අද මම ඔයාලට දෙන්න හදන්නේ 2015 අප්‍රේල් මස 17 වෙනි දින තිරගතවීම ආරම්භ කරපු සුපිරි ෆිලුමක්. විනාඩි 83 ක් පුරා දිවෙන මේ ෆිලුම Horror, Thriler ගණයට වැටෙන අතරම imdb දර්ශකයේ 5.9 ක හොද අගයක් ලබා ගෙන තියෙනවා.. ආයේ අහන්න දෙයක් නැනේ මේ ෆිලුම ගැන යාළුවනේ. හුග දවසකින් බලපු හොද හොල්මන් ෆිල්මක් මේක.. වැඩ අතරේම ද…

අද මම ඔයාලට දෙන්න හදන්නේ 2015 අප්‍රේල් මස 17 වෙනි දින තිරගතවීම ආරම්භ කරපු සුපිරි ෆිලුමක්. විනාඩි 83 ක් පුරා දිවෙන මේ ෆිලුම Horror, Thriler ගණයට වැටෙන අතරම imdb දර්ශකයේ 5.9 ක හොද අගයක් ලබා ගෙන තියෙනවා.. ආයේ අහන්න දෙයක් නැනේ මේ ෆිලුම ගැන යාළුවනේ. හුග දවසකින් බලපු හොද හොල්මන් ෆිල්මක් මේක.. වැඩ අතරේම දෙන්න වුණ නිසා ටිකක් පරක්කු උණා මේක දෙන්න.. ඒත් කොහොමහරි හැදුවා..
ෆිලුම ගැන පොඩ්ඩක් විස්තරේ කියන්නම්කො එහෙනම්…ඉතින් මේක සිද්ධ වෙන්නේ හරියටම යාළුවෝ 6 දෙනෙකුට. මෙයාලා හැමදාම පුරුද්දක් විදියට ස්කයිප්, ෆේස්බුක් විවිධ සමාජ වෙබ් අඩවි හරහා විහිළු තහළු කරමින් චැට් කරන කට්ටියක්.. මොවුන්ට හදිසියේ එක් නන්නාදුනන ප්‍රොෆයිල් එකකින් මොවුන්ගේ චැට් එකට එකතුවෙනවා.. ඔවුන් කිසිවක් නොකරම ඔවුන් කතා කරන අතරතුරම හදිසියේම වෙන මේ දෙය පිළිබද ඔවුන් පුදුම වෙනවා.. තවද එම ඇමතුම එක් වෙන්නේ ඔවුන්ගේ කිසිම අවසරයක් නැතුවයි. ඒ ඇමතුම සම්බන්ධ වුවත් පළමුව ඔවුන්ට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. ඒ ප්‍රොෆයිල් ඒක සම්බන්ධ වෙන්නෙත් ඔවුන්ගේ පරණ යාලුවෙක්ගෙ නමින් නිසා ඔවුන්ට ඒක මහත් ගැටලුවක් වෙනවා.. ඔවුන් කරන්න පුළුවන් හැමදේම කරනවා එම ඇමතුම විසන්ධි කර ඔවුන්ගේ ගෘප් එකෙන් අයින් කරන්න. ඒත් කිසිම දෙයක් හරියන්නෙත් නැහැ..
කොහොම කොහොමහරි ඉතින් ඔහු එකපාරටම ලින්ක් එකකුත් එවනවා.. එකේ තියෙන දේවල් කියන්නේ ඔයාලම බලන්නකෝ.. අනික ඔවුන්ගේ එක් යහළුවෙකුගේ ඇමතුම එකපාරටම විසන්ධි වෙනවා.. ඔහු නැවත සම්බන්ධකරගන්නාවිට ඇමතුමේ තියෙද්දීම ඇය මියයනවා.. එකෙන් ඔවුන් ගොඩක් කලබලයට පත් වෙනවා.. ඔවුන් ගොඩක් අසරණ වෙනවා වගේම කලබල වෙනවා මේ සිද්ධ වෙන දේ ගැන. ඔවුන්ගේ ජබ්බ යාළුවගේ එක් අදහසින් ඔවුන්ව අයින් කරනවා කෙසේ ඔවුන්ගේ චැට් එකෙන් එහෙත් ඔහු කරන වැරදි ක්‍රියාව නිසා ඔහුත් මියයනවා. ඔහුම සියදිවි හානිකරගන්නවා..
කෙසේ හෝ ඔවුන්ට ගොඩක් දේවල් මේ අතරතුර සිද්ධවෙනවා. අවසානයේ ඔවුන් අතරමගදී තරහත් වෙනවා වගේම ඔවුන්ට මේ තරහ වෙන්නේ එම ඇමතුමෙන් සිද්ධවෙන විවිධ දේවල් නිසයි. ඇති කතාව කිව්වා..වැඩිය කිව්වොත් අවුලනේ.ඔය පොඩි සාරාංශයක් මම කිව්වේ.ඉතුරුහැරිය ඔයාලම බලන්න කියල ආරාධනා කරනවා.. 🙂
මම මේ දෙන උපසිරසි ගොනුව BRRip 750MB MkvCage උපසිරසි ගොනුවක් වුණත් BRRIP YIFI වලටත් වැඩ කරන නිසා ප්‍රශනයක් වෙන්නේ නැතුව ඔයාලට බලන්න පුළුවන් වෙයි.. ඉතින් මම ගොහින් එන්නම් යාළුවනේ තවත් මේ වගේ ෆිලුමක් අරගෙන..එතකන් ඔබට ජය.. 🙂 🙂
142d662c02e3e9ccb381dc66440d6c620ab84ebe Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,256 downloadsDownload 201508231811baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
40 comments
imasha
නලින්
ස්තුතියි පැතුම් සහෝ!
ජය වේවා!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!එල!sandun
thanx machan
vihaga
thankes
Mayura
Kawuruth balanna
Aye katha dekak na supirima holman polumak.
Sabata thanx sahoooChami
Thank you very much...
Jaliya with alone
ela tnqw
kola
great job bro
kavinda
thank you
Tharaka
මේ ෆිලුම බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
elz
tnxAmalka
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Kulanjana Maduranga
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
එල මචං.
ඔන්න අපිත් ගත්තා.
බොහොම පින්.
දෙනකම් හිටියේ.
ජය වේවා!!!!!!Darshana
superb... thanks saho sub ekata..
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.kavi
tnx chathu...god bless !!!!!!!
NTPSilva
sub akata thx bro.
meke thiyana fb account dekama thiyanawane fb akeChamalka
Great work. Jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo
thanks
kavi nadeeshan
තෑන්ක්ස් මචන්ලා සේරටම ...... පැතුම් සහෝ ඔයාටත් ගොඩක් ස්තූති.... තාම ෆිල්ම් එක බැලුවේ නෑ. අහන්න දෙයක් නෑ පට්ටෙටම ඇති....
රන්ඳු හේෂාන්
මේක ඇත්ත සිද්ධියක්ද.. මාර කේස් එකක්නේ වෙන්නෙ.. :o
Rumesh sanka
බොහෝ පිo සහෝ....................
ShanuX
Ela Machan
Chamal Yasantha
thanks machen
P.K
Wanted to watch it again...Thank you for the sub saho..
Raveesha Sandamin
Sub ekata thanx ahhh....
dulakshitha
thnx bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dewadithya
Thanks for Sub!
dffgd221
Tnx for sub
sureshst
tnx sub ekata
Shaggie
සබට බොහොම ස්තූතියි සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anonymous
thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……!!!!!!