Watch Trailer

Two Countries (2015) Sinhala Subtitles | රැවටීමක්ද? ආදරයක්ද? [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම බයිස්කෝප් අඩවියෙන් සමාවෙන්න කියලා ඉල්ලනවා. මං මේ උපසිරැස වෙන් කරගෙන ගොඩාක් දවස්. හරියටම කිව්වොත් මැයි මාසේ මං බාර ගත්තේ. පොඩි පොඩි ගැටලු වගයක් නිසා මේක ගොඩාක් පරක්කු උනා. ඒ නිසා සමාවෙන්න. එහෙනම් තවත් පරක්කු කරන්නේ නැතුව වැඩේට එමු. මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2015 වර්ෂයේ. එතෙක් මෙතෙක්…

මුලින්ම බයිස්කෝප් අඩවියෙන් සමාවෙන්න කියලා ඉල්ලනවා. මං මේ උපසිරැස වෙන් කරගෙන ගොඩාක් දවස්. හරියටම කිව්වොත් මැයි මාසේ මං බාර ගත්තේ. පොඩි පොඩි ගැටලු වගයක් නිසා මේක ගොඩාක් පරක්කු උනා. ඒ නිසා සමාවෙන්න. එහෙනම් තවත් පරක්කු කරන්නේ නැතුව වැඩේට එමු.

මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2015 වර්ෂයේ. එතෙක් මෙතෙක් වැඩිම ආදායම් වාර්තා තියපු මලයාලම් චිත්‍රපට අතර මේක තියෙන්නේ #5 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ මීට උඩින් තියෙන්නේ Pulimurugan, Drishyam, Oppam හා Premam යන චිත්‍රපට විතරයි. ඒ විතරක් නෙවෙයි review පැත්තෙනුත් මේකට යහපත් ප්‍රතිචාර හම්බෙලා. ඒ අනුව Times of India මෙයට 5න් 3.5ක් ලබා දීලා තියෙනවා.

මේ චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ Romantic Comedy යටතේ. මලයාලම් කොමඩි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හොඳට හිනාවෙන්න ඕනේ නම් මෙන්න චිත්‍රපටි. මෙහි ප්‍රධාන චරිත Dileep, Mamta Mohandas, Aju Varghese යන අය තමා කරන්නේ. මේකේ කතාව ගැන පොඩි හැදින්වීමක් කරොත්, උල්ලාස් තමා මේකේ ප්‍රධාන චරිතය. මිනිහා නොම්බර එකේ කපටියෙක්. මෙයා සල්ලි වලට කෑදරකමින් කැනඩාවෙන් කසාදයක් බදිනවා. හැබැයි බැන්දට පස්සේ තමා දැන ගන්නේ කෙල්ලගෙත් පොඩි අවුලක් තියෙනවා කියලා. ඒ අවුල මොකක්ද කියලා මං කියන්නේ නෑ. 😜 ඒ අවුල මොකක්ද ඊටපස්සේ මොකද වෙන්නේ කියලා දැන ගන්න ඉතින් ෆිලුම බලන්නම වෙනවා.

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ සුන්දර මලයාලම් සිනමා නිර්මාණය සමඟ එකතු වෙන්න කියලා. බොහොම ස්තුතියි 💗

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත සඳහා වලංගු වේ.

4,880 downloadsDownload Two-Countries-2015.zip96 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නෙතිනි නිමන්තිකා

Subtitles

4,880 downloadsDownload Subtitles96 KB

82 comments

  1. R.chandimal

    ela.1st cmnt..

    1. Nethini123

      බොහොම ස්තුතියි

  2. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    1. Nethini123

      බොහොම ස්තුතියි

  3. Malithsank

    තවත් සුපිරි මලයාලම් එකක් තමයි" මලයාලම් රසිකයෝ වෙනුවෙන් සබ් අරගෙන ආවට ගොඩාක් ස්තුතියි!!!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  4. ushan

    tnx sub ekata godak

  5. ushan

    tnx for sub

  6. sandu

    cant find torrent..plz help

    1. Nethini123

      Torrent nm speed madi athi. Baiscopedownloads walata ghin direct download kr gtta nm lesii

  7. keerti1974

    DVD rip only anyone has the blurry link
    tnx

    1. Nethini123

      visit Baiscopedownloads

  8. Kulanjana Maduranga

    niayamai…malayalam nm ithin bamak thama.thanks sis..sub ekata..thawa malayalam films walata sub demu.jaya wewa……

    1. Nethini123

      බොහොම ස්තුතියි

  9. Sajiya99

    Ela ela sub ekata

    1. Nethini123

      බොහොම ස්තුතියි

  10. Menaka Herath

    ගොඩක් ස්තූතියි සබට සහෝ....
    තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා...!!!!
    ජය වේවා..!!!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  11. THE NEW FOLDER

    Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............

