එහෙනම් යාළුවනේ තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් අරන් එන්නයි සුදානම. මේකත් ගොඩක් අය බලන් හිටිය එකක්. Action, Crime වර්ගයේ පැය දෙකක් පුරා දිවෙන ෆිල්ම් එකක් වෙන මෙය පසුගිය පෙබරවාරි මාසයේ තමයි නිකුත් වුණේ. IMDb එකට අනුව 6.3ක් ලැබිලා තියෙනවා. Joseph McGinty Nichol ගේ අධ්‍යක්ෂනයක්. Kevin Costner තමයි ඊ…
එහෙනම් යාළුවනේ තවත් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් අරන් එන්නයි සුදානම. මේකත් ගොඩක් අය බලන් හිටිය එකක්. Action, Crime වර්ගයේ පැය දෙකක් පුරා දිවෙන ෆිල්ම් එකක් වෙන මෙය පසුගිය පෙබරවාරි මාසයේ තමයි නිකුත් වුණේ. IMDb එකට අනුව 6.3ක් ලැබිලා තියෙනවා. Joseph McGinty Nichol ගේ අධ්‍යක්ෂනයක්. Kevin Costner තමයි ඊතන් ගේ චරිතය කරන්නේ. පැරිස් වල පදිංචි වෙලා ඉන්න ඊතන්ගේ බිරිඳ තමයි ක්‍රිස්ටිනා දුව ෂෝයි. හුග් කියන්නේ ෂෝයි ගේ පෙම්වතා. ඊතන් කියන්නේ ජාත්‍යන්තර භයානක ඝාතකයෙක්, මේ වැඩ නිසා මෙයා තමන්ගේ පවුලෙන් ඈත් වෙලා ඉන්නේ, මොකද ගෙදර අය මෙයාගේ වැඩ වලට කැමති නැහැ. මෙයාට CIA එකේ කොන්තරාත්තු කරන විවී පැරිස් වල රාජකාරියක් බාර දෙනවා. ඒ තමයි වුල්ෆ්ව මරන්න.. ඒ වගේම ඊතන් එයාගේ පවුල රැක ගන්න ලොකු උත්සාහයක යෙදෙනවා. එහෙනම් ඔයාලම බලන්න එයා ඒ වෙනුවෙන් මොනවද කරන්නේ කියලා. අද මම කතාව ගැන ගොඩක් කියන්න යන්නේ නැහැ. මොකද ඇත්තටම මේක ලියා ගන්නවත් වෙලාවක් නැති නිසා.
මෙන්න වැඩක්, දැක්කනේ අපේ හේව ගේ සද්දේ.. ඔන්න අපි නම් දන්නේ නැහැ, මොකද මම නම් බයයි සිංහල සබ් නැතුව ෆිල්ම් බලන්න බැරි වෙයි කියලා. මම නම් කලින්ම කොමෙන්ට් එකක් දැන්ම ඔන්න. ඔයාලත් දැන්මා නේද?? එහෙනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්න කියන ගමන් මම යනවා. පස්සේ එන්නම්කො…. ඔන්න බය වෙලා ඉන්න, දැන් බයිස්කෝප් එක දරුණු වෙලා පේනවනේ.
35ecc1c5fade359f4c7a6c5037b4d0efd2dad786 b6248743f16f5a526fd1de58889773dfe83900b9 f7494a110f3fc9cae0eb7208ebe6f974a7e8030d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,301 downloadsDownload 3-Days-to-Kill-2014.zip123 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
96 comments
thiliya
Pushpamal Fernando
Good Job....!
jack
නියමයි සහෝ....
ආයෙත් දෙනවනේ වෙඩි වගේ.....
බොහෝම තුති.... ඔහොම්ම යමු.Ashan
Thanx Bro ela film 1k
wicky
ela ela
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Tharindu Perera
elazzzz........
thavath supiri ekak adath aran avith thiyenneee...
danma banava mekath sameera sahooooo...
thanks sub ekatahhhh..........
