Watch Trailer

How It Ends (2018) Sinhala Subtitles | නොසිතු අවසානය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි කාලෙකට පස්සේ අමුතුම කතාවක් අරගෙන ආවා. මේක ඉල්ලලා සතියක් වත් ගියේ නෑ. සමීර අයියා කිව්වා ආවා කියලා. ඉතින් ඉක්මනින් උපසිරැසියක් ගෙන්න පුලුවන් වුනා. කතාව දිවෙන්නේ විල්,සෑම් ටොම් සහ එයාගේ බිරිද පෝලා අතර කතාව මැදදී රිකි කියල කෙල්ලෙකුත් එනවා. හොදයි කතාව ගැන කියන්නම් මම විල් සහ ටොම් කියන්නේ ආදරවන්තයෝ…

හොදයි කාලෙකට පස්සේ අමුතුම කතාවක් අරගෙන ආවා. මේක ඉල්ලලා සතියක් වත් ගියේ නෑ. සමීර අයියා කිව්වා ආවා කියලා. ඉතින් ඉක්මනින් උපසිරැසියක් ගෙන්න පුලුවන් වුනා. කතාව දිවෙන්නේ විල්,සෑම් ටොම් සහ එයාගේ බිරිද පෝලා අතර කතාව මැදදී රිකි කියල කෙල්ලෙකුත් එනවා. හොදයි කතාව ගැන කියන්නම් මම විල් සහ ටොම් කියන්නේ ආදරවන්තයෝ. කොහොමහරි මේ ගැන ගෙවල් වලිනුත් දන්නවා. විල් සෑම්ගේ තාත්තා හම්බවෙන්න යනවා,විවාහය ගැන කතා කරන්න. කොහොමහරි ඒක හොදින් අවසන් වෙන්නේ නෑ. ටොම් සහ විල් අතර පොඩි කතා බහකුත් යනවා. එච්චර හොද දෙයකුත් නෙවේ,කොහොමහරි විල් චිකාගෝ වල සෑම්ගේ අම්මයි තාත්තයි බලන්න තමයි යන්නේ. රාත්‍රී කාම වෙලාවේදී ටොම් කියනවා අලුත් ගෙයක් ගන්න එයා උදව් කරන්නම් කියලා. එකට විල් එච්චර කැමති වෙන්නේ නෑ මොකද විල් කියල්ල නීතිඥ කෙනෙක්,එයා හිතනවා,සෑම්ව බලාගන්න එයා ගාව සල්ලි තියෙනවා කියලා.

පස්සේ කොහොමහරි උදේ සෑම් විල්ට ෆෝන් එකෙන් කතා කරනවා කලින් රෑ ලොකු අවුලක් ගියා නේද කියලා. ඊට පස්සේ එකපාරටම සෑම් කියනවා මොකක්හරි දෙයක් වෙනවා කියලා,ලොකු සද්දයක් ඇහෙනවා කියලා. ඊට පස්සේ දුරකථනය විසඳි වෙලා යනවා. සන්නිවේදන කටයුතු විනාශ වෙලා යනවා. චිකාගෝ ගුවන්තොටුපල වහලා දානවා,විල් සියැටල් වලට යන්න හදනකොට එකත් ගුවන් යානා කල් යනවා.මොකහරි දෙයක් සිද්ධ වෙනවා. සෑම් ඉන්නේ ලොස් ඇන්ජලිස් වල ඒ කියන්නේ බටහිර පැත්තේ. ටීවී නිවුස් හැම එකකම වගේ කියනවා බටහිර පැත්තට වෙන්න භූමිකම්පාවක් වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ විල් යන්න තැනක් නැති නිසා ටොම්ව හම්බවෙන්න යනවා. එතකොටත් විදුලිය වගේම දුරකත, සන්නිවේදන කටයුතු ඔක්කොම වැඩ කරන්නේ නැතිව යනවා,ඒ අතරේ අහසේ F-22 ජෙට් යානා පියාසර කරනවා. ඒ එන්නේ හොදකට නෙවේ කියලා ටොම් කියනවා. පෝලෝ ඒ කියන්නේ සෑම්ගේ අම්මා එයාගේ පුතාගේ ගෙදර නවත්තලා. ටොම් සහ විල් සෑම්ව හොයන්න බටහිරට යන්න පිටත් වෙනවා. කතාවේ මුල් ටික මම ඔයාලට කිව්වා. ඉතිරිය ඔයාලට බාර කරනවා, Netflix සමාගමෙන් තමයි මේක හදලා තියෙන්නේ ටිකක් අමුතුම කතාව. හරියටම කියන්න බෑ අන්තිමට මොකක් වෙයිද කියලා. නොසිතු අවසානය ඔයාලට බාර කරනවා.

