හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටයක් අරගන ආවා සිංහළ උපසිරසි එක්ක. ඉතින් මම ඔයාලට දෙන්න හිටියේ Rise of the planet of the Apes චිත්‍රපටය. ඒත් ඔයාලා දන්නවනේ ඒකේ තාම හොඳ කොපියක් නෑ. ඉතින් ගොඩාක් ජනප්‍රිය වුණ මේ චිත්‍රපටිය මම ඔයාලට සිංහළ උපසිරසි එක්ක දෙන්න හිතුවා. ඊලගට Rise of the planet of the…

හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටයක් අරගන ආවා සිංහළ උපසිරසි එක්ක. ඉතින් මම ඔයාලට දෙන්න හිටියේ Rise of the planet of the Apes චිත්‍රපටය. ඒත් ඔයාලා දන්නවනේ ඒකේ තාම හොඳ කොපියක් නෑ. ඉතින් ගොඩාක් ජනප්‍රිය වුණ මේ චිත්‍රපටිය මම ඔයාලට සිංහළ උපසිරසි එක්ක දෙන්න හිතුවා. ඊලගට Rise of the planet of the Apes දෙන්නම් හොඳේ.
ඉතින් මේ මගේ පස් වන උපසිරසි යෙදීම ඉතින් ඒක නිසා මම කැමතියි මට උපසිරසි දාන්න මුලින්ම උදව් කරපු වාසල සහෝටයි, මම උපසිරසි දානකොට තෙරුම් ගන්න අමාරු වචන වල තේරුම් හොයලා දෙන මගේ මල්ලී අරුණටයි වගේම මගේ ලිපි මගේ උපසිරසි ගැන අදහස් දක්වලා මාව ධෛරයමත් කරන බයිස්කෝප් අඩවියේ මගේ ආදරණීය සහෝදරයෝ හැමෝටමයි මුලින්ම ස්තුති කරන්න. ඔයාලා හැමෝම නිසා තමයි මාසයක් වගේ අඩු කාලයක් ඇතුලත මට චිත්‍රපට පහක්ම ඔයාලට සිංහළ උපසිරසි සමග දෙන්න ලැබුනේ. හරි, ඔයාලා මගෙන් අළුත් චිත්‍රපටි වලට උපසිරසි දාන්නේ නැත්තේ ඇයි කියලා අහලා තිබුනනේ. දැන් මම ඒ චෝදනාවෙන් නිදහස් වෙනවා. 🙂
2011 දී නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය Kenneth Branagh ගේ අධ්‍යක්ෂණයක්. Chris Hemsworth, Natalie Portman, Tom Hiddleston, Anthony Hopkins වගේ සම්මානනීය නළු නිළියෝ රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මේක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 7.2\10 ලබා ගෙන තියනවා. හොඳයි මම දැන් චිත්‍රපටියේ කථාව කියන්නම්කෝ. ජේන් ෆොස්ටර් කියන්නේ භෞතික තාරකා විද්‍යඥවරියක්. එයා පිටසක්වල ලෝක, තාරකා ගැන පරීක්ෂන කරනවා. ඉතින් එක දවසක් මේ විද්‍යඥවරිය අහස නිරීක්ෂනය කරනකොට අහසේ දේදුන්නකට සමාන සංසිද්ධියක් දකින්න ලැබෙනවා. ඊට පස්සේ එයා එයාගේ සගයෝ ටිකත් එක්ක ඒ සිදුවීම හොදින්ම නිරීක්ෂනය කරන්න ඒ සංසිද්ධිය සිදුවෙන පැත්තට එයාගේ වාහනේ පදවගන යනවා. ඒත් අනපේක්ෂිතව අහසෙන් වැටුන මිනිහෙක් මෙයාලගේ වාහනේ හැපෙනවා. ඉතින් අහසින් වැටුන මේ මිනිහා කව්ද එයා අහසට අත දික් කරමින් කියන්නේ මොනවද? එයා හොයන මිටිය මොකක්ද?
හ්ම්ම්… ඉතින් චිත්‍රපටිය බලලා මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න එක ඔයාලට බාරයි. ඉතින් හැමදාමත් මම කියන දේ අදත් කියන්නම් මම ඔයාලගේ තෘප්තිය වෙනුවෙන් උපසිරසි යොදනවා. ඉතින් ඒවා බාන ඔයලා හැමෝම මගේ තෘප්තිය වෙනුවෙන් දාන කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. ඉතින් හැමදාම කලා වගේ මේ බයිස්කෝප් එකත් රසවිඳලා ඔයාලගේ වටිනා අදහස් පල කරලා යන්න අමතක කරන්න එපා.
ජය වේවා…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
63,347 downloadsDownload Thor2011.Sinhala.Sub_.new_.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-04-07
Subtitles by
අමිල මනනදේව
Subtitles
269 comments
නිෂූ
Aluth Gossip
Ela Niyamai :)
නිෂූ
ඊලගට Rise of the planet of the Apes එනකම් අපි ඔක්කොම බලාගෙන ඉන්නවා ! පුළුවන් තරම් ඉක්මනින් හොද කොපියක් ලැබේවා කියල පැතුවා !
තිසර ප්‍රමුදිත
නියමයි මචන් අමිල !!! උබ නම් දෙයියෙක් !!!
Tharanga Darshana Ekanayaka
නියමයි....
බොහෝම ස්තුතියි..........chamila
meka baluwa but thanks
kte
Thank u very much........
