Watch Trailer

UFO (2018) Sinhala Subtitle | අපි විශ්වයේ තනි වෙලාද? [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් හිතමිතුරන්ට!!!! මගේ කලින් උපසිරසියට සුබපැතුව හැමෝටම ස්තූතියි. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරසිකරණය ලෙස තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් ගෙනාවා. මේක අයිති වෙන්නේ Action / Sci-Fi / Thriller කාණ්ඩයට. විත්‍රපටය නිකුත් උනේ 2018 වර්ෂයේ. Gillian Anderson, Ella Purnel…

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් හිතමිතුරන්ට!!!! මගේ කලින් උපසිරසියට සුබපැතුව හැමෝටම ස්තූතියි. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරසිකරණය ලෙස තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් ගෙනාවා. මේක අයිති වෙන්නේ Action / Sci-Fi / Thriller කාණ්ඩයට. විත්‍රපටය නිකුත් උනේ 2018 වර්ෂයේ. Gillian Anderson, Ella Purnell, Alex Sharp, David Strathairn චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වෙලා තියනවා.

ඔයාලා දැනගෙන හිටියද 1974 නොවෙම්බර් 16 වැනි දින මනුෂ්‍ය වර්ගයා සහ පෘථිවිය පිළිබද මූලික තොරතුරු රැගත් පණීවුඩයක් යැවුව බව. එහි අරමුණ වූයේ ආලෝක වර්ෂ 25,000 ඈතින් පිහිටි M13 කියන තරු පොකුරට පණිවුඩයක් රැගෙන යෑමයි. ඒ කියන්නේ ඒ පණිවුඩය එහෙට ආලෝකයේ වේගයෙන් ගියත් අවුරුදු 25,000 යනවා කියලයි.. ඒවගේම එහෙන් පණිවුඩයක් එන්නත් ඒ තරම්කාලයක් ගතවෙනවා. ඒ පණිවුඩයට කියන්නේ Aresibo කියලා. ඔවුන් අපිට වඩා බුද්ධිමත් නම් ඒ පණිවුඩය ඔවුන්ට ලැබෙන්න කලින් ඔවුන්ට අපේ ග්‍රහලෝකයට එන්න පුළුවන්නේ. ඒ කියන්නේ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ආවොත් ඊට වඩා අඩු කාලයක් නේ ගත වෙන්නේ. මේ චිත්‍රපටයෙත් ඉන්නේ එහෙම ආපු කට්ටියක් තමයි. දැන් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ. සින්සිනාටි ගුවන් තොටුපල ඉහල අහසේ අත්භූත යානාවක් සැරිසරනවා එහි සිටින මගීන් හා අනෙක් සේවකයන් ඇතුළු පිරිසක් දකිනවා.මෙතනින් තමයි කතාව පටන් ගන්නේ. මේ සිද්ධිය FBI එකෙන් වහන්න උත්සහ කරනවා. එහි දී රේඩියෝ තරංගවල සිදුවුනු වෙනස්වීම් වල ඔවුන් විසින් යම් පණිවුඩයක් ලබා දෙන්න උත්සහ කරනවා කියලා ‍ඩෙරෙක් කියන විශ්ව විද්‍යාල ශිෂ්‍යායා වටහග‍ෙන ඔහු යාළුවන් සහ මහාචාර්යවරිය ගේ උදව් ඇතිව එය විසදන්න උත්සහ කරන අයුරු චිත්‍රපටයෙන් බලා ගන්නපුළුවන්.

ඇත්තටම ඔවුන් කියන්න උත්සහ කරන්න ඇත්තේ මොකද්ද. ඔවුන් ඇත්තටම අපිත් එක්ක සම්බන්ධයක් ගොඩ නගන්න උත්සහ කරලා නැද්ද. ඹවුන් සම්බන්ධයක් ගොඩ නැගුවත් ඔවුන් අපිට වඩා බුද්ධිමත් නම් අපි ඔවුන් එක්ක සන්නිවේදය කරන්නේ මොන භාෂාවකින්ද ඇත්තටම අපි විශ්වයේ තනි වෙලාද ඉතින් චිත්‍රපටය බලලා ඒකට උත්තරයක් තියෙයිද කියලා හිතලා බලන්නකෝ. බාගන්න ගමන් ඔයාලගේ අදහස් පහළින් කොටාගෙනම යන්න..හැමෝටම ජයවේවා!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5,900 downloadsDownload UFO-2018.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිඳු දේශාන්

Subtitles

5,900 downloadsDownload Subtitles47 KB

43 comments

  1. dprez7412

    ස්තුතියි සහෝ සබ් එකට. සබ් එකක් දානකන් බලන් හිටියෙ මේ ෆිල්ම් එකට. තුන්වෙනි ෆිල්ම් එකටත් ජය වේවා!

  2. thanujamilandi

    Thank you sub ekata.. jaya wewa! BS!!!!!!!

  3. kavinuweerakkody

    thankq aiye sub ekt!!
    jaya wewa!!

  4. gihan perera

    මචෝ මල්ලියේ ufo ෆිල්ම් නොබලා කොහොමද...පුළුවන් නම් pradater අළුත් ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ....ජය වෙිවා...

    1. lahiru ganganaath

      Eke hoda copy ekak thideda ganna.

  5. kuma.lk

    Thank you ....!

  6. Chalana

    thank you bro

  7. Sanath Indika

    thx broo

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. Himantha

    Sub ekata thanx saho meka denakan balagena hiteye

  10. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  12. Umayanga_perera

    Thanks bro!

  13. Chanlie

    Ela macho

  14. Nilush Angana

    Sub ekata thanx

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  16. Milind@

    Thanks saho

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පසිදු සහෝ.
    ජයෙන් ජය.

  18. Kulanjana Maduranga

    subata thanks....

  19. kaweesha kalyana

    එලම

  20. kelumchathuranga

    thanks

  21. Nivom

    supirii

  22. Tharaka

    Thanks.............

  23. Kanchaka

    Thanks

  24. ZK

    ස්තූතියි..............

  25. Wolwerine.

    Patta Film Eka!

  26. biskopsub

    PATTA

  27. [email protected]

    menna supirima film ekak. hamadama holman balala epa wela thiyenne. me wage ewa danna hamadama

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  29. wwtdjayathilaka

    torrent denne na ne dn....kohend url hoyanne

  30. Hashan M. Priyadarshana

    Thanks bro

  31. Nirosha Nirosha

    godak sthuthiyi,,,

  32. Sampa1234

    Thanx bro

  33. sathya

    thanks bro for the sub

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Hiranya Sashi Kelum

    bohoma sthuthi sahodaraya karana sewaya godak watinwa

  36. HummerDanu

    thanks bro

  37. Amila...ushan

    පටිට මචං වටිනවා

  38. Rawickrama

    NIyamai

  39. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  40. Bruce___Wayne

    බොහොම ස්තුතිය bro sub එකට
    ජය !!! ✌

  41. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි

  42. MAALnath

    Thanks ..............good luck ...................