Watch Trailer

True Grit (2010) with Sinhala Subtitles | කල කම් පලදේ… [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි ලිපිය. දෙන මුල්ම බයිස්කෝප් එක උපසිරසිත් එක්කම දෙන්න හිතුව. ‍වැඩ ටිකක් වැඩි උන හින්දයි උපසිරැසි දෙන්න ටිකක් පරක්කු උනේ. ඒකට කට්ටියගෙන් සමාව ඉල්ලනව. මේ කතාවෙ තියෙන්නෙ අවුරුදු දාහතරක ගෑනු ළමයෙක් තමන්ගෙ තාත්තව මරපු මනුස්සය හොයාගෙන යන කතාවක්. එයාව අල්ලන්න මේ ළමය දැනට ඉන්න හොඳම මාෂල්ව කුලිය…

මේ මගේ පළවෙනි ලිපිය. දෙන මුල්ම බයිස්කෝප් එක උපසිරසිත් එක්කම දෙන්න හිතුව. ‍වැඩ ටිකක් වැඩි උන හින්දයි උපසිරැසි දෙන්න ටිකක් පරක්කු උනේ. ඒකට කට්ටියගෙන් සමාව ඉල්ලනව. මේ කතාවෙ තියෙන්නෙ අවුරුදු දාහතරක ගෑනු ළමයෙක් තමන්ගෙ තාත්තව මරපු මනුස්සය හොයාගෙන යන කතාවක්. එයාව අල්ලන්න මේ ළමය දැනට ඉන්න හොඳම මාෂල්ව කුලියට ගන්නව. මේ දෙන්නයි, ටෙක්සාස් රේන්ජර් කෙනෙකුයි ටොම් චේනි කියන මිනීමරුවව හොයාගෙන යන කතාව තමයි ෆිල්ම් එකේ දිගහැරෙන්නෙ.

මේ ෆිල්ම් එක 1969 මේ නමින්ම ආපු ෆිල්ම් එකක නව නිශ්පාදනයක්. දැනට imdb එකේ 7.9 ක රේටින් එකක් තියනව. පරණ ෆිල්ම් එකත් එක්ක ගත්තම ඇක්ටින් නම් උපරිමයි. හැබැයි පරණ ස්ක්‍රිප්ට් එකක් නිසා සමහර අයට ඇක්ෂන් නම් ටිකක් මදි වෙන්න පුළුවන්. ඒ උනාට කම්මැලි කමක් නැතුව පවුලෙ කට්ටිය ඔක්කොම එක්ක බලන්න පුළුවන්. ඒ මොනව නැතත් මේ ළමයගෙ රඟපෑම නම් බලන්නම වටිනව. ඒක බලන්නම මේ ෆිල්ම් එක බෑවත් පාඩු නෑ.

(මේක කියවල ෆිල්ම් එක වැඩක් නෑ කියල හිතෙන කෙනෙක් ඉන්නව නම් මම කියන්නෙ මුලින් ට්‍රේලර් එක බලල ඉන්න. ඕනෙ ඔට්ටුවක් ඔයා ෆිල්ම් එක බානව)

තව පොඩි දෙයක් කියන්න තියනව. මම සබ්ස් දානකොට අළුත් දෙයක් කලා. උපසිරැසි දැම්මෙ කතාකරන සිංහලෙන්. ලිඛිත සිංහලෙන් උපසිරැසි දැම්මම ඒකෙ රසය නැති වෙනව කියල තමයි මට හිතෙන්නෙ. ෆිල්ම් එක බලල මොකද හිතෙන්නෙ කියල කියන්න. කොහෙ හරි වැරැද්දක් තියනව නම් ෆිල්ම් එකේ වැරැද්ද තියන තැන දාල කමෙන්ට් එකක් දාන්න. කොහොම උනත් උන මහන්සියට ස්තුතියක් වශයෙන් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්දික ජයතිලක (indikson)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/09/30

Subtitles by

ඉන්දික ජයතිලක

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

99 comments

  1. hs

    elaz danwath meka wada

  2. කේ. යූ. ජී. උදාර

    පළමු වැඩේට මගේ සුභ පැතුම්... මේක දිගටම කරගෙන යන්න.

