Watch Trailer

Birth (2004) with Sinhala Subtitles | පුනරුප්පත්තිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ලිපි ලියන්න එකතු වෙනවා. නිකන්ම නෙවෙයි සබ් එකකුත් එක්කම. මේ බයිස්කෝප් එක මම ගොඩක් ආස කරන එකක්. උපසිරැසි තියෙන නිසා මම කතාව කෙටියෙන්ම කියන්නම් කෝ. ඇනා (Nicole Kidman) ගේ සැමියා අවුරුදු 10 කට පෙර හෘද්‍යාබාධයකින් මිය ගොසින් සිටිනවා. වැන්දඹුව සිටින ඇනා තවත් විවාහයක් ක…

ඔන්න මමත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ලිපි ලියන්න එකතු වෙනවා. නිකන්ම නෙවෙයි සබ් එකකුත් එක්කම. මේ බයිස්කෝප් එක මම ගොඩක් ආස කරන එකක්.

උපසිරැසි තියෙන නිසා මම කතාව කෙටියෙන්ම කියන්නම් කෝ. ඇනා (Nicole Kidman) ගේ සැමියා අවුරුදු 10 කට පෙර හෘද්‍යාබාධයකින් මිය ගොසින් සිටිනවා. වැන්දඹුව සිටින ඇනා තවත් විවාහයක් කර ගැනීමට සිත හදාගන්නවා. මේ විවාහ ගිවිසාගැනීමෙ උතවය වෙලාවෙදී කුඩා ළමයෙක් පැමින කියනවා ඔහු ඇයගේ මියගිය සැමියාගේ පුනරුප්පත්තිය බව. ඒ වගේම ඇය දැන් විවාහ වීමට යන පුද්ගලයා හා සමඟ විවාහ නොවන ලෙස. මුලින් ඇය ඒ කතාව නොසලකා හැරියත් ඊට පසුව සිදුවන කාරණා නිසා ඇය මේ ගැන සැක කිරීමට පටන් ගන්නවා.

ඒ සිද්ධියෙන් පසුව ඇය ගන්නා තීරණ හා ඇය මුහුණ දෙන මානසික තත්වය තමා මේ චිත්‍රපටයේ කතාව වෙන්නෙ. හැමෝම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම කමෙන්ට් එකකුත් අමතක නොකර දාලා යන්න කියලා ඉල්ලනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

3,888 downloadsDownload Birth-2004.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුෂාර උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/01/04

Subtitles by

තුෂාර උදයංග

Subtitles

3,888 downloadsDownload Subtitles20 KB

78 comments

  1. amal

    thanks dear

  2. Roshan

    Yas ada mama 2nd thnx banawa mamath..... :)

  3. chamath

    ela saho onna man banna damma.thanks saho ela maxaa wadak

  4. බණ්ඩාර

    සුභ පැතුම් :) දිගටම ලියන්න. අපිත් බානවා...

  5. sunanda

    sinhala sub ekka film 1k.niyamai soho.onna mama bewa..............

  6. lahiru

    thanks mamath bagannawa

  7. roshan

    thanks

  8. චරිත

    නියමයි. ස්තූතියි සහෝදරයා.

  9. විකියා

    ~ඔන්න එහෙනම් මගෙනුත් උනුසුම් සුභ පැතුම්!....~

    තව තවත් නිර්මාණ වලට දායක වෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්...

  10. විකියා

    මේ... ඒක නෙමෙයි කට්ට්ටියටම දැන් SMS එක එනවද...ලගදී ඉදන් මොනා හරි අවුලක්...?

  11. gayan b.s.

    sinhala sub ekka films dunnata thank very much..Jayaweewa..

  12. shehan

    sms eka enna

  13. Prasanna

    Ela ela thank u wewa

  14. භාග්‍ය

    බොහොම ස්තුතියි

  15. වා.මු. නිලන්ත පියසිරි

    ඔයාගේ මුල් ම උපසිරැසි යෙදුමට මෙන්ම මුල්ම ලිපියටත් සුබ පැතුම්. මාත් ඔන්න බෑවෙන්න දැම්මා. තව තවත් උප සිරැසි යෙදුමට දිරිය විරිය ලැබේවා. උප සිරැසට නැවතත් පිං.

