Watch Trailer

Madrasapattinam (2010) with Sinhala Subtitles | නොමියෙන ප්‍රේමය…[සිංහල උපසිරැසි සමඟ]

මේ මම බයිස්කෝප් එකට ගේන තුන්වෙනි ෆිල්ම් එක. මේ පාර මම සිංහල සබ් ගෙනාවේ දෙමළ ෆිල්ම් එකක් එක්ක. මේක මගේ දෙවෙනි සිංහල සබ්ටයිටල් වැඩේ. (පළවෙනි එක මෙන්න මේක) මේ ෆිල්ම් එකනම් පට්ටම එකක්. මේක රිලීස් වුනේ 2010 අවුරුද්දේ ජූලි 9. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ A.L. Vijay විසින්. මේ ෆිල්ම් එක හදන්න ඉන්දියානු රුපියල…

මේ මම බයිස්කෝප් එකට ගේන තුන්වෙනි ෆිල්ම් එක. මේ පාර මම සිංහල සබ් ගෙනාවේ දෙමළ ෆිල්ම් එකක් එක්ක. මේක මගේ දෙවෙනි සිංහල සබ්ටයිටල් වැඩේ. (පළවෙනි එක මෙන්න මේක) මේ ෆිල්ම් එකනම් පට්ටම එකක්. මේක රිලීස් වුනේ 2010 අවුරුද්දේ ජූලි 9. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ A.L. Vijay විසින්. මේ ෆිල්ම් එක හදන්න ඉන්දියානු රුපියල් කෝටි 40ක් වියදම්වෙලා තියෙනවා. මෙය ඒ කාලේ වැඩිම වියදමක් දැරු ෆිල්ම් එකක්. සාමන්‍යයෙන් දෙමළ ෆිල්ම් මෙච්චර ලොකු බජ්ට් වලට හදන්නැනේ. මේකේ සුපිරි බව මේකෙන්ම හිතාගන්න පුළුවන්නේ. මොකද අර ෆිල්ම් ගැන් සුපිරි කියමනක් තියෙන්නේ වැඩි බජ්ට් වැඩි ලාභ කියලා. මේක සම්පූර්ණයෙන්ම ඇත්ත බව මේ ෆිල්ම් එක ඔප්පු කලේ පළවෙනි සති තුනේම චෙන්නයිවල බොක්ස් ඔෆිස් වාර්තා තියමින් රුපියල් කෝටි 120ක් හොයලා තියෙනවා. පිස්සු හැදෙනවා නේ. මෙකේ ප්‍රධාන චරිතය Jamshad Cethirakath (Ilam Parithi) කවුරුත් මෙයාව දන්නේ ආර්යා (Arya) කියලා. ප්‍රධාන නිළිය හැටියට සුරූපි හොලිවුඩ් නිළි Amy Jackson (තරුණ Amy) රඟපානවා. ඒ වගේම මෙහි Jack James (Governor), Alexx O’Nell (Robert Ellis), Mike Parish (The Rev M. Smith), Carole Trangmar (මහළු Amy) Catherine (Lisa Lazarus) වගේ ප්‍රසිද්ධ එංගලන්ත නළු නිළියන් රාශියක් මේ චිත්‍රපටියට සම්බන්ධවෙලා ඉන්නවා. මෙය 1945 වර්ෂයේ මදුරාසි නගරය (Madrasapattinam) පදනම් කරගෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.

