කොහොමද ඉතින්,ඔන්න මම අද TV series එකක් අරන් ආවා.මේක කරන්න කියලා.ගොඩක් අයගෙන් මට ඉල්ලීමුත් ආවා.ඉතින් මම ඒක භාරගෙන කරන්න පටන් ගත්තා.මේකෙ නම Young Justice මේකට IMDB අගය 8\7ක් තියනවා.ඉතින් අගයෙන්ම ඕගොල්ලොන්ට තේරෙනවා ඇතිනෙ මේ කතාව්ව් සුපිරිකම කොහොමද කියලා.වැඩි කතා නැතුව කතාව පැත්තට යමු. මේ කතාව මෙහෙමයි.…

කොහොමද ඉතින්,ඔන්න මම අද TV series එකක් අරන් ආවා.මේක කරන්න කියලා.ගොඩක් අයගෙන් මට ඉල්ලීමුත් ආවා.ඉතින් මම ඒක භාරගෙන කරන්න පටන් ගත්තා.මේකෙ නම Young Justice මේකට IMDB අගය 8\7ක් තියනවා.ඉතින් අගයෙන්ම ඕගොල්ලොන්ට තේරෙනවා ඇතිනෙ මේ කතාව්ව් සුපිරිකම කොහොමද කියලා.වැඩි කතා නැතුව කතාව පැත්තට යමු.
මේ කතාව මෙහෙමයි.ජස්ටිස් ලීග් එකේ සමාජිකයන්ට ඒගොල්ලන්ටම කියලා ගෝලයෝ ඉන්නවා.මේගොල්ලො තාම හරියට පුහුණු වෙලා නැති හින්දා මේගොල්ලන්ට ජස්ටිස් ලීග්ලා මෙහෙයුම් වලට යන්න දෙන්නෙ නෑ.ඉතින් මේගොල්ලන්ට ඒකටකේන්තියි.ඒක හින්දා මේගොල්ලො හොරෙන්ම යනවා කැඩ්මස් කියලා විද්යාගාරයක ගින්නක් නිවන්න.මේගොලන්ට එතකොට දැනගන්න ලැබෙනවා මේ කැඩ්මස් විද්යාගාරයේ පණ තියන සත්තු හදනවා කියලා.ඒගොල්ලො ඇත්තටම ආයුධ.ඊට පස්සෙ මේගොල්ලන්ට ඒකෙ ඇතුළෙදි තවත් සුපර් මෑන් කෙනෙක්ව හමුවෙනවා.
ඉතින් මම ඕගොල්ලන්ගෙන් කතාව බලන්න කියලා ඉල්ලා සිටිනවා.ඉතින් දැනට මම යනවා.මේකෙ දෙවනි කොටසින් හමුවෙමු.
෴ජය෴.
F465EE2AFE4522512392D5C5BF00E9EDDF28B537 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,060 downloadsDownload Young-Justice-S01E01.baiscopelk.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode>>
Subtitles by
සචින් අකලංක
Subtitles
1 comment
Heshara
Advertisement

Sub ekata godaaaariyak ස්තුති. Anith episode tikath puluwan vidiyata denna. ජයවේවා