  3. කේ. යූ. ජී. උදාර

    ඊ මේල් එක වැඩ කරන්නේ නැහැ.
    ඇඩ්මින් එකෙන් පිළිතුරක් දෙනව ද ?

  4. M.D.A Pradeep (අමිල මනනදේව)

    aah ela ela saho mama meka aniwaryenma banawa.
    diyatama sub danna magen suba pathum.
    Jaya wewa

  5. lah

    thanxxx baagenama balamu........

  6. Pahan Tharaka

    ela

  7. navo

    thanxxx bro!

  8. Edgar

    Thawath sub dameemata hakiyawa labewa.

  9. Saranga

    ගොඩාක් ස්තුතියි......... මෙක වැඩකරන්න පටන් ගන්නකම් බලාගෙන හිටියේ..
    තවත් හොඳ සබ් දාන්න ලැබේවා........

  10. Ameera..

    thanks.....thanks........thanks....

  11. rokaa

    adath mama 1st .... :P

  12. Anonymous

    pic s peenee na (admin warunta )
    film eka baanawa thanks

  13. dEgA

    තැන්කු වේවා....දැන්වත් මේක වැඩ කරනවනේ.......! මොකක් උනත් කමක් නෑ මම බානව....

  14. Pahan Tharaka

    api dakka banala thibba eka delete karata ewa wahanna baha

  15. chathura

    thanks.........

  16. විකියා

    maXXXaaa ගොඩාක් ස්තුතියි....... :)

  17. තිසර ප්‍රමුදිත

    වා ව් !
    මේක වැඩ !!
    ජයවේවා !!

  18. indikson

    බොහොම ස්තුතියි කමෙන්ට් වලට :)

  19. තිසර ප්‍රමුදිත

    අමිල සහෝ..........
    කැප්ටන් ඇමරිකා ඉක්‌මනට දෙන්නකෝ.................

  20. M.D.A Pradeep (අමිල මනනදේව)

    හෙට රෑ වෙනකොට සබ් දාලා ඉවරවෙනවා තිසර සහෝ..එතකල් පොඩ්ඩක් ඉන්න හොදේ..

  21. සමන් කලුබෝවිල

    mm... onnna haa haa pura kiyala kaalekata apasse ayeth film ekak banawa...... ela... jaya......

  22. Anonymous

    onna mamat dowunlod wenda demma balannam hodada kiyala

  23. mahes

    onna mamat dowunlod wenda demma balannam hodada kiyala

  24. හසිතා මහේෂි

    බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් ලබා දුන්නට.එහෙනම් ඔන්න මමත් ගත්තා

  25. halapaya

    ela macho, thank you, me danma baaanna danawa ;)

  26. Harsh

    Elazzzzzzz.....,

  27. kasun

    thank you

  28. samraj

    ela ..ela.... onna baiscopelk aya wada :)
    soooo happy... thanks malaya 1st wadeta..
    digatama karamu...

  29. රෙක්ස්

    tnx සහෝදරයා

  30. කේ. යූ. ජී. උදාර

    මං බාර ගත්ත ෆිල්ම් එකේ වැඩ ඉවරයි. ඒත් ඊමේල් වැඩ කරන්නේ නැති හින්දා එවන්න විදිහක් නැහැ. පුළුවන් නම් විසඳුමක් දෙන්න. මේ ඉල්ලීම ඇඩ්මින් එකෙන්...

  31. නිෂූ

    යාන්තම් ඇති ! දෙයියනේ කියලා මේක වැඩ කරනවා ! පහුගිය ටිකේ නිකම් මැරිල වගේ හිටියේ සිංහල සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බලන්න නැතුව !

    ඔන්න නව උපසිරැසි නිර්මාණ කරැවා‍ට ජයවේවා කියලා කිවුවා ! අනික කාලෙකින් තමයි කවුබෝයි හුරැවට යන ෆිල්ම් එකක් සයිටි එකට වැටුනේ මට මතක විදියට ! විවිදත්වයක් තියන ෆිල්ම් වැටුනම බලන්න ටිකක් ආස හිතෙනවා ! අනෙක් කාරනේ උපසිරැසි ශෛලිය ගැන ! ඒක මේක බලලා ඉවරවෙලා කොහොමද කියලා ආයෙත් ලියන්නම්

    මේ ටික ඇඩිමින්ස් ලා ට !
    මම සයිටි එක වැඩ නොකරපු කාලේ මේකේ ලිපිනයට මම මේල් එකක් දැම්මා ඒක ලැබුනා ද දන්නේ නෑ ! ඒක පොඩ්ඩක් බලලා උදවුවක් අවශ්‍ය නම් මට මේල් එකක් දාන්න !