මේකයි මේ ෆිල්ම් එකේ ස්ටොරිය. වයසක Amy ට (Carole Trangmar) ඕනි වෙනවා ඉන්දියාවට ගිහින් එයාගේ සැබෑ ප්‍රේමවන්තයා වු Ilam Parithi (Arya) බැන්ද තැල්ල ආපහු එයාට දීලා එයා වුන පොරොන්දුව ඉෂ්ට කරන්න. නමුත් ඇය ගාව තියෙන්නේ අවුරුදු 60කට කලින් ගත්ත ෆොටෝ එකක්. ඒක විතරක් තියගෙන ඇය ඉන්දියාවට යන්නේ මරණාසන්න හෘදයාබාධයක් තියාගෙන. ඇය කෝටි 110ක් සිටින චෙන්නායි නගරයේ තම සැබෑ ආදරවන්තයා සොයාගෙන යන ගමනේදි, සිය තරුණ ජිවිතය ඉන්දියාවෙ ගතකල ආකාරය සිහි වෙනවා. ඇයට සිය පියා වූ මදුරාසි නගර ආණ්ඩුකාරවරයාගේ (Jack James) බල ප්‍රදේශයේ ඇය නැවතත් පියනගනවා සිය ආදරවන්තයා සොයමින්. නමුත් ඇය ඉන්දියාවේදි යලිත් වරක් දරුණු ලෙස අසනීප වෙනවා. ඇයට සිය කාරණය ඉෂ්ටකර ගතහැකිවෙයිද? මරණය ඊට වඩා ඉකමන් වෙයිද? අවසාන්යේ ආදරවන්තයන් එක් වෙයිද? මේ ඔක්කොම දැන්ගන්න නම් ඔයාලා මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා..

ඉතුරු ටික ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ. කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා…!!!

[සීඩ් නම් අඩුයි. ඉවසීමෙන් බාන්න.. 🙂 🙂 ]

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-09-01

Subtitles by

චරිත පොල්ගස්දෙණිය

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

87 comments

  1. ns

    kaalekata passe sinhala sub ekak.
    thanx.

  2. විකියා

    බොහොමත්ම තුති සහෝ....වෙනස් ආකාරයේ බයිස්කෝප් එකක් සබ් එක්කම දුන්න එක ගැන..

    ~ජයෙන් ජය~!

  3. Anonymous

    thanks!!!!!!!!!!

  4. leo87

    thank you wewa !!!

    sinhala sub liyanna mahansi unata godak pin

  5. ඉසුරු උදාර

    මම සාමාන්‍යයෙන් දෙමල ෆිල්ම් නම් බලනවා අඩුයි, එත් ඔයා මේක ලියල තියන විදිහටත්, සිංහල උපසිරැසි තියන නිසාත් මේ ෆිල්ම් එක බලන්න හිතුන :)

  6. indikson

    Thanks for the sub.

  7. Nimal

    thanks dear...

  8. නිෂූ

    කාලෙකින්නේ දෙමල ෆිල්ම් එකක් දැම්මේ !
    මේක අනිවා බලන්න ඕන.
    බොහෝම ස්තුතියි ! ඔහොම යන් ඔහොම යන් ! ජයවේවා !

  9. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    ela saho aniva banawa.. jaya wewa

    Ahinsaka Hithne... :D

  10. කේ. යූ. ජී. උදාර

    වෙනස් තාලෙක ෆිල්ම් එකක් වගෙයි...
    සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට බොහොම ස්තූතියි.
    මේ වැඩේ දිගටම කරගෙන යන්න.

  11. Dinesh Gamage

    ගොඩක් ස්තූතියි... ටිකක් වෙනස් වගේ ෆිල්ම් එකක් අපිට ලබා දීමට වෙනුවෙන්!

  12. roshan

    eelaaaaaaaaaaaaaaaa

  13. M.D.A Pradeep (අමිල මනනදේව)

    වෙනස්ම කථාවක් වගේ.බාලම බලමු.සිංහළ සබ් වලට ස්තුතියි සහෝ.
    ජය වේවා!

  14. $uvin

    ela machoooooooo.. kaalekin sinhala sub ekak aawe..!!!! thanxx....

  15. shiwantha

    thanx machan.
    kaleketa passe sinhala subs ekka film ekak banne :D

  16. mier

    Thanks

  17. චරිත පොල්ගස්දෙණිය

    bohoma sthuthiyi sahodarawarunta

  18. mahima

    බොහොමත්ම තුති සහෝ

  19. ලිට්ල් ජොන්

    ස්තුතියි චරිත බොහොමත්ම ස්තුතීයි!