අධ්‍යක්ෂණය =ඩේවිඩ් එම්. රොසෙන්ටල්.
නිෂ්පාදනය =පෝල් ෂිෆ්, තායි ඩන්කන්, කෙලී මැක්ක්රොමික්, පැට්රික් නිව්ල් බෲක්ස් මැක්ලරන් රචිත.
රංගනය =තේඕ ජේම්ස්, වයිට් විටකර්, කැට් ග්රැහැම්, මාක් ඕබ්රියන්.
නිෂ්පාදන සමාගම=Paul Schiff Productions,සියෙරා / ඇෆිනිටි Netflix.
IMDB Rating 5.2/10.

ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාල වේ.

14,809 downloadsDownload How-It-Ends-2018.zip109 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

14,809 downloadsDownload Subtitles109 KB

66 comments

  1. amila.eranga97

    Ela

  2. Upul Sampath

    Thanks for sub

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui sub ekata sahooooo. Officer telegu film ekata sub demu...

  4. sami123

    mehema giyoth me site aka neththatama nethi wei sub ganna be

  5. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. oshanda

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …

  8. Sanath Indika

    thx broo

  9. SanjulaJeter

    ela.thanks

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  11. harshani11112

    ස්තුති රෂීන් සහො ....

  12. ushan

    tnx yalu

  13. Damith Chathuranga Geetharathna

    Thanks Bro

  14. Milind@

    Thanks saho..

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  17. THE NEW FOLDER

    Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............

  18. Ayesh Prashan

    Thank You

  19. Kasun Upeksha

    සිංහල උපසිරැසියට ස්තූතියි, ජය වේවා!

  20. gihan perera

    නියමයි මචෝ මල්ලියේ...මේකට උපසිරැසි කරන්න කියලා ඉල්ලන්න තමයි හිටියේ මචෝ....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...

  21. kosala1980

    good job thank u so much brother

  22. madushangamage

    thankes bro

  23. malshika

    සිංහල උපසිරැසියට ස්තූතියි!!!
    ජය වේවා!

  24. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  25. nishannw

    Ela thnx mcn

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. Thilan Durage

    Thank you bro...

  28. AsithaDilruwan

    Ela saho thanks

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහො උපසිරසට..බුදුසරණයි..!

  30. sam

    me film eka hodaida?

  31. rasara

    සිංහල උපසිරස නැතුව ෆිල්ම් බලන්නෙ කොහොමද පිස්සු වගේ . සලරුවෙ රසාස්වාදය ඉහළින් ලබාදීමට ඔබ කරන්නාවූ උතුම් කාර්ය අගය කරමි . ජය වෙවා සහෝ.

  32. thushan06403

    උපසිරැසියට ගොඩක් ස්තුති. තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.තුණුරුවන් සරණයි ඔබට

  33. Kapila4499

    thank for sub ........

  34. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රෂීන් සහෝ.
    ජයෙන් ජය.

  35. jagath55

    Thanks

  36. Prakash Rangana

    Thank you bro....

  37. sasi1111

    Tnx bro

  38. Shehan putha

    ස්තුතියි සහෝ..
    ජය වෙිවා !

  39. Hemal

    Thanks bro

  40. Sahan Bandara

    thx sub akat

  41. HARSHANA9211

    Thanks

  42. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. LoneWalker

    Thank you.

  45. futureomega

    thanks for the sub

  46. Dave

    Thanx broh

  47. thusitharhm

    thx bro

  48. ඔෂාන් නිමන්ත කල්හාර

    Thank u

  49. Ashan Maduranga

    tnx brother keep it up and good luck

    hail baiscope....

  50. Madusha_fdz

    Ela ela

Load more comments