ඔන්න ඉතින් සුපුරුදු පරිදි අදත් මම ආවා ඔයාලට animation movie එකක් අරන්. මේක ස්පාඤ්ඤ චිත්‍රපටියක්.ඒ වගේම football සම්බන්ධ චිත්‍රපටියක්. ඒ නිසා football වලට කැමති යාළුවො ගොඩක් කැමති වෙයි කියලා හිතනවා. මේක IMDb 7.4/10 කඅගයක් අරන් තියනවා. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො. අමේඩියො කියන කෙනාට තියනවා සෙල්ලම් ෆු…

ඔන්න ඉතින් සුපුරුදු පරිදි අදත් මම ආවා ඔයාලට animation movie එකක් අරන්. මේක ස්පාඤ්ඤ චිත්‍රපටියක්.ඒ වගේම football සම්බන්ධ චිත්‍රපටියක්. ඒ නිසා football වලට කැමති යාළුවො ගොඩක් කැමති වෙයි කියලා හිතනවා. මේක IMDb 7.4/10 කඅගයක් අරන් තියනවා.
කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො. අමේඩියො කියන කෙනාට තියනවා සෙල්ලම් ෆුට්බෝල් මේසයක්. පස්සෙ බලද්දි ඒකෙ ඉන්න සෙල්ලම් ක්‍රීඩකයින්ට පණත් තියනවා. එයා පොඩි කාලෙදි දවසක් එයාගෙ නගරෙ ඉන්න ෆුට්බෝල් වලට ප්‍රසිද්ධ ළමයෙක්ව සෙල්ලම් ෆුට්බෝල් මේසෙදි පරාජය කරනවා. මේ ළමයා ඒකට ගොඩක් තරහෙන් ඉන්නෙ. ඒ ළමයා ලොකු වෙලා දක්ෂ ෆුට්බෝල් තරුවක් වෙලා ඇවිල්ලා අමේඩියෝට අභියෝග කරනවා. තව කිව්වොත් රසයක් නෑනෙ. ඔයාලම බලන්නකො අමේඩියෝටයි එයාගෙ පුංචි සෙල්ලම් යාළුවන්ටයි පුළුවන්ද කියලා මේ අභියෝගෙ ජය ගන්න..
හැම යාළුවෙක්ගෙම අදහස් වලට ගොඩක් ස්තූතියි. ඔයාලා ඉල්ලලා තිබුණ චිත්‍රපටි වලටත් මම උපසිරසි යොදන්නම් වෙලාව තියන හැටියට. ගොඩක් අය animation නොවන ඒවටත් උපසිරසි කරන්න කියලා ඉල්නවා. පුළුවන් විදියට ඒවා කරන්න බලන්නම්කො. චූටි මල්ලි කාර්ටුන් අක්කා කියලා නමකුත් දාලා මට කාර්ටුන් ම දෙන නිසා. හෙ හේ. තැන්කූ හොදේ… එහෙනම් තව ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු.
0EFA22EE702F6B2D322432AA05FDCFD16D3CA8A4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,637 downloadsDownload Underdogs.2013.baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
66 comments
dilshan
ප්‍රමෝජ්
ෆුට් බෝල් එකක් හින්ද බලන්නම ඕනි...
බොහොම ස්තුතියි...
ජය වේවා...!නලින්
ස්තුතියි කාර්ටුන් අක්කියෝ
ජය වේවා!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Aditha Praween
නියමයි අක්කේ !
Animation නැතුව වෙන එකකටත් සබ් කරමු නේ ?
දිගටම සබ් දෙන්න .
සුභ පතනවා කාටුන් අක්කි !
:DSiraj (සිරාජ් ප්‍රියන්‍ත )
අක්‍කා දැන් animation movie මයි දෙන්‍නේ.
නියමයි නියමයි, ඔහොම යන්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.Keshan Wasala
ඇනිමේසං නං අනිවා බලනවා ගොඩක් ස්තුතියි අක්කේ :D
gayan
wow animation a........ niyamai....
Global
Godak Thanks Sis...
Kasu
Good job sisi
Tharindu Perera
Cartoon akka thavath animation ekak genallaa.....
ela ela.......
thanks cartoon akke sub ekatahhh......
thava demu.......Shan Vimukthi
එල එල
මේ තියෙන්නේ
මේක කලින් බැලුවෙමි
ඉංග්‍රීසි නොවුනත් ලස්සන කතාවක්
සබට තුතිහර්ෂ ලහිරු
එලකිරි කාටුන් අක්කා :D හික් :P
තව සුපිරි එකක් දෙනකන් අපි බලන් ඉන්නවා :D ජයDanuka Dananjaya දනු...
