Watch Trailer

Hatchet III (2013) with Sinhala subtitles | නොමියන පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද සෙට් එක.අද මන් ඔයාලට ගෙනත් තියෙන්නේ 2013 නිකුත් කරපු හොල්මන් ලයින් එකේ Film එකක්. අපේ සෙට් එකේ අය කොහොමත් හොල්මන් ඒවට ආසයිනේ. ටික දවසක් යනකම් මොකුත් දෙන්න වෙන එකකුත් නෑ. ඒ නිසා හොඳට මතකේ තියා ගතෑකී Film එකකටම සබ් එක කරා.මේක නිකුත් කරලා තියෙන්නේ 2013 ජූනී වල. මේක Direct කරලා තියෙන්නේ BJ McDon…

Hatchet III (2013)

කොහොමද සෙට් එක.අද මන් ඔයාලට ගෙනත් තියෙන්නේ 2013 නිකුත් කරපු හොල්මන් ලයින් එකේ Film එකක්. අපේ සෙට් එකේ අය කොහොමත් හොල්මන් ඒවට ආසයිනේ. ටික දවසක් යනකම් මොකුත් දෙන්න වෙන එකකුත් නෑ. ඒ නිසා හොඳට මතකේ තියා ගතෑකී Film එකකටම සබ් එක කරා.මේක නිකුත් කරලා තියෙන්නේ  2013 ජූනී වල. මේක Direct කරලා තියෙන්නේ BJ McDonnell මහතා තමා.මේකේ ප්‍රධාන නළු ගැන්සිය ගැන කිව්වොත්  Danielle Harris, Kane Hodder, Zach Galligan  කියන අය තමා ප්‍රධාන. මේ Film එක IMDb 5.6ක අගයක් අරන් තියෙනවා. මේක දිවෙන්නේ  Action, Comedy, Horror කියණ කාංඩවලින්.

මේකේ කථාව ගැන ලාවට වගේ කිව්වොත් විකටර් ක්‍රව්ලි කියන අමුනුස්සයාගේ ජීවිතේ වටා ගෙතුනු කථාවක් මේක. විවිධ තැන් වලදී මතු වෙන මෙ රාක්ෂයා සමූලඝාතනයට ගොඩක්ම කැමති හාදයෙක්. මේක ගැන බලන්න යන පොලිස් කන්ඩායමකට වෙන අකරතැබ්බය ගැන තමා මේකේ තියෙන්නේ. පට්ට Film එක ඈ. මේක බැළුවම බත් කන්න ඕනම නෑ. මම මේක ගැන පම්පෝරිය නෙලනවට වඩා අපේ සහෝලා ටික මේක බලලා ගිනදරද කියලා කියන්න එහෙනම්. අදට මම කැපෙන්නම්. ඊලග උපසිරැසියෙන් මුණගැහෙමු.

ජයවේවා!

Hatchet III (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Hatchet.III.2013.720p.WEB-DL.H264-PublicHD

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

 

1,629 downloadsDownload Hatchet.III_.2013.Baiscopelk.com_.rar37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/ShanilkaJayalath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශනිල්ක ජයලත්

Subtitles

1,629 downloadsDownload Subtitles37 KB

0 comments

No comments yet.