50 tath lagai neeeeee......
ikmanatama 50 th gahamuuuuu.....................Sam
thnkss sahoo...mekata sub denakn hitiyeee..elzzzzz..
silent $
නියමයි සහෝ…...
Sujeewa Priyantha
niyamai bro.....
Saman Prasad ( Black Panther )
thanq thanq elas.................................
රාම් රාජ්
සමීර මලයා බොහේම ස්තූතියි සබ් එකට.කෙවින් අයියාගේ ෆිලම් ගැන ආයේ කියන්න දෙයක් නෑනේ නේද?
zeva
tnx machooo wadee gindara ohoma yaaaaaaannnnnnnn
ලක්ෂාන් නිලංක
මේවා කොහොමත් එනකන් බලාගෙන හිටපු ෆිල්ම නොවෑ....ඔන්න බෑවා....ජය වේවා.....!
gayan
niyama wedak
ns
thanx....
janaka
Thanx macho patta pata pata
Global
Patta Film Set Ekata Sub Dunna Ehenam...Come on Samee..Come On..!
ප්‍රමෝජ්
ela mchn, thankz
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Dulanga
good job
ඉසිත
බොහොම ස්තූතියි !
“චූටී මල්ලි”
ඒ පාර ආයිත්
සුපුරුදු රිද්මයට ඇවිල්ලා වගෙ
අපේ සහෝ
එල එල
සබට තුති
ඔබට ජය............ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔය දෙන්නේ දැන් දිගටම ඉතිං..
ආයෙත් වැඩ පටන් අරගෙන වගේ.....
එහෙනම් මෙන්න බෑවා..අනික බොලේ ඒක සද්දයක් නෙවි..ඒක අහිංසක ඉල්ලීමක්...
ජය වේවා..dilu
Ela jaya digatama sub karanna
ajja
aiya wade ela... ginadara.. kaatahari puluwanda Danush act karana 'Naiyaandi' tamil movie eka denna.. eka pattai kiyala goda denek kiyanawa..
chathu
ela ela
shani
thanks
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
සුපිරියි සහෝ.
දැ න් බරටම ලග ලග සබ් දෙනවා වගේ......... :-D
නියමයි නියමයි, ඔහොම යන්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.Sajith
Tnx
yahz
ela ela bn thnq hnde
tharana
thnks bro....
Mahesh
sub ekata thanx bro
Saketha Pulasthi
Thaaaaaaaaaanks ! :)
Lahiru
Thanks
akila
elaaaaaaaaaaaa
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,ජයවේවා.
malan
thnks ....ela
dinidu madushanka
ela ela saho jaya wewa
Duminda
niyami bro.. patta
නලින්
ස්තුතියි පොඩි සැමියෝ
ජය වේවා!
Thisal
ela fatta film ekak like taken film tkuu
npdjz
සමීර චතුරංග thankzzzz ahhhhhhhhh
chandimal
thanks macho
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා ආපහු උපසිරැසි අරගෙන එක නම් ලොකු දෙයක්. ජය෴෴ :P :P
samantha waturawala kosgoda
thanks aiya.digatma karmu.
ud@IDM
thanks sub ekata
danushka
thanks machan,,,
praveen
Mr Peabody And Sherman (2014) meka onaaaaaaaa
malith
ela saho . tnx
Isu DP
Onna 50 Comment Eka Magen...
Thankzzz "Samira" Aiye Subata....
Oya Mara Porakne 'Samira' Aiye...
Kalekata Passe Sub Denawane Wedi Wage...
Digatama Mehema Demu Aiye...
Oya BAISCOPE Ekata Nathuwama Bari Kenek...
Niwadu Denna Baha Hode Oyata.... ;-) ;-)
Jaya Wewa !!!!! :-) :-)
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![3 Days to Kill (2014) | හා හා එයා හරිම භයානකයි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/3-Days-to-Kill-2014.jpg)

sthuthi saho...menna gattha... :D man 1st