Watch Trailer

Tumbbad (2018) Sinhala Subtitles | හස්තර්ගේ ශාපය… [සිංහල උපසිරසි සමඟ]

සෞභාග්‍යයේ දේවතාවිය…. නොනිමි රත්‍රන් සහ ආහාර වල සංඛේතය…. ඒ වගේම මේ පෘථිවිය කියන්නෙ දේවීන් වහන්සේගේ ගර්භාශය…. ලෝකය මැවීම ආරම්බ වූ විට… මේ දේවතාවිය දෙවිවරු කෝටි 160කට ජන්මය ලබා දුන්නා. ඒත් මේ දේවතාවිය වැඩියෙන්ම ආදරේ කලේ එයාගෙ පලවෙනි දරුවාට. හස්තර්ට. ඒත් අද කොපමන පැරනි පුස්තකයක වුවත් ඔහුගේ නම සොයා ගන්…

සෞභාග්‍යයේ දේවතාවිය….
නොනිමි රත්‍රන් සහ ආහාර වල සංඛේතය….
ඒ වගේම මේ පෘථිවිය කියන්නෙ දේවීන් වහන්සේගේ ගර්භාශය….
ලෝකය මැවීම ආරම්බ වූ විට…
මේ දේවතාවිය දෙවිවරු කෝටි 160කට ජන්මය ලබා දුන්නා.
ඒත් මේ දේවතාවිය වැඩියෙන්ම ආදරේ කලේ
එයාගෙ පලවෙනි දරුවාට. හස්තර්ට.
ඒත් අද කොපමන පැරනි පුස්තකයක වුවත්
ඔහුගේ නම සොයා ගන්නට ලැබෙන්නේ නෑ.
ඒ එයාට දේවතාවියගේ රන් සහ ආහාර
සියල්ලම අවශ්‍ය වුනා.
රත්‍රන් නම් එයා කපටිකමින් අර ගත්තා.
ඒත් එයා ආහාර පස්සෙන් යනකොට
අනිත් දෙවිවරු එයාට පහර දුන්නා.
ඒ හැම පහරකින්ම හස්තාර්ව කෑලි කෑලි වලට කැඩුනා.
ඒත් එයා සදහටම අහසෙ දූවිල්ලක් වෙන්න කලින්
දේවතාවිය එයාව බේර ගත්තා.
හැබැයි ඒ බේර ගත්තෙ එක කොන්දේසියක් උඩ.
ඒ එයාට කවුරුවත් වන්දනාමාන කරන්නෙ නෑ.
එයාගෙ නම සදහටම අමතක කරනවා කියලා.
හස්තාර් අම්මගෙ නැලවිලි ගී අහ අහ එයාගෙ උකුලෙ නිදා ගත්තා.
ඒත් එක දවසක අපේම මුතුන් මිත්තෝ එයාව මතක් කලා.
එයාගෙ නමින් මන්දිරයක් හැදුවා.
කතාවක් තියෙනවා එදා ඉඳන් ඒ දෙවිවරුන්ගේ උදහස
තුම්බඩ් වලට වැස්සක් වෙලා ඇද හැලෙනව කියල.
හස්තාර් අරන් ගිය රත්තරන් තාමත් නිදන්ගත වෙලා තියෙනවා.

ඇඟෙන් ගහක් ආපු, හදවත ගහේ අත්තක තියෙන නාකිච්චියෙකුගෙ ඔත්තුවක් පිට එක්කෙනෙක් ඒ නිදානය හොයාගෙන යන්නයි හදන්නෙ.

ගොඩක් අය මේ චිත්‍රපටිය දැක්ක ගමන් අකමැති වෙන්න පුලුවන්. මොකද මේකෙ ඛාන් ල, කපූර්ල කවුරුවත් නෑ. ගස් වටේ නට නට කියන, ස්ටේජ් එකක් උඩ දඟලන ලස්සන කෙල්ලො ඉන්න සිංදු නෑ. ජනප්‍රියයි කියන කිසිම තරුවක් නෑ. හැබැයි ඔබ Horror චිත්‍රපට රසිකයෙක් නම් මේ චිත්‍රපටිය අනිවාර්යෙන් බලාවි. බොලිවුඩයෙන් ආපු හොඳම Horror චිත්‍රපටියක් කියල කියන්න පුලුවන් IMDB අගය 8.8 කට කරකවපු සුපිරිම චිත්‍රපටියක් තමයි Tumbbad කියන්නෙ.

