Watch Trailer

Nowhere (2023) Sinhala Subtitles | මහා සමුදුරේ හුදෙකලා සටන (18+) [සිංහල උපසිරසි]

නීති පිරි දේශයක් – මිනිසුන්ට අපායක් සොයා නව ලෝකයක් – පලා යන ජෝඩුවක් මියා නම් ගැබිනියක් – නිකෝ නම් ස්වාමියෙක් ගැලපෙනම ජෝඩුවක් – සෙනෙහෙබර ප්‍රේමයක් වැළලිච්ච මතකයක් – ගෙනෙයි දුක මහමෙරක් පතා නව ඇරඹුමක් – සොයා යයි නව ලොවක් කන්ටේනර් පෙට්ටියක් – සැඟවෙන්න හොඳ තැනක් පලා යන සැලසුමක් – මහා අවදානමක් නොසිතාපු ඉ…

නීති පිරි දේශයක් – මිනිසුන්ට අපායක්
සොයා නව ලෝකයක් – පලා යන ජෝඩුවක්
මියා නම් ගැබිනියක් – නිකෝ නම් ස්වාමියෙක්
ගැලපෙනම ජෝඩුවක් – සෙනෙහෙබර ප්‍රේමයක්
වැළලිච්ච මතකයක් – ගෙනෙයි දුක මහමෙරක්
පතා නව ඇරඹුමක් – සොයා යයි නව ලොවක්
කන්ටේනර් පෙට්ටියක් – සැඟවෙන්න හොඳ තැනක්
පලා යන සැලසුමක් – මහා අවදානමක්
නොසිතාපු ඉරණමක් – සයුර මැද ඛේදයක්
කන්ටේනර් පෙට්ටියක් – තනිවෙච්ච ගැබිනියක්
ප්‍රේමයක කතාවක් – මවකගේ කතාවක්
මාර ගති කතාවක් – බැලිය යුතු කතාවක්
Survival ප්‍රිය අයෙක් – Thriller රහ ප්‍රිය අයෙක්
බැලිය යුතු කතාවක් – නැහැ වෙන්නෙ පාඩුවක්
ආ සැනින් මෙබන්දක් – කිව්වාට ලොකු පිනක්
තුති පුදන්නෙමි ගොඩක් – විමා අයියේ හුඟක්
කියෙව්වොත් තව ටිකක් – නැහැ ඉතින් තේරුමක්
දෙමින් ඔබ හට ඉඩක් – පතන්නෙමි සුහ දිනක්

IMDB – 6.5
Director – Albert Pintó
Stars – Anna Castillo, Tamar Novas
Genre – Survival /Thriller/ Drama
Release Date – 29 th September 2023
Run Time – 109 Minutes

සැ.යු:-කාමුක නොවන එහෙත් නිරුවත් දර්ශන තියෙන නිසා පවුලේ අයත් එක්ක බලද්දි සැළකිලිමත් වෙන්න

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

27,750 downloadsDownload Nowhere-2023-Updated.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor RankSILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

27,750 downloadsDownload Subtitles24 KB

31 comments

  1. Bimsara Yashan(ඔලිව)

    ඔයාගෙ සබ් එක එනකල්මයි බලන් හිටියෙ ෆිලුම බලන්න. ජයවේවා!

    1. නුවන් අසේල

      නියමයි සහෝ සබ් ඒකට අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම් ඒක මේක

  2. sam

    බයිස්කොප් එකෙ හොදම ලිපිය.

  3. ළහිරු සඳරුවන්

    සුපිරි විස්තරේ...

  4. Anonymous

    Thanks jayawewa.....!

  5. චූටි කිටියා

    Supiri ✌️ venasma visthara kirimak niyamai ❤️❤️

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සොහාන් ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  7. රුක්ෂාන්

    මේවනෙ ලිපි.
    අනිවා බලනවා එහෙනම්.

  8. Buddhika Lakmal

    ලිපියනං C O R A .. කොර..
    අනිව බැලිල්ලක් තමයි ඉතිං
    තෑන්ක්ස් සහෝ....

  9. Bandula

    Thanks for sub
    .
    ලස්සන විස්තරයක්

  10. යුරාන් ධනුක (දනුවා)

    ඔයා අනිවා සබ් එක කරයි කියලා හිතුවා මල්ලි
    බොහෝම ස්තූතියි

  11. Udaya

    Thank you

  12. Sandakelum

    පට්ටම films එක...තැන්ස් සබ් එකට..ජය වේවා❤️❤️❤️

  13. Yash

    Thanks brother

  14. Aravinda

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තුතියි

  15. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  16. Sahan Gayantha

    thank you wewa brother sub ekata

  17. Ruchira

    Thanks for the sub!

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  19. K.G. Kaveesha Dilshan

    උපසිරැසිය ලබා දුන්නට බෙහෙවින් ස්තූතී. ❤

  20. Kavindu Randika

    සබ් එක⁣ට ස්තුතියි
    මේක Awards දිනන්න ඕන පිල්ම් එකක් මේ වසරේ

  21. Anonymous

    Thanks bro..

  22. Anonymous

    Thanks bro for sub

  23. Anonymous

    thanks bro

  24. lakshan

    thanks ..................

  25. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  26. Anonymous

    thanx sub ekata

  27. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Dewadithya

    Thanks for Sub!

  30. Minindu Tharushapriya

    Thank you bro....