  32. indikson

    කමෙන්ට් ටික බලද්දි ආපහු සබ් එකක් කරන්න හිතෙනව. කමෙන්ට් ගාන අනුව ඒක තීරණය වෙයි. ;)

    @නිෂූ
    බොහොම ස්තුතියි කමෙන්ට් එකට. බලල ඉවර වෙලා උපසිරැසි ශෛලිය ගැන මොකද හිතෙන්නෙ කියල කමෙන්ට් එකක් දාන්න.
    (මම දන්න විදිහට බයිස්කෝප් එකේ ඊමේල් තාම වැඩ කරන්නෙ නෑ)

  33. ravishan

    ayyo mata meke pics penne nane>>>>
    samahara film wala subs banna bane>
    mata mekata wisadumak kiyanawada?

  34. Dinesh Gamage

    tnx sub dunnata. Suba patanawa.

  35. Chathura

    ela kollo

  36. Sampath & Ishi from uk

    sinhala sub download karanda bana.pls reply soon.anyway thanks film dunata...

  37. Anonymous

    fillm eka bagana bhane...

  38. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    නියම වැඩක් සහෝ. අනිවා බානවා. දිගටම ෆිල්ම්ස් වලට සබ් දාන්න. ජය වේවා..

    අහිංසක හිත්නේ.. :D

  39. Isuru

    thanks.....................

  40. chamila

    thanks kalekin sub akak.....

  41. පන්සල් හංදිය

    ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මෝ ........
    ඔබට ජය ......

  42. ඉසුරු උදාර

    අලුත් ශෛලිය නරකම නෑ..! මේ ෆිල්ම් එකට එක නියමෙට ගැලපෙනවා. සබ් දාන්න උන මහන්සියට නම් ගොඩක් පිං නියමෙට වැඩේ කරලා තියනවා. :)

    ඒවගේම මේක තමා මම ළඟකදි බැලුව හොඳම "western type" ෆිල්ම් එක :) අමුතුම ගතියක් තියන ෆිල්ම් එකක්, පරණ ෆිල්ම් එකත් බාගෙන බලන්න ඕනේ :)

    ඉස්සරහට The Good, the Bad and the Ugly (1966) වගේ western type ෆිල්ම් වලට සබ් දාන්න අදහසක් නැද්ද? ;)

  43. නිෂූ

    ඔන්න මම ෆිල්ම් එක බලලා ආපහු ලියනවා කිවුවනේ !
    ෆිල්ම් එක ගොඩක් හොදයි ! හිතට අල්ලලා ගියා වැඩේ !

    සබ් දාපු විදිය හොදයි, එතකොට සිංහලෙන්ම බැලුවා වගේනේ !
    අනික මේ ෆිල්ම් එකට බලෙන් ආදරකතාවක් එහෙම රින්ගවලා නෑනේ ! ඒක නිසා තාත්වික ගතියකුත් තියනවා, සාම්පදායික කමිනුත් මිදෙනවා !

    ඔහොම යන් ඔහොම යන් ! ජයවේවා !

  44. වා.මු. නිලන්ත පියසිරි

    බොහොම පිං. තව තවත් උප සිරැසි දැමුමට දිරිය විරිය ලැබේවා.

  45. ganesh

    onna mamath bagaththa

  46. JMLR

    Thanks machan...

  47. AL1717

    Ela Ela Jaya Machan onna Apith Ba gannawa
    Thanks Wewaa
    Sinhala Sub Ekata
    Jaya Wewaa

  48. lakshan

    sinhala sub walatanam godaaaaak thanks machan jaya wawaaaaaaa

  49. රාම් රාජ්

    ඔන්න එළ කොල්ලෙක්. අලුත් ශෛලිය මට නම් අවුලක් නෑ. දිගටම සබ් දෙන්න අපි ඉන්නවා ගමකට කමෙන්ට් දෙන්න.

  50. Anonymous

    thanx machan......

Load more comments