  20. chamila

    thanks sub walata

  21. CRIP

    Thanks, Ada Banawa. Niyama film ekak wenna puluwan. Thanks for subs

  22. රාම් රාජ්

    ස්තූතියි.

  23. Dilshan

    Meke song 1k thiyenawa lassana. eth mama film 1 denan unne ne.. tnx. mamath d/l wenda demma.

  24. chamila

    ada akak naddo........

  25. Shashi Fernando

    elaa......

  26. lahiru

    thank.........

  27. DAMER

    මේකත් මැක්සා ෆිල්ම් එකක් මචන්ලා… :yes:
    බලලනම් දැන් හුගක් කල් වෙනවා…ආයෙ බලනවා… :D
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි යාලුවා… :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා කිවුවා හැමෝටම…! 👍

  28. mohan

    Thank.........

  29. Sampath & Ishi from uk

    thanks bro

  30. darshi

    thnaks

  31. තිසර ප්‍රමුදිත

    මේක මම කලින් බලලා තියනවා.සුපිරි ෆිල්ම් එක.උපසිරස්‌ වලට ගොඩාක්‌ ස්‌තූතී සහෝ.

  32. kumu

    thankz mge yaluwek meka hoya hoya hitiye......

  33. Anonymous

    sinhala sub download karanna bane

  34. Manjula Nanayakkara

    ස්‌තූතී චරිත සහෝදරයා.
    ලිස්‌ට්‌ එකේ මාස ගානක්‌ තියන ෆිල්ම් කවදද දන්නේ නෑ නේද දෙන්නේ? ලෝක විනාසෙන් පස්‌සෙද දන්නේ නැ ඒවා දෙන්නේ?

  35. හේමාල්

    ONNA MATH DEMMA BANNA.BALALA HODA NARAKA KIANNAM.THANK YOU !

  36. prashakthi

    thanx machaaannn ,,, sinhala sub walata thnx very much,

  37. me

    Thanks

  38. susantha

    txnx sin sub ekata..

  39. Namal udugama

    thanx malli man tamil films walata godak kamathie

  40. chinthaka

    මම හිතනවා වැරැද්දක් පෙන්නුවට තරහා වෙන එකක් නෑ කියලා.
    ඔයා මේකේ ඉන්ගිරීසී පාට සින්හලට දාලා නෑනේ. හුඟක් ඒවා එහෙම දාලා නෑ.

  41. darshi

    සුපිරි ෆිල්ම් එක.උපසිරස්‌ වලට ගොඩාක්‌ ස්‌තූතී සහෝ.

  42. asanka

    niyamai tanxxxx sahoooooooooooo

  43. mudiya

    මේක ආපු කාලෙම බලන්ඩ හිතුවා.ඒත් අමතක වෙලා ගියා.මෙන්න බොලේ සිංහලත් එක්කම දීලා තියෙනවා.ඔන්න දෙයියනේ කියලා බාගත්ත.දැං ඉතින් රෑ වෙලා පාඩුවේ බලන්ඩ තමයි තියෙන්නෙ.ජයවේවා “චරිත පොල්ගස්දෙනිය” සහෝ.තෑන්ක් යූ වේවා..............!

  44. Nimesh

    Thanx sahoooooo

  45. Supun

    බොහොමත්ම ස්තූතියි යාලුවා

  46. Nishantha

    දැන් ඩවුන්ලෝඩ් කළා. බලන්නයි හදන්නෙ.
    Thanx

  47. පන්සල් හංදිය

    පට්ට කතාව, මම ඊයේ තමා බැලුවෙ, බොහොම ස්තුතියි සබ්වලට ......

  48. Neradoo

    ඔන්න එහෙනම් බාන්න දැම්මා....

  49. dinnu

    ohhh me tyenne balama balamu jenny monawa kara ganida kiyala.thanku wewa kiuwa onna ehenam.

  50. dinnu

    ohhh me tyenne balama balamu amy monawa kara ganida kiyala.thanku wewa kiuwa onna ehenam.

Load more comments