විකියා
අප්පා මේක දෙනකම ඇගිලි ගැන ගැන හිටියේ...මැක්සා$
බොහොමත්ම තුති සහෝදරයා...
~ජයෙන් ජය!~kapa
jaya wewa...:)
කේ. යූ. ජී. උදාර
තෑන්ක්ස් සහෝ. මගේ ලඟ මේකේ කොපියක් තියෙනවා. ඒ හින්ද සබ් ෆයිල් එක බාගන්නම්.
Koliya Harshanath
thank you kolla hoya hoya idiye mang onna mamath bawaaa ehenam
rohitha (rosky)
thaaaaaaaaaaaaaak u machan.....
radika
thanku wewa hode.... mama deparak withara baluwa.. dan sub ekkama balanawa..
rk
ela ela niyama show ekaka wage
ns
niyamai....
praveen
බොහෝම ස්තුතියි
ඔන්න බාන්න දැම්මා !ධනුෂ්ක ලක්මාල් (ධනා)
තෑන්ක්ස් සහෝ. ජය වේවා
Anonymous
ela kollek.....................
Kasun.D
බොහෝම ස්තුතියි……….
Danushka
ඇති යන්තම් එකෙකුට හරි අලුත් Film එකකට sub දාන්න හිතිල. කසිකබල් එව්ව දාන හින්ද baiscope එපා වෙලා හිටියෙ.Thanks මචන්....
Djwathila
He.. He..... Jaya wewa Kolla......
Balam balamudedunu
thank,s bro..........
aaa
thanks...
suneth
patta film aka aaaaaaaaaaaaaaaaaa
thank you aiyaසාගර
අමිල නියමයි මිලකල නොහැකියි මේ සබ් දාන එකනම් ජයවේවා!!! ස්තුතියි.
සාගර
"විකියා" මොකෝ දැන් සබ් දාන්නේ නැත්තේ
මාරයා...
අම්මා..බල බල හිටිය ෆිල්ම් එකක්..මං බයේ හිටියේ කවුරු හරි සංහල සබ් නැතිව අම් අමුවෙම දීලා වනසයිද කියලා... යන්තං ඇති..ගොඩ ගියා.. අදම බාන්න වෙන්නේ නැහැ තව දවස් තුන හතරකින් බාලා බලන්නං...
අඩේ කවුරු හරි කියහල්ලාකෝ මට මේ බයිසිකෝප් එකේ කමෙන්ට් සබ්ක්‍රයිබ් කරන විදිය..මේකේ එහෙම බටොං එකක් පේන්න නැහැනේ..
සමන් කලුබෝවිල
woooow.. mama mee film eka hoya hoya hitiye.... den sinhalath ekkama balanna puluwan.. jaya wewaa.... ela amila machooooo.... :D
ashan suranga
sub walata thanks machan........
Edgar
Me film eka ma gawa thiyenawa eth thama baluwe na sub walata pin.Rise of the planet of the apes denakan api balagena innawa.
Madu
Thanks
Edgar
Meke sinhala sub wadakaranne na kawruhari balala kiyanawada?
හේමාල්
බොහොම ස්තුතියි.බෑවා . . .!
shiwantha
thanx machan
Anonymous
patta ................... pata pata
හේමජිත්
එළ කිරි අමිල, ප්ලැනට් ඔෆ් දි ඒප්ස් ඉක්මනටම හොඳ කොපියක් එන්න කියල ප්‍රාර්තනා කරනවා.
sachi
මේක කලින් බැලුවා.වරදක්ම නෑ..මහන්සියට ස්තුතියි
Viraj
THANX..THANX..THANX..THANX..THANX..THANX..THANX..THANX..
HAI
Thanks machooooooooooooo
great work.Sha
Ela ela macho :) me film 1a denakan tama balan hitiyae. Thankzzzzzz film 1ta n sinhala sub 1ta :D
ada site 1a patte anna ba mokada danne na :( me proxy 1kin awith tama comment 1a danne ;)
Jyawewaaaaaaaaaaaa :)
shanka
thnx amila.....nxt film eka ikmanata denna puluwan wenna wish karanawa..............!
cc
meka denakal balagena hitiye. mechchara ikmanata dunnata thnkz machoo!!!!
chinthaka
thanx machan... api wenuwen mahansi wela sub demmata..
තිසර ප්‍රමුදිත
මචන් උබට pirates of the Caribbean 4 ෆිල්ම් එකෙත් සබ් දෙන්න බරිවෙයි ද??
මංජුලා
ස්‌තූතී
Amila
thnks machan..mahansi wela sub api wenuwen kara ta..
kasun
අනේ ඔව් ! pirates of the Caribbean 4 එකේ සබ් අපිට දෙන්නකෝ අමිල සහෝදරයෝ..
උක්‌කුවා..
අමිල පුතාට ගොඩාක් පින් ආ....
Dumi
Ela Ela machan
ගලේබන්ඩාර දෙයියෝ
දෙයියෝ සාක්‌කි !! අමිල දරුවාට මේ කරන කුසල කර්මයේ පින් බලයෙන් දෙවු ලොව සංචරයක් හිමි වීමට හේතු වේවා...
Hathsha Kanshana
එල මචන් තැන්කු වේවා..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Thor (2011) Sinhala Subtitles | අහසින් වැටුණ මිනිසා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Thor-2011.jpg)
ඔන්න එහෙනම් ජයවේවා එහෙම කියලා බාන්න දැම්මා !