ඉන්දියාවේ අතීතයේ සිට පැවත එන ආගමික මිත්‍යා මතයක් පදනම් කරගත්තු මේ චිත්‍රපටිය 75 වෙනි Venice International Film Festival හිදී තිරගත කල පලමු ඉන්දියානු චිත්‍රපටියද වෙනවා. ඒ වගේම Fantastic Fest, Sitges Film Festival, Abertoir Film Festival, the Screamfest International Film Festival, the El Gouna Film Festival හි මේ චිත්‍රපටිය තිරගත කලා. ඒ වගේම Screamfest International Film Festival හිදී “Best Picture” සහ “Best visual effects” සඳහා සම්මානයන්ට නිර්දේශ වුනා.

විනාඩි 104 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටිය අධ්ක්ශ‍යනයෙන් දායක වෙන්නෙ Rahi Anil Barve, Anand Gandhi සහ Adesh Prasad. බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා. කතාව බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි True HDRip පිටපත් සඳහා ගැළපේ.

20,897 downloadsDownload Tumbbad-2018.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

20,897 downloadsDownload Subtitles25 KB

77 comments

  1. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අක්කේ සබ් එකට. ජය වේවා...!!

  2. Sevenupboy

    Enakal balan hitiye pin ban ubata

  3. Haritha245

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  4. Prabodha Madhusankha Hettiarachchi

    Gidak sthuthi sub ekata sahodarii......

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. dilsku

    ela jthanks bro

  7. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  8. hasalaka

    thanks

  9. IshanMaduranga271

    Mekatath sub eka dendako.loveyatri film ekata

  10. tjben91

    thanks sub ekata.

  11. nimanaka

    thanks sub akata

  12. Kulanjana Maduranga

    subata thanks sis...keep it up....

  13. Rvmendis85

    Thanks sis..

  14. gihan perera

    ස්තුතියි සහෝදරී....අමුතුම කතාවක්...ජය වෙිවා...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  15. Tharaka

    THANKS...........................

  16. Amilperera

    Thnks bro sub ekata

  17. Dilshan143

    Thanks sub ekata.....

  18. dusmantha

    thanks

  19. Thilankadissanayake

    ස්තුතියි සහෝදරී . Good luck !

  20. Dushan Tharuka

    thanks

  21. supun priyanath

    සුපිරි ෆිල්ම් එක
    ගොඩක් ස්තූතියි සබ් එක දුන්නට ..
    තවත් අලුත් හින්දි ෆිල්ම් එකකට සබ් එක ඉක්මනට දෙන්න ..
    ජය වේවා

  22. Thilankadissanayake

    දැන් තමා බලල ඉවර උනේ. මන් බලපු හොදම horror එකක් කියන්ඩ පුලුවනි.අනික ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් horror ෆිල්ම් හරිම අඩුයි. එ අතින් මේ ෆිලුම සුපිරි. සබ් එකත් නියමෙට කරල තියෙයි.

  23. බොබී

    ලිපිය ලියලා තියෙන විදියට බලන්න හිතෙනවා. බොහොම ස්තූතියි මේ සබ් එක අපිට දුන්නට.

  24. Harsha6999

    Thanaks akke

  25. යුරාන් ධනුක

    උපසිරැසියට ස්තූතියි සහෝදරී....
    ජය....:D

  26. Shehan putha

    thanks sis !
    jaya wewa !

  27. lakmal sf

    balapu jarama film eka film epa una

  28. NuwanK

    Thank u ...

  29. N_R

    Thank you.

  30. prageeth

    thank you

  31. sri D

    thank you ..

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.......!

  33. Viraj

    sub ekata thanks sis.. jaya wewa!!

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Su

    Thanks sisi sub ekata.. :)

  36. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  37. pradeep_kumara000

    downlod link 1k ewanna plwn knk innawanam

  38. Udisuru

    මෙ මොනා කිනවද
    මෙකෙ ට්‍රෙලර් එක දැකපු දවසෙ ඉදන් එනකම් බලන් හිටියෙ.ටැන්ක්ස්!!!

  39. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  40. IndunilN

    thanks for the sub

  41. sandharu

    Thanks sis...

  42. Chinthakadharmapala

    Thanks bro

  43. sahangayantha

    thanks sis

  44. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා අක්කේ.. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  45. Tharindu428

    Tqe

  46. chanaka shanilka

    thanks bro

    1. chanaka shanilka

      sorry sis.. thanks for subtitles

  47. Vishwasena123

    thankz bro

  48. Bandaramudiyansi

    අන් වස්තුවට ආශා නොකරන්න කියන්නෙ ඔකට තම.චිත්‍රපටයක් උනත් කතාතෙමාව මරු.සබ්ටයිල් සුපිරි

  49. Lalani Maduwanthi

    Thank you

  50. sunithmadusanka

    machan puluwannam badaahi ho and anddhadun film dekata sub dennako me aurudee apu supirima hindi film 2..tankx..

Load more comments