Watch Trailer

Bank Chor (2017) with Sinhala Subtitles | බෑන්ක් ඔෆ් ඉන්දියා මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම…! කාලෙකින් මාත් බැලුවා හොද හින්දි ෆිල්ම් එකක්. ඉතිං අන්න ඒ ෆිල්ම් එක තමා අද උපසිරැසියක් එක්ක ඔයාලාට අරන් ආවේ…ස්පාඤ්ඤය චිත්‍රපටයක් වන To Steal from a Thief ෆිල්ම් එක ඔයාලට මේක බලද්දී මතක් වෙයි.ඒත් ඒකයි මේකයි අතර කිසිම සම්බන්ධයක්නම් නෑ.වසර 12කට පසුව අපේ හිතවතා ලාංකීය හිතවතා විවේක් ඔබ…

සුභ දවසක් හැමෝටම…!

කාලෙකින් මාත් බැලුවා හොද හින්දි ෆිල්ම් එකක්. ඉතිං අන්න ඒ ෆිල්ම් එක තමා අද උපසිරැසියක් එක්ක ඔයාලාට අරන් ආවේ…ස්පාඤ්ඤය චිත්‍රපටයක් වන To Steal from a Thief ෆිල්ම් එක ඔයාලට මේක බලද්දී මතක් වෙයි.ඒත් ඒකයි මේකයි අතර කිසිම සම්බන්ධයක්නම් නෑ.වසර 12කට පසුව අපේ හිතවතා ලාංකීය හිතවතා විවේක් ඔබ්රෝයි යශ් රාජ් නිෂ්පාදනයේ යටතේ මේ සිනමා සිත්තමට සම්බන්ධ වෙනවා. Humpty Sharma Ki Dulhania ෆිල්ම් එකේ පොප්ලු (කොමඩි නලුවා) මේ සිනමා සිත්තමේ සතුරාගේ චරිතයට පණ පොවනවා.කොමඩි නලුවෙක්ද මේ කියලා හිතාගන්න බැරි තරමට ඔහු සිය රගපෑම කරනවා කියලා තමා මටනම් හිතුනේ. ඒ වගේම තව විශේෂත්වයක් තියනවා මේ කතාවේ දෙබස් ශාරුක් කාන්ගේ. 91%ක ගූගල් භාවිතා කරන්නන්ගේ ජනප්‍රසාදයක් දැනටමත් මෙම සිනමා සිත්තම දිනාගන අවසන්…ලයින් 2400ක් එක්ක තමයි මේ උපසිරැසිය ඉක්මණටම අරන් ආවේ. Bank Chor 2017 ෆිල්ම් එක ගැන කියනවනම්….

IMDB අගය – 5.8/10
කාණ්ඩය – Comedy/thriller
ප්‍රධාන නළුවන් – Riteish Deshmukh සමගින් Vivek Oberoi
ප්‍රධාන නිළිය – Rhea Chakraborty
අධ්‍යක්ෂණය– Bumpy
නිෂ්පාදනය- Ashish Patil
නිෂ්පාදන සමාගම-
දෙබස්-Shahrukh khan
තිරගත වුනු දිනය-2017 ජූනි16
කතාව-අවසානය හිතාගන්න බැරි බැංකු හොරකමක් සම්බන්ධව…
විශේෂත්වය-ගීත කිසිවක් ඇතුලත් නොවීම….

ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත් මේ සිනමා සිත්තමේ කතාවත් පොඩ්ඩක් කියන්නම්, චම්පක්(රිතේෂ් දේශ්මුක්) එයාගේ යාලුවෝ දෙන්නත් එක්ක බැංකුවක් මංකොල්ල කනවා…ප්‍රාණ ඇපකරයෝ ට්කකුත් අල්ලගන. චම්පක් කියන්නේ වාස්තු විද්‍යාවට ඇබ්බැහි වුනු පුද්ගලයෙක්. එයාගේ යාලුවෝ දෙන්නා මෝඩ බූරුවෝ දෙන්නෙක්. ඉතිං මෙයාලා බැංකුවේ දේවල් හොරකම් කරන අතරේ වයි ෆයි හොයන්න ගිහිං අනතුරු ඇගවීමේ බොත්තම ඔබනවා. CBI ඔෆිසර් අම්ජාඩ් කාන් ( විවේක් ඔබ්රෝයි) මේ අවස්ථාව එනකල් බලාගන හිටපු නිළධාරියෙක් එයා එනවා හොරු ටික අල්ලන්න.මේ අතරතුර තවත් හොරෙක් ඇවිත් ඉන්නවා බැංකුව කඩන්න එයත් දැන් ඉන්නේ ප්‍රාණ ඇපකරයෝ එක්ක? දේශපාලන බලපෑම් ව්‍යාපාරික බලපෑම් මේ හැම දෙයක්ම මේ කතාවේ තියනවා. ඒ වගේම අපි මේ බලපු ෆිල්ම් එකද බලන්නේ කියලා හිතාගන්න බැරි අවසානයක් අන්තිමට තියනවා.මම තවත් දේවල් කියන්න ගියොත් කුතුහලය නැති වෙනවා.ඇයි ඉතිං අපි කුතුහලය නැති කරගන්නේ අරගනම බලන්න මේ ෆිල්ම් එක සුපිරි අවසානයක් තියෙන්නේ.එහෙනම් මම ගිහිං එන්නම් තවත් මේ වගේම සුපිරි ෆිල්ම් එකක් අරගනම. ඒ වගේම මගේ කලින් උපසිරැසි වලට කමෙන්ට් කරපු යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි….

