Watch Trailer

Robot Overlords (2014) | රොබෝලා-මිනිස්සු. දිනන්නේ කවුද? [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න. ඔහොම කියලා තමය් පටන් ගන්න තියෙන්නේ මොකද මේක මගේ පළමුවැනි උපසිරැසිය ඒකේ ගොඩක් වැරදි තියෙන්න පුළුවන්. තව මට මේ ලිපිය කොතනින් පටන්ගෙන කොතනින් ඉවරකරන්නේ කියලවත් දන්නේ නෑ. තව මට උදව් කරපු හැමෝටම ස්තුතියි. මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2014 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ දහ අට. ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්…

Robot Overlords (2014)

සමාවෙන්න. ඔහොම කියලා තමය් පටන් ගන්න තියෙන්නේ මොකද මේක මගේ පළමුවැනි උපසිරැසිය ඒකේ ගොඩක් වැරදි තියෙන්න පුළුවන්. තව මට මේ ලිපිය කොතනින් පටන්ගෙන කොතනින් ඉවරකරන්නේ කියලවත් දන්නේ නෑ. තව මට උදව් කරපු හැමෝටම ස්තුතියි. මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2014 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ දහ අට. ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ ජෝන් වරය්ට්. මේක 4.6ක imdb අගයක් අරන් තියෙනවා.

අපි ෆිල්ම් එක පැත්තට යමුකෝ. රොබෝලා මේ ලෝකය පාලනය කරනවා.එතකොට උන් මිනිස්සුන්ට එළියටවත් යන්න දෙන්නේ නෑ. ඇදිරි නීතිය දාල. එළියට ආවොත් එයාලව මරනවා.Tracker එකකුත් සෙට් කරලා තියෙනවා එළියට යන අයව බලාගන්න. ඉතිං කෝනර් කියල පොඩි කොල්ලෙක් ඉන්නවා. ඒ රොබෝලා ඒ පොඩි කොල්ලගේ තාත්තවත් මරනවා. ඔහ්හ් මට කියන්න අමතක වුණා. ෂෝන් තමය් මේකේ ප්‍රධාන කෙනා. තවත් කට්ටිය ඉන්නවා.ඔයාලම බලල දැනගන්නකො එයාලා කවුද? මොනවාද කරන්නේ? මොනවගේ අයද? කියලා. ඉතිං දවසක් ෂෝන්ට කරන්ට් එක වැදිලා එයාගේ ට්‍රකර් (Tracker) එක ඔෆ් වෙනවා. ඉතිං මොකද? එයාලට එළියට යන්න පුළුවන්.

ඊට පස්සේ ඔක්කොම ජොලියටත් එක්ක එළියට යනවා. ඊට පස්සේ තමය් ෂෝන් දැනගන්නේ එයාගේ තාත්තා පරණ ස්කොලේ ඉන්නේ කියලා. ඉතිං මෙයා ඒ ස්කොලේට යනවා. එතකොට එයා එයාගේ තාත්තව හොයාගන්නවද? නැද්ද? නැත්තම් රොබෝලා මෙයාලව මරනවද? මොනවා වෙය්ද? ඒවා ඔක්කොම දැනගන්න ඔයාල ෆිල්ම් එක බලන්නම ඕනි.

තව දෙයක් කියන්න තියෙනවා මේ පොඩි කොල්ලන්ගේ වැඩ නම් නියමයි. ඒ ටික නම් නියමෙට අරන් තියෙනවා. සමාවෙන්න ඕක තව පාරක් කියන්න වෙයි වගේ මොකද මම මෙතන මම මේක කියනදේ හරිද මන්දා. ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සංගක්කාර සමුගන්න තරඟය මේක කියල හැමෝම දන්නවනේ. ඉතිං මම එයාට සුබපතන්න හිතුවා. සංගක්කාර ඔයාට මගෙන් උණුසුම් සුබපැතුම්.

Robot Overlords (2014) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

5d609a8ceb4368d111034f1149adf4f54f2edee5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,125 downloadsDownload 201508231746baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/Ilhar.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉල්හාර්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉල්හාර්

Subtitles

6,125 downloadsDownload Subtitles37 KB

43 comments

  1. දසුන් සුචරිත

    හොදයි වගේ.

