sub ekatahh..kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!SaDuN dAnUsHkA
එල එල.
උපසිරැසි වලට බොහොම ස්තුති....ඩොක් අයියා
තැන්කු වේවා මල්ලියෝ, ඔන්න බාන්න දැම්මා :)
Kulanjana Maduranga
mekanm niyama filumak wge...subata thanks SAMEERA saho.....digatama sub denn.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි,ජයවේවා.
Naween
උපසිරසියට බොහොම පිං මචන්...
තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා..ඔබටයි බයිස්කෝප් අඩවියටයි ජය....!Aditha Praween
නියමයි
දිගටම සබ් දෙමු .
ජය පතනවා !
:DPradeep
Thanks saho Thanks.
Menu
Thank you!
thilina
ela machan
Drashana
sub ekata thanks machan. mada hariye timin wala podi awlak tiayanawa. eka hadala denawada.
THARINDU
thanks muchan.niyami wage.
sisiya
අද නැරඹු තරමක වෙනස් හින්දි සිනමා අත්දැකීමක්..
සමීර සබ් නියමෙට කරලා තිබුනා.රංගවිදූ
සුපිරි මචං මේ දැං බාන්න දැම්මාඉස්සරහටම යමු ඔහොම
MADHUSANKA
balanna yanne.tnx sub ekata.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you for the sub bro......meka enakm godak kal balagena hitiya..honda kathawak tiyanawa