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
Thanu
Nirmani akkage nirmanayak hinda balandama wenawa...
tharana
thnks sis........
Darshana
cartoon nam aniwa balanwa..
Saman Prasad ( Black Panther )
Thanq Cartoon akki :D
Amil
එල එල
මේ තියෙන්නේ...
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.වලාකුළ
බොහොම ස්තුතියි නංගි ....
dilu
Animation hondai digatama karagana yamu cartoon sis.best of luck
dedunu- yatalamatta,
digatama karagana yamu cartoon sis....puluwannam Tarzan.2013 film aka sinhala sub aka
denna...Saketha Pulasthi
බොහොම ස්‍තූතියි. සතියකට එකක්‍වත් ඇනිමේෂන් Film දෙන්‍නකෝ කාටුන් අක්‍කියෝ. :) :)
Darshana
sujith lasantha
500mb wetara ekak nadda. anyway thanks sub walata.
Niluka
thanks
Charith Abishek
Ela akki...
Sub ekata thanx..දිමුතු තරංග ඉලුක්කුඹුර
කාටුන් අක්කේ මේකත් දෙන්නකෝ VALIANT (2005) , ජයවේවා.
me
Thanks
සචිත උදාර
ලෝක කුසලානෙත් ලඟ එන එකේ මේක බලලම ලැහැස්ති වෙමු. බොහොම ස්තූතියි.
bee
bohoma tnx wewaaaaaaaa
Marco
jaya wewaaa..........
godak isthuthi sub ekata.....npdjz
thankz sub ekata...
lahiru
ahaa...elanee tx ah
රොයිලි
බොහොම ස්තූතියි කාටූන් නැන්දියේ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
ishara cnew
Afoi cartoon akke adenawa.oya sub eka dunnada mama bagayak iwara karala tibbe.
It's ok kohomahari wede una ne, good work patta animation movie ekak.....
onna math download kala..............රවිඳු නිපුන්
සහෝ ඔයාට තිබුණේ ඔයා මේක කරනවා කියලා බයිස්කෝප් කට්ටියව දැනුවත් කරන්න....එහෙම වුණා නම් ඔයාට ඔය ගිය කාලෙන් වෙනත් සලරුවකට සබ් කරන්න තිබුණා.කොහොම වුණත් මේක සබ් කරන්න බලාපොරොත්තු වෙන ඕනම කෙනෙක් හිතට ගන්න...ඔයාලගේ නිර්මාණය ගැන කලින් දැනුවත් කරලා ඊට පස්සේ ඒක කරන්න පටන් ගන්න...
රවිඳු නිපුන්
තෑන්ක්ස් කාර්ටූන් අක්කේ....මේක හොඳා වගේ....බලලා කියන්නම් කොහොමද කියලා....තෑන්ක්ස්ස් සබ් එකට!!
darshana kalum
3 idiots aye parak dana
Isu DP
Thankzz "Nirmani" Sahodari Subata...
Cartoon Akke 'Rio 2' Ekata Oyagenma Sub One.. (((Cartoon Akka Eka Dennnathuwa Kohomada))) ;-)Akkage Speed Ekath Maru Hode...
Digatama Mehema Sub Demu....
Jaya Wewa !!! :-) :-)Hashi Gamage
sub ekata thanks cartoon akki.hikz puluwannam "english dubbed fullmetal alchemist 2003" anime serias ekata sub denna.godak sensitive amuthuma kathawak anime walata sinhala sub godak adui (anime kiyanne animation newei.)
nalaka
thank u sis..
“චූටී මල්ලි”
ආ කොහොමද අක්කෙ
මන් දාපු නම නැඟලා යනවා නේඑල එල කාටුන් අක්කෙ
ස්පාඥ්ඥ් කියන්නෙ කෝමත් ෆුට්බෝල්
වලට නම ගිය රටක්නෙ
ෆිල්ම් එකත් ඉතින් හොද ඇති
සබට තුති
ඔබට ජය................Nirmani
:D
Kosala Deshan
tnx sis....
Kulanjana Maduranga
elazzzzzzzzzzzz.subata thanks NIRMANI sis.keep it up.jaya wewa...
chamarasp
hehee.. thank u Cartoon akke :p (api itin name 1 register karamu, needa ;) )
Asitha
Thanks akka..
Prasad Nilanga
ela ela.....Animation film walata godak aasai...thanks...nirmani
Asitha
The House of Magic (2013) me film ekatath sub dennako
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ruwan kasun
thanks dear....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta katawak wage.thanks sis