ආයුබෝවන් කියලා සිංහලෙන් පිළිඅරගෙන අවුරුදු 3කට විතර පසු IMDB 6.2ක් ලැබී තිබෙන crime, Thriller ශානරයට අයත් සුපිරි නළු Ajmal Ameer රඟන ආරම්භයේ සිට අවසානය තෙක් කුතුහලයෙන් බලන්න පුළුවන් දමිළ චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි මං අද ආවෙ. පසු ගිය කාලය තුල සබ් නොකරත් බයිස්කෝප් සයිට් එකත් එක්ක නිරන්තරව රැඳී ස…

ආයුබෝවන් කියලා සිංහලෙන් පිළිඅරගෙන අවුරුදු 3කට විතර පසු IMDB 6.2ක් ලැබී තිබෙන crime, Thriller ශානරයට අයත් සුපිරි නළු Ajmal Ameer රඟන ආරම්භයේ සිට අවසානය තෙක් කුතුහලයෙන් බලන්න පුළුවන් දමිළ චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි මං අද ආවෙ.

පසු ගිය කාලය තුල සබ් නොකරත් බයිස්කෝප් සයිට් එකත් එක්ක නිරන්තරව රැඳී සිටියා. මොකද ගුණාත්මක බවින් ඉහළ උපසිරැසි ගන්න තියෙන එකම තැන baiscope.lk විතරයි. ඉතිං movie එකක් download කරලා සබ් එක ගන්නෙම baiscope.lk වලින්. මොකද අනිත් සයිට් වලින් සබ් ගත්තම ඒක තේරුම් ගන්න වෙනම සබ් එකක් කරගන්න වෙනවා 😁.

වැඩි වැල් වටාරම් වලට යන්නෙ නැතුව මම කියන්නම මෙම ච්ත්‍රපටියේ කථා සාරංශය මොකද්ද කියලා. මොකද කවුරුත් කියවන්නෙ ඒක නිසා.

මෙහිදී සිදුවන්නෙ පොලිස් පාලන මධ්‍යස්ථානයට නන්නාඳුනන කෙනෙකුගෙන් ඇමතුම් එනවා කෙනෙක් මැරෙන්න යනවා ඒ කෙනා බේර ගන්න කියලා. ඒක හරියට අනාවැකි කියනවා වගේ වෙන්නෙ.

මුල් ඇමතුම ආවට පොලීසිය ගණන් ගත්‍තෙ නැ. ඒත් ඒ කිවුව විදියටම පළමු සිද්දිය සිදු වුනාම තමා පොලීසියෙ ඉහ මොළ රත් වෙන්න ගන්නෙ. ඉතිං මේ ඇමතුම් නිසා සාමාන්‍ය මිනිස්සුන්ගෙ සිට රටේ ඉහළ තැන් දක්වා ඉන්න අය කළබල වෙන්න ගන්නවා. මේ නිසා පොලීසිය විශේෂ කණ්ඩායමක් යොදවනවා මේ ගැන හොයන්න.

මින් ඉදිරියට වෙන්නෙ මොකද්ද කියල බලන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. දැනට මම නවතිනවා. ආයෙත් පුළුවන් වුනොත් අළුත් උපසිරැසියකින් අපි නැවත හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.

13,534 downloadsDownload Theerkadarishi-2023.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අතුල කාරියවසම්

Subtitles

13,534 downloadsDownload Subtitles63 KB

10 comments

  1. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. Anonymous

    Thanksyou sub ekata digatama mahema sub karanna bro

  3. Ravindu_Heshan

    බොහොම ස්තූති සහෝ, මේ වගේ සබ් තව තව ලබා දෙන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි අතුල .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. හේමන්ත

    ස්තුතියි අතුල...
    ඇත්තටම ඉඳහිට කරනවා කියල ඔබම කිව්වත් ඒ එකට හෝ ඔබේ කැපවීම ඉහලින්ම අගය කළ යුතුයි.
    ස්තුතියි බයිස්කෝප්.

  6. Ashan

    Thanks for the sub guys.

  7. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. randil manamperi

    sub ekta thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..