ඔන්න සිව්වන සබනම් ඉක්මනට ගෙනාවමේ දවස් වල පොඩි නිදහසක් හම්බුනු නිසාත් තියෙන ලයින්ගාන අඩු නිසාත් වැඩේ දවස්තුන හතරකින් ඉවරකර ගත්තා .මට මේ අවස්තාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ස්තූතිවන්ත වෙන ගමන් මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්ම්කො imdb අගය 3.3/10 ඒ කියන්නෙ අන්තිමයි වගේ නේද ඒවගේම මේක ලෝකයේ බිහි…
ඔන්න සිව්වන සබනම් ඉක්මනට ගෙනාවමේ දවස් වල පොඩි නිදහසක් හම්බුනු නිසාත් තියෙන ලයින්ගාන අඩු නිසාත් වැඩේ දවස්තුන හතරකින් ඉවරකර ගත්තා .මට මේ අවස්තාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ස්තූතිවන්ත වෙන ගමන් මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්ම්කො imdb අගය 3.3/10 ඒ කියන්නෙ අන්තිමයි වගේ නේද ඒවගේම මේක ලෝකයේ බිහි උනු නරකම චිත්‍රපටියක් විදිහටත් නම් කරලා තියෙනවා ඒ උනාට අපේ රටේ හැදෙන සමහර ඒවට වඩා නම් ගොඩක් හොඳයි හොඳේ .සුපර් හීරෝ කතාවක් උනාට සුපිරි දුශ්ටයෙක් නැති එක එහෙම අසාර්ථක වෙන්න තදින්ම බලපාල තියෙනව කියලා හිතෙනවා .
ගොඩක් වෙලාවට බයිස්කෝප් සිංහලෙන් එකෙන් ගොඩක් හම්බවෙන්නෙ imdb එකේ ගොඩක්ඉහලින්තියෙන ෆිල්ම්නෙ ඒ නිසා වෙනසකටත් එක්ක මං මේ වගේ ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න හිතුව . ප්‍රධාන චරිතය කාන්තාවක් නිසාදෝ කතාව තියෙන්නෙ අර ලස්සන වෙන්න මූණෙ ගාන ඒව ගැන ඒකෙන් වෙන අතුරුප්‍රතිපලයක් හංගලා ඒක හදන සමාගම විසින් එය වෙලඳපලට නිකුත් කරන්න හදන උත්සහය නතර කරන්න catwoman කරන උත්සහයක් ගැන තමා කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ catwoman පොලිසියෙ වැඩ කරන කෙනෙක් එක්ක පොඩි පෙම් හබේකුත් පවත්වන් යනවා .ඉතින් catwoman කියන්නෙ කවුද එයා හොඳ කෙනක්ද? නරක කෙනෙක්ද ? catwoman ගැන අර කලින් කිව්ව පොලිසියෙ කෙනා දන්නවද ?අර කලින් කිව්ව ලස්සන වෙන්න ගාන එකවෙලඳපොලට නිකුත් වෙනවද ? හැමදේම දැනගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න කියනගමන් .ලඟදිම තවත්
සබ් එකක් අරන් එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා..ඔබට ජය ….!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
06a88595615cc421670f2f579d7357559b3fc4a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,601 downloadsDownload Catwoman-2004.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් තාරක
Subtitles
29 comments
Rakitha ranathunga
nuwantha
thanq mchan, niyamai (y)
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
නලින්
ස්තුතියි සදුන් සහෝ!
දිගටම අඩවිය සමඟ රැදෙන්න
ජය වේවා!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)dave
umbata pissuda?
chamath
thanx bro
SaDuN dAnUsHkA
උපසිරැසි තියෙනවනේ...
අනිව බලනව......
එල එල...........kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Jack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.ඩාක් මාක්
ඈක්..
මොකක්ඩ යකෝ මේ ජරාව ?හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Kulanjana Maduranga
subata thanks SADUN saho......digatama sub demu.jayen jaya…………
“චූටී මල්ලි”
මේක මචන් ඉස්සර බැලුවා
භාගෙට බැලුවෙ
දැන්නම් මට බලන්න කැමැත්තක් නෑ මේක
කමක් නෑ
තවත් සබ් කරන්න සහෝ
සබට තුති
ඔබට ජය....Kosala Deshan
tnx....
Shan Vimukthi
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ksal
sabanam ela,,,,,,,,,,,,,,,,,,
film 1katah patta,,,,,,
taq sahooooooooo....දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි, මමනම් බලල නැහැ, දැන් සිංහලත් තියෙන එකේ බලනවා, ජයවේවා.
දිමුතු තරංග ඉලුක්කුඹුර
අනික සහෝ ලකුණු අඩු උනාට තමන් කැමති එකකට උපසිරසි ගන්වන්න අපිට පුළුවන් වෙන්න ඕනි, කැමති අය බලයි, අකමැති අය නොබලා ඉඳියි, මොකද අපි අකමැති එකක් කොච්චර ලකුණු අරන් තිබුනත් ඒකට අසාවෙන් සබ් එක කරන්න හිතෙන්නේ නැහැ, ලකුණු අඩු උනත් ඔයා කැමති තව ඒවා තිබේනම් අරන් එන්න.
සඳුන් තාරක
ඒකනම් ඇත්ත තමයි සහෝ ....
Naween
පට්ට මචන්.උපසිරැසියට බොහොම ස්තූතියි
ඔබට ජය...!Aditha Praween
නියමයි
දිගටම සබ් දෙමු .
ජය පතනවා !
:DDilshan Fernando
having subtitles is easy to understand. thanks lot
sujith lasantha
thanks
Haritha Dayanga
සබට ස්තූති :3
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!IreshSampath
thanks
ආදිත්‍ය
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Advertisement
![Catwoman (2004) | බිලාළ යුවතිය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Catwoman-2004.jpg)

Hindai honeai
Mamath oka balala thiyenawa
Kathawa tikak hondai
Sub ekata thanks