Watch Trailer

Thrishanku (2023) Sinhala Subtitles | අමුතුම විදිහෙ පැනල යාමක් [සිංහල උපසිරැසි]

මේකත් 2023 මැයි මස නිකුත් වුන තවත් Malayalam කොමඩියක්. Imdb 6.2 අගයක් ගත්ත මේ ෆිල්ම් එකත්. මීට කලින් සබ් දුන්න JOURNEY OF LOVE 18+ බැලුවද? ඒකෙ තියෙන්නෙ කපල් එකක් පැනල යන සීන් එකක්. මේකත් පැනල වෙනසක් නෑ පැනල යන සීන් එකක්.ඒකත් අමුතුම විදිහෙ එකක්. එකක් නම් කමක් නෑ දෙකක්.Arjun Ashokan, Anna Ben, ප්‍රධා…

මේකත් 2023 මැයි මස නිකුත් වුන තවත් Malayalam කොමඩියක්. Imdb 6.2 අගයක් ගත්ත මේ ෆිල්ම් එකත්. මීට කලින් සබ් දුන්න JOURNEY OF LOVE 18+ බැලුවද? ඒකෙ තියෙන්නෙ කපල් එකක් පැනල යන සීන් එකක්. මේකත් පැනල වෙනසක් නෑ පැනල යන සීන් එකක්.ඒකත් අමුතුම විදිහෙ එකක්. එකක් නම් කමක් නෑ දෙකක්.Arjun Ashokan, Anna Ben, ප්‍රධාන චරිත කරන මෙහි  Zarin Shihab, Shiva Hariharan, Fahim Safar, Krishna Kumar, Suresh Krishna, Nandu  මෙහි රඟපානවා.අධ්‍යක්ෂණය Achyuth Vinayak ගෙන්.

මේඝා(Anna Ben) සේතු (Arjun Ashokan ) එක්ක පැනල යන්න තීරණය කරනවා.එයාගෙ තාත්ත පොලිසියෙ හිටපු ඉහළ නිලධාරියෙක්. ඒ නිසා හොඳට සැලසුම් කරල මේක ක්‍රියාවෙ යොදවන්න වෙනවා.ඔන්න ඉතින් පාන්දර කුකුළ අතේ අරන් මේඝ ගෙදරින් පනිනවා.සේතුගෙ වාරෙ.පොර කූල් එකේ එළියට බැහැල පාරට ආව විතරයි  කෝල් එකක් එනව ගෙදරින්.නරක වෙලාවට නගිනකොට පුවක් ගහෙත් දෙබලක් නේ.මෙන්න යකෝ සේතුට ඉස්සර වෙලා එයාගෙ නංගි.එයත් එදාම උදේ පැනල ගිහින්.දැන් මොනව කරන්නද? ගෙදර එකම කාලගෝටියක්.සේතුගෙ අපූරු මාමල දෙන්නට මැදි වෙලා කරකියා ගන්න දෙඅය්ක් නැතුව සේතු ඔන්න එයාලත් එක්ක නංගි හොයන්න  හදනවා.එතකොට මේඝා? දැන් ආපහු ගෙදර යන්නත් බෑ.පැනල යන්නත් බෑ. එයාට මොකද වෙන්නෙ? SPOIL කරන්නෙ නෑ.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය NF WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,730 downloadsDownload Thrishanku-2023.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

BANDULA K

Subtitles

8,730 downloadsDownload Subtitles53 KB

10 comments

  1. ඩොක් අයියා

    ඔන්න මමයි පළවෙනියට දැම්මේ, ස්තුති කිව්වා හොඳේ

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි BANDULA ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!
    මේවා රසවත් නිර්මාණ. :)

  5. Kasun

    ආතල් ෆිල්ම් එකක්. දිගටම මලයාලම් වලට සබ් දෙන්ඩෝ අපි බලනවා. ❤️

  6. Anonymous

    thank youu!!!

  7. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි උපසිරැසියට..ජයවේවා !!

  8. Anonymous

    sub ekata thanx bro. eth wada karanne nane.mata witarada awulak awe?

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P