කොහොමද ඔයාලට? මේ සැරේ අරගෙන ආවේ කවුරුත ආස කරන ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් චිත්‍රපටි දෙකක්. මේවයේ දෙබස් ගාන අඩු හින්දයි චිත්‍රපටි දෙකක් එකට අරගෙන ආවේ. පහළින් කියල තියෙනවා මේ දෙක ගැන වෙන වෙනම. මගේ අදහස පුළුවන් තරමක් ස්කුබී ඩූ, ටොම් ඇන්ඩ් ජෙරි කතා වලට සබ් දෙන්න. අලුත් පරණ භේදයක් නැතුව. ඒත් තියෙන අභියෝගෙ තම…
කොහොමද ඔයාලට? මේ සැරේ අරගෙන ආවේ කවුරුත ආස කරන ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් චිත්‍රපටි දෙකක්. මේවයේ දෙබස් ගාන අඩු හින්දයි චිත්‍රපටි දෙකක් එකට අරගෙන ආවේ. පහළින් කියල තියෙනවා මේ දෙක ගැන වෙන වෙනම. මගේ අදහස පුළුවන් තරමක් ස්කුබී ඩූ, ටොම් ඇන්ඩ් ජෙරි කතා වලට සබ් දෙන්න. අලුත් පරණ භේදයක් නැතුව. ඒත් තියෙන අභියෝගෙ තමයි පරණ චිත්‍රපටි වලට හොඳ ටොරන්ට් නම් නෑ. ඩිරෙක්ට් තමයි බාගන්න වෙන්නේ. ඒකත් සමහර චිත්‍රපටි 480P ඒවා. නැත්නම් හින්දි හඬ කවපුවා. ඉතින් ඒකට ඔයාලට අවුලක් නැත්නම් පරණ ස්කුබී ඩූ, ටොම් ඇන්ඩ් ජෙරි ඒවටත් සබ් දෙන්නම්. ඒ ගැන ඔයාලගේ අදහස මොකක්ද කියලත් පහළින් කියාගෙන යන්නකෝ. මගේ කලින් සබ් වලදි අදහස් දක්වපු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ආයෙත් ඉක්මනින්ම එන්නම්.
බයිස්කෝප් අඩවියටත්, ඔයාලා හැමෝටමත් ජය!
Tom and Jerry Santas Little Helpers(2014)
2014 අවුරුද්දෙදී නත්තල වෙනුවෙන් නිකුත් වුන මේ කාටූන් එකට IMDB 5.3 හම්බෙලා තියෙනවා. කතාව ගැන කියනවා නම් නත්තල් සීයා පොඩි ළමයින්ට ගෙනියන්න ලෑස්ති කරපු තෑගි වලින් එකක් අමතක වෙලා දාලා යනවා. ටොමුයි, ජෙරියි තව යාළුවෙකුයි එකතු වෙලා ඒ අමතක වෙලා ගිය තෑග්ග ඒ ළමයට ගිහින් දෙන්න කරන උත්සාහය තමයි මේ කතාවේ තියෙන්නේ.
Tom And Jerry And The Majic Ring(2002)
IMDB අගය 6.3ක් මේ කාටූන් එකට ලැබිලා තියෙනවා. අලුත් කතා වලට වැඩිය පරණ ඒවට හිනා යනවා වැඩියි මට හිතෙන විදිහට නම්.. ඉතින් මේකෙත් ඇති තරම් හිනාවෙන්න නම් පුළුවන්.
කතාව ගැන ටිකක් කියනවා නම් ටොම් ඉන්නෙ මායාකාරයෙක්ගෙ ගෙදර.. ජෙරීගෙන් මායාකාරයෙගේ ගේ පරිස්සම් කරන එක තමයි ටොම්ගේ රාජකාරිය. ඉතින් මේ මායාකාරයට බෙහෙතකට ඕනි දේවල් හොයාගන්න කල්කටා වලට යන්න වෙනවා. එයා යනකොට ටොම්ට එයාගෙ මැජික් මුද්ද දීලා යනවා එයා එනකම් පරිස්සම් කරන්න කියලා. ඉතින් ටොම්ට පුළුවන් වෙයිද ජෙරී කරන පිස්සු වැඩත් එක්ක මේ මුද්ද පරිස්සම් කරගන්න? ටොම්ට සෑහෙන ගේමක් දෙන්න වෙනවා මුද්ද පරිස්සම් කරන්න. ඒ වගේම මේ කතාවේ Tom And Jerry කතාවල හම්බෙන ස්පයිකි වගේම ඩෘපිත් ඉන්නවා. ඔයාලම අරන් බලන්නකෝ. මේකට ගැලපෙන ටොරන්ට් නම් නෑ සීඩ් තියෙන ඒවා. ඩිරෙක්ට් බාගන්න පුළුවන් ලේසියෙන්ම ගූගල් සර්ච් කරලා.
නැත්නම් බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Tom and Jerry.The.Magic.Ring.2002..720p.BluRay
Tom.and.Jerry.Santas.Little.Helpers.2014.DVDRip.x264-tomcat12
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,387 downloadsDownload Tom-and-Jerry-The-Magic-Ring-Little-Helpers.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
17 comments
C. R. ජයලත්
අසිත
elama saho thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!පැතුම් ඉෂාර
සබට තෑන්ක්ස් සභො! භිංදි ඩබ් කරපුවා උනාට කමක් නෑ... අපිට සිංභල සබ තියෙනවනේ... ;) කාටුන් පිස්සො අපිට කොකත් එකයි, NOකතා MOREභිනා :D ෴ඡය!෴
sohan
හරි සහෝ දෙන්නම් එහෙනම්..
Udara Damith B/K
එකනම් ඇත්ත හින්දි නෙමෙයි පිටසක්වල බාෂාව තිබුනත් සිංහල තියෙනවනම් ඇති
sohan
කෝ මම අහපු දේට උත්තර දුන්නෙ එක්කෙනයිනේ
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
හින්දි හඩ කවපු ඒවා උනත් අවුලක් නෑ සහෝ සබ් එක තියෙන නිසා..නමුත් පුලුවන්නම් ඉංග්‍රීසි එකටම සබ් දෙන්න උත්සහය කරන්න! කොහොම උනත් මේ කාර්ටූන් ටික දෙන එක ගොඩක් වටිනවා.. විශේෂයෙන්ම ස්කූබි ඩූ..!
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~sohan
ඉංග්‍රීසි ඒවා හොයන්න අමාරුයි සහෝ සමහර ෆිල්ම් වලට
Udara Damith B/K
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
digatama scooby-doo. tom & jerry denna bro... thnx for sub
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Niayamai Saho Jaya Wewa!!!!!!