“බයිස්කෝප්” අඩවියෙන් ඔයාලට දෙන, මගෙ දෙවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ. පළවෙනි සිංහල සබ් එකට ලැබුන ඉහළ ප්‍රතිචරය, දෙවනි සිංහල සබ් එක හදන්න ලොකු ශක්තියක් උනා. පළවෙනි එක හින්දි එකක් නිසා දෙවෙනි එකට පුංචි අයගේ ෆිල්ම් එකක් තොරගත්ත වෙනසකටත් එක්ක. ඔයාල කැමති වෙයි කියල හිතනව. ටින්කර් බෙල් කතා මලවේ තුන්වෙනි…

“බයිස්කෝප්” අඩවියෙන් ඔයාලට දෙන, මගෙ දෙවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ. පළවෙනි සිංහල සබ් එකට ලැබුන ඉහළ ප්‍රතිචරය, දෙවනි සිංහල සබ් එක හදන්න ලොකු ශක්තියක් උනා. පළවෙනි එක හින්දි එකක් නිසා දෙවෙනි එකට පුංචි අයගේ ෆිල්ම් එකක් තොරගත්ත වෙනසකටත් එක්ක. ඔයාල කැමති වෙයි කියල හිතනව.
ටින්කර් බෙල් කතා මලවේ තුන්වෙනි අදියර විදියට වෝල්ට් ඩිස්නි සමාගම නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය, අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Bradley Raymond විසින්. IMDb රේටින්ග්ස් වල 7.1/10 අගයක් ලබා ගෙන තියෙනව. ඇනිමේශන් අතින් නම් කතා දෙකක් නෑ. වෝල්ට් ඩිස්නි කිව්වම ඉතින් අහන්න දෙයක් නෑනේ. ඇත්තටම ෆිල්ම් එක බලල ඉවර වෙන කොට හිතෙනව, පුංචි එවුන්ගෙ ලෝකෙ අපි හිතනවට වඩා කොයි තරම් ලස්සනයිද කියල…
සංගීතය අතිනුත් ගොඩක් හොඳ තැනක තියෙන නිසාම, ඔන්න මේ චිත්‍රපටියෙත් සින්දු ටික උපසිරසිත් එක්කම දීල තියෙනව…
ටින්කර් බෙල් කත මාලාවේ මුල් චිත්‍රපටි දෙකේදි වගේම, මේ වතාවෙත් ටින්කර් බෙල්ට තවත් පුංචි යලුවෙක් මුනහෙනව. ඒ ගිම්හාන කාලෙත් එක්ක. සුරයන් මේ වතාවෙ එයලගෙ ගිම්හාන කඳවුර සඳහා තෝරගන්නෙ, එංගලන්තයෙ පිහිටි, පිටිසර ගම්මානයක්. පුංචි ලිසී එයගෙ තාත්ත එක්ක ගිම්හාන නිවඩුව ගත කරන්න මේ ගම්මානෙට එන්නෙ මේ අතරතුර. කියන්න තරම් ලොකු කතවක් නම් නෑ. හැබැයි නැත්තෙමත් නෑ. බාගෙනම බලන්නකො. හොඳ නරකත් කියන්න. සබ් ෆයිල් එක හදල ඉවර කරල ගොඩක් දවස්. පෙන්ඩින්ග් ලිස්ට් එකෙ උඩටම ඇවිල්ලත් ලිපියක් එවන්න පරක්කු උන නිසා ටික ටික පස්සට ගියා. මේ ටික ලියා ගත්තෙත් මාර කට්ටක් කාල. කොහොම උනත් මට පුළුවන් උපරිමයෙන් ලස්සන නිර්මාණයක් ඔයලට දුන්න කියල හිතෙනව.
මේ වගෙ වැඩකදි, අපට ලැබෙන එකම වටිනාකම ඔයලගෙ වචනෙක දෙකක හරි කමෙන්ට් එකක් විතරයි. ඒනිසා යන්න කලින්, මතක ඇතුව කොමෙන්ට් එකක් දාල යන්න. තවත් සිංහල සබ් එකකින් ඉක්මනට හමුවෙමු. ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
7,136 downloadsDownload Tinker-Bell-and-the-Great-Fairy-Rescue-2010.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේන් සේමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/12/19
Subtitles by
සේමගේ
Subtitles
128 comments
විකියා
Suren n. Semage
Subha Udesanak!
@ විකියා
Comment ekata Sthuthi Saho.
Mage Nama Weradi. Hadanno.....
pasiya
nice nice :)
gwsk-Diyathalawa
Thanks very much sinhala sub ekka films denawata.api english wediya danne nethi nisa sinhala sub dena oyalage me wede ethamath agaya karanawa. 400mb eke seeds nehe.715mb eka nam hodai.Oyata me wage aluth films sub ekka denna dhairiya shakthiya lebeewa..Jayaweewa..
rohitha prasanga
මම කැමතිම ඇනිමේසන් ෆිල්ම් වලට තමා… ස්තූතියි! මේ වගේ ෆිල්ම් මාසේට එක සැරයක්වත් දාන්න.........
madusanka
එල එල .....ඇනිමේෂන් නම් එලම තමයි...........