    1. Nethini123

      උත්සාහ කරන්නම්. බොහොම ස්තුතියි

  12. ERANDA MALITH

    සුපිරි මචන් උපසිරසට ස්තූතියි !
    තව ⁣සුපිරි ෆිල්ම්ස් වලට සබ් කරමු ජයවේවා

    1. Nethini123

      බොහොම ස්තුතියි

  13. vihagapranith

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    1. Nethini123

      බොහොම ස්තුතියි

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. sachintha

      සොරි, තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...

    2. Nethini123

      බොහොම ස්තුතියි

  15. Lalani Maduwanthi

    Thank you nethini nangiyo

    1. Nethini123

      බොහොම ස්තුතියි

  16. Lalani Maduwanthi

    Vishudhdan malayalam movie 1 denna,,,,catholic church sambanda movie 1k nisai wadagath

    1. Nethini123

      උත්සාහ කරන්නම්

  17. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  18. D.Chamara

    bohoma sthuthi sis degatama karagena yamu jaya ....

    1. Nethini123

      බොහොම ස්තුතියි

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. Nethini123

      බොහොම ස්තුතියි

  20. Kovidu

    බොහොමත්ම ස්තූතියි සිස් මලයාලම් වෙනුවෙන් සබ් එකට, ජය...........

    1. Nethini123

      බොහොම ස්තුතියි

  21. Chami.S

    Thanks..
    Good Luck..

    1. Nethini123

      බොහොම ස්තුතියි

  22. harshani11112

    ස්තුති නෙතිනි.....
    තෙරැවන්සරණයි

    1. Nethini123

      බොහොම ස්තුතියි

  23. Dilruk lahiru

    Elzzzzzz digatama sub denna......

    1. Nethini123

      බොහොම ස්තුතියි

  24. N_R

    Thanks.

    1. Nethini123

      බොහොම ස්තුතියි

  25. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxx

    1. Nethini123

      බොහොම ස්තුතියි

  26. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට.. පුළුවන් නම් Kaadhal Solla Vandhen (2010) ෆිල්ම් එකට සබ් එක කරහංකො මචං සුපිරි ලව් ස්ටෝරියක් මචං..
    ජය වේවා!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  27. Lahiri

    thankz sis

    1. Nethini123

      බොහොම ස්තුතියි

  28. thushan06403

    උපසිරැසියට ගොඩක් ස්තුති. තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.තුණුරුවන් සරණයි ඔබට

    1. Nethini123

      බොහොම ස්තුතියි

  29. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

    1. Nethini123

      බොහොම ස්තුතියි

  30. TharakaWAS

    Subata Thanks Sahodari...
    digatma sub demu...
    Jaya wewa...!!!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  31. Kavindu Kawmina

    ela

    1. Nethini123

      බොහොම ස්තුතියි

  32. LRTL DE SILVA

    super....
    Dhruva Natchathiram 2017 vikramge movie 1ke
    sub denna.

    1. Nethini123

      බොහොම ස්තුතියි, උත්සහ කරන්නම් ඒ ෆිලුමට සබ් කරන්න

  33. Lalani Maduwanthi

    Oyala api wenuwen karana watina sewaya marenakam amathaka wen na,,,thank you

    1. Nethini123

      බොහොම ස්තුතියි

  34. Lalani Maduwanthi

    Tor malayalam eke lassana movies godaak thiyenawa,,,,puluwannam ewath denna,,,,kunchakko boban ge movies dennako

    1. Nethini123

      අනිවාර්යයෙන්ම උත්සහ කරන්නම්

  35. GeethD

    Subata Thanks Sahodari…
    digatma sub demu…
    Jaya wewa…!!!

    Thoppil Joppan 2016 movie 1ke sub denna

    1. Nethini123

      බොහොම ස්තුතියි, උත්සහ කරන්නම් ඒ ෆිලුමට සබ් කරන්න

  36. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  37. Kanchaka

    Thanks bro

    1. Nethini123

      බොහොම ස්තුතියි

  38. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

    1. Nethini123

      බොහොම ස්තුතියි

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Nethini123

      බොහොම ස්තුතියි :-)

  40. Kanchaka

    Thank you

    1. Nethini123

      බොහොම ස්තුතියි

  41. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  42. Rajanayaka

    දෙබස් ගියට පස්සෙ සබි යන්නෙ, එක හදාගන්න විදියක් නැද්ද?