එහෙනම් සුභ දවසක්! තෙරුවන් සරණයි!!

Bank Chor (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD සහ Bluray  පිටපත් සඳහා අදාළ වේ.

33,167 downloadsDownload Bank-Chor-2017-BR.zip137 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Shehan-Prathapasinghe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙහාන් ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

33,167 downloadsDownload Subtitles137 KB

70 comments

  1. manul

    sub eke dunna thanx brooo

  2. DG

    bohoma sthuthi saho....

  3. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.....

  4. Sanjula Jeter

    thanks bro!

  5. prabodha

    Thank u bro....

  6. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  7. C. R. ජයලත්

    Niayamai Saho Jaya Wewa!!!!!!

  8. "චූටී මල්ලී"

    Tnx bro

  9. ravindu prabashwara

    Ela bro

  10. Dilantha Rajiv

    සබ් එක එනකන්මයි බකන් හිටියේ සහෝ තැන්ක්ස් :*

    1. සිතුම්

      -_-

  11. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  12. Chami.S

    Thanks..
    Good Luck..

  13. chameera

    thnks bro...........

  14. Dulanga

    Thanks

  15. Chamith

    Ela. Thank you bro !

  16. RANA D

    ela ela .....thnk u machn

  17. ramesh

    thanks broo..thawath supiriyak gennaa

  18. Kavishka Vikum

    supirima kathawak

  19. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    තව හින්දි සබ් ගේමු ආ... :P
    දිගටම සබ් දෙමු.
    ඔබට ජය!

  20. paranormal

    ASAP REPLY me, sub 1k wada na bn ai?

    1. Ruwan Hettiarachchi

      full screen danna sub eka penei.

    2. paranormal

      oky bn karala balanmko........ thank bn

    3. paranormal

      hari geya na bn

  21. lucky

    thanks saho sub ekata

  22. Muditha

    hda coppy aka anakan balanahitiya
    awagamn sub aka dunnata thank you so much..
    laba balaporotththu nathuwa karana me kiriyawata bohoma pin
    jayawewe...

  23. සික්කා

    480p direct link ekt සබ් වැඩ නැ බ්න්

  24. HASANKA KUMARA

    sub eka wada nane macho....

    1. Shehan prathapasinghe

      me namin FB enna...

  25. සිතුම්

    Sub Eka wada na ne yaaluwe -_-

  26. ramesh

    sub eka hariyata set ne bn 480p drct ekata,,,

  27. sameera dananjaya

    sport minister tath podi kindiyak dammada bro,,,, ela ela

  28. Amal

    Thanks for the subtitles ...!

  29. Shenin Perera

    Thanks saho

  30. Senura Gunawardena

    Godak asawen enakal balan hitapu film ekak

  31. roshan_st

    ඩවුන්ලොඩින් .....
    බොහොම ඉස්තුති.,,,,,,,,,,,,

  32. Akalanka

    km Player eka UPDATE karanna.. ethakota hari

    1. Akalanka

      KM eka UPDATE karana SUB eka WEDA

  33. NIK

    thnx bro. :)

  34. Sadeesh Mendis

    Humpty Sharma Ki Dulhania ME FILM EKE ME NALUWA INNAWADA

  35. kasun

    thanx

  36. ut

    thank you

  37. amila

    sub weda ne

    1. amila

      KMP update kalama harigiya.Thanks

  38. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  39. Harsha

    Ela film eka. Thanks. Happy endings film thamai one.

  40. Mahesh

    Sub ekata thanx

  41. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  42. Udaya Fernando

    Thanks bro

  43. silent$

    Thnxxxxxxxxxxxxx

  44. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතිය සහෝ සබ් එකට ..
    .
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ...

  45. shashi

    බොහොම ස්තුතියි!!!

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Chalana

    thnx bro...

  48. janitha

    thanks!!!!

  49. SPD

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  50. nishani upeksha

    උපසිරැසියට බොහොම ස්තූතියි...
    ජයෙන් ජය....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.