තෑන්කූ.....සහෝ.......SPND
mxxa ela machan
-HacKrisH-
එල... සහෝ නියමයි... සිංහල සබ් දුන්නට තැන්ක්ස්... දිගටම වැඩි වැඩි යෙන් සිංහල සබ් දෙන්න ලැබේවා...
ashan kandy
ela ela patta machan.. meka TV eketh giya ne da? eth balanna bari una thanks br sab walatai film ekatai.. :D
Akalanka Yapa
සුරේන් බොහෝම ස්තුතියි සිංහල සබ් වලට....
තවතවත් සබ් දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
ජය වේවා!සුදු මහත්තයා
එල එල. ඔන්න මමත් කාලෙකට පස්සෙ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කර ගන්නවා. 400MB කොපිය අව්ලක් නෑ නේද ?
chamath
ela saho niyama wadak.math kamathi mewata.ela onna baganna damma.thanks saho balalama aith coment karanamko ok
Lakshitha
බොහෝම ස්තුතියි... සිංහල සබ් දිගටම දාන්න...
leyland
thnq,, thnq,, keep it up saho,,
Anonymous
Dunnata bohoma thanxs
ane meka TV eke giyane mama eka baluwa
kamak ne
thawa balapu nathi kattiya athine
sub dunnata thanxsChathura Udana
I always like Animation movies... Keep going
dk
thankss
Javinda lakshan
dowenload venna damma. film aka balalama mama thava coment 1k dannam.sub dammata thanks.thanka lot .
බණ්ඩාර
එලම තමා. ස්තූතියි යාලු සිංහල සබ් වලට. මමත් ආසම චිත්‍රපටයක්. ජයවේවා..!!
sameya
බොහෝම ස්තූතියි සහෝ ....
පොතේ ගුරා
@Suren n. Semage! සමාවෙන්න ඕන සහෝ නම වැරැද්දුවට! :)
Prasanna
Thank u saho
Suren n. Semage
Kattiya man hithuwata wada film ekata kemathi wage. man baye hitiye podi ewunge film ekak dala benum ahanna wei kiyala.
comment karapu hemotama godak sthuthi.
Bagenama balanna. balala comment karanna.
Air Bender
elaaaaaa,,,,maxxxxxa job
උදය Salinda
ජය වේවා සහෝ... ස්තුතියි ෆිල්ම්එකට.
විකියා
ඔන්න නම හරි :)
Niranji
MAN AASAI ME WAGE FILM WALATA....
THANKS AIYEEEEEEEENuwanHunter
මමත් 400Mb එක බානවා. හොද ඇති කියලා හිනවා.. සබ් දාලා දුන්නට Tnx''' :)
චමීදේවා
400Mb එක බාන්න බය නැතිව... කොලිටිය හොඳයි....
jg
mama banawooo
Hiru
niyamai bro....
thanksAnonymous
ela machan..
thankssandaru
niyamai sahoooo.thanks.jaya wewa.
mewi
animation ewa thama best ma.. thanks bro..
Anonymous
බොහෝම ස්තුතියි>>>>
yasasi
අනේ ටින්කර් බෙල්, මම ආසම අසයි බොහොම ඉස්තුතී, සිහලෙන් අයෙම බලන්නම්කෝ..
AL1717
Elakiri Machan Patta Thanks Sub Ekata Thawa Sub Ekak Daganna Lebenna Kiyala Wish Karanawa..
Thanks Machan Onna MAMa Ba gannawa....
Jaya Wewaaaa
Ramraj
ආ නියම ෆිලම් එකක්.
Harsh
Ela Thanks saho,
තුසිත සම්පත්
කොච්චර හොදද .........නියමයි සහෝ.....ස්තුතියි
lasantha perera
niyamai aiya,,,
thnx a lot.......................,
api hamadamath oyalath ekka inawa....,
:D
ella,මහතුන්
එළ එළ සහෝ...තව තවත් හොද හොද films අපිට දෙන්ඩ ලැබේවා... :)
නිලන්ත
සිංහල උප සිරැසි, වගේම ත්‍රිමාණ සැකිලි රූ ඉතිං තව මොනවද? මාත් බාන්න දාන්න ඕනේ. උප සිරැසි දැමීමට ගත් මහන්සියට ඔබ තුමාට පිං.
roshan
niyamai saho mamath banawa
ruchcha
thanku saho. onna bewa.
rohan
jayawewa. :) baaaamiii
Ameera
thank u macho.....
MIH
ela thamai kolla...apita thawa me wage ela kiri filmz tikak one honde..with Sinhala sub..keep it up bro..
lakshan
elaaaaaaaaaa apeta tawa sinhala sub dapu alut film akak danda jaya wawaa
freegamer
Ayyaaaaa....iye dapu due date film eka wada nathoo...ayyoo..iye ra 11wenakan meka bala ada udema me balanna haduwe...ayyooo...wada nahane...karannna deyak nathdooo...
Best of luck guyz...great workkk
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමායි...මමත් කැමති මේවටම තමා...ඉස්තූතියි සහෝ.....!