  16. inoka

    thanks

  17. inoka

    torrent bana eka sever eken block karanna puluwanda ehema block karala nam mokada karanne mage u torrent walin me films ganna ba ne

  18. Anonymous

    kalekin sinhala sub tiyena ekka dala... thanks saho....

  19. Udaya

    kalekin sinhala sub tiyena ekka dala... thanks saho....

  20. -HacKrisH-

    එල ෆිල්ම් එකක් වගේ... ඔන්න මාත් බාන්න දැම්මා... දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා...

  21. NuwanHunter

    tnx.. mamath Download karanawa dan

  22. Akalanka Yapa

    බොහෝම ස්තුතියි තුෂාර......
    නියම වැඩක්... දිගටම සිංහල සබ් දෙන්න...
    ජය වේවා!

  23. dewon

    ela bro

  24. රොබින්හුඩ්

    බොහොම ස්තූතියි තුෂාර සහෝ... මගෙනුත් උණුසුම් සුභ පැතුම් ඔබට :-)

    ප.ලි- THE COUNT OF MONTE CRISTO ලිපියෙ අකුරු අවුලක් තියෙනව. මම දැන් ගොඩක් කල් ඉඳන් ඕක දැක්ක... මොකද ඒ?

  25. Priyantha De Silva

    honda interesting movie ekakk wage
    thanks honde..

  26. chamila

    bami :P

  27. sandaru

    thanks sahooooo.

  28. s mahesh

    ela, me banawa :)

  29. Nimesh

    thanxxxxxx.....maaath baaanaawooooooo.......

  30. Cheranga

    Thanx brother!!! Keep it up!!

  31. leyland

    wooow,, maxxa,,,

  32. Javinda lakshan

    thanks bro.film aka dowenload karanna damma film aka balala thava comment 1k dannam

  33. vishva yapa

    mama maka kalin bala tiyanawa ...niyama film akke..sinhala sub tiyena nisa mama ai dowenlod karana dama ...homa make balane,,,

  34. Amila

    ade slt package eka limit na kiyla sure da???

  35. Supun

    Ela ela ohoma yan...............

  36. AL1717

    Thanks තුෂාර උදයංග Yaluwa.

    Lassana Movie Ekak Dunnata Bohoma Pin

    Dila Onna Mamath Meka Ba Gannawa..

    Jaya Wewa Balalama Kiyannam Ko Kohomada Kiyala.

  37. radi

    kathawa hodai wage.
    balama balanna oone

  38. Dhawala

    math baanawa balala hondanaraka kiyannanko

    1. S Yapa

      Thanks....

  39. ashan kandy

    මුල් ම උපසිරැසි යෙදුමට බොහොම ස්තූතියි තුෂාර සහෝ… උණුසුම් සුභ පැතුම්..

  40. Lakshitha

    මුල්ම උපසිරසි වලට උණුසුම් සුබ පැතුම්... දිගටම ලියන්න...

  41. රත්ගමයා

    බාමි................

  42. jg

    elaza mzxxza

  43. Nirmal

    film ekanam hondai wage
    passe balanawa
    thanx Thushara bro for the post n da sinhala subs!!!!!!

  44. mewi

    honda kathawak wage.. etha baala thama balanna bariwechcha films polimak thiyenawa, kamak na mekath jawada hari balanna ekathu karagannawa. thank you saho..

  45. Hemal

    thanks !!! balama kiyannam hoda naraka.

  46. Nadun

    Elakiri digatama sub denna.Thank u

  47. rasika

    Ala kiri Ohoma yamu''''''Thanks macho

  48. chathu rajapaksha

    thanks a lot..... :)

  49. San J

    බොහොම ස්තූතියි සහෝ.. ඕන්න මමත් මේක බාන්න දැම්මා

  50. shiro

    Thank you....apith balanwa

Load more comments