  2. දසුන් සුචරිත

    බාමි

  3. imasha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….!!!!!!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……!!!!!!

  4. S H E N A L

    Thanks....Thanks.....Thanks broo

  5. S.K.Ruchiranga

    thz machoo sub ekata

  6. madusanka jayasooriya

    එලම සහෝ. ෆිල්ම් එක බාගෙන හිටි‍යේ. සබ් එක දෙයි කියලා. තෑන්ක්ස්. ජය වේවා!

  7. miyuru

    niyama film ekak wage

  8. නලින්

    ස්තුතියි වේවා! ඉල්හාර් සහෝ!

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා. අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු!

    ජය වේවා!

  9. Tharaka

    ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි.

  10. L.C

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා
    දිගටම සබ් දෙමු…
    ජය…

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. malinda.

    thanks bro.meke sub denakalamai hitiye.dan balanna puluwan.web adawiyata sadarayen pili gannawa.
    palamu sub 1ta suba pathum.jaya wewa.

  13. “චූටී මල්ලි”

    tnxxxxxxx

  14. achi

    ස්තූති සහෝ!!!
    පළවෙනි එකට සුබ පැතුම්!!!
    ජය!!!

  15. thisal

    තෑන්ක්ස්. ජය වේවා!

  16. චාමික දිල්හාර (දිලා)

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා
    දිගටම සබ් දෙමු…
    ජය…
    එල....

  17. මධුකප්‍රිය පෙරේරා

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
    පළමු උපසිරසියට සුබ පැතුම්.
    දිගු ගමනකට ආසිරි ලැබේවා...

  18. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks ILLHAR saho.adu padu thibunata kamak na ewa idirityedi hada gann puluwan....Me wge idiriyatath sub denn.....Baiscope 1th ekka digu gamanak yamu...jaya wewa.....

  19. ඉසුරු දිල්ශාන්

    පලවෙනි සබට සුභ පැතුම්!
    ජයවේවා!

  20. indika

    තෑන්ක්ස් සහෝ. :)

  21. sanath

    thanks machan sub eka dunnata...
    ewagema suba pathum baiscope ekaka ekathu wna eka gana...
    jayen jaya.... digatama sub demu macho..............

  22. c.n.k

    good luk.aaaaaaaaaa , jayawewa

  23. saluja

    film looks great...didn't watch it yet...thnk u very much for the sub brother...

  24. N shan

    Thank U Br.........

  25. අසිත

    එල මචං.ඔන්න අපිත් ගත්තා.
    බොහොම පින්.
    දෙනකම් හිටියේ.
    ජය වේවා!!!!!!

  26. Jack

    නියමයි සහෝ.
    පලමු උපසිරැසියට සුබ පැතුම්
    දිගටම සබ් දෙමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  27. prabhath

    thanks

  28. ILHAR

    mage uparirasiya download karapumatamath
    podi comment ekak hari daapu ayatath

    tnx
    tnx
    tnx
    tnx
    tnx

  29. ILHAR

    ඔන්න මම මේකෙත් වැරැද්ද ගත්තා
    බාගත්ත අයටත්
    අදහසක් දාබු කට්ටියටත්
    tnx al ot

  30. රොයිලි

    බොහොම ස්තූතියි ඉල්හාර් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. ILHAR

    රොය්ලි අය්යා tnx

  32. romsh

    su download wenne nene,
    mokakda aula

    1. ILHAR

      romsh-: ඒ වෙලාවේ තදබදය වැඩි ඇති පස්සේ උත්සාහ කරලා බලන්න
      අව්ලක් නෑ. කොමේන්ට් කරාට tnx

  33. dhananjaya

    thank you very much brother....

  34. King Ellers

    When everyone is celebrating their victory in the final scene, some actors have no implants and others do. However, with the destruction of the robots, the electronic implants are non functioning.

    1. ILHAR

      King Ellers : පොඩ්ඩක් තේරෙන විදිහට සිංහලෙන් කියමුද

    2. ILHAR

      King Ellers : පොඩ්ඩක් තේරෙන විදිහට සිංහලෙන් කියමුද

  35. Thisara Neo

    thanks

  36. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  37. Asanka wijerathne

    thanks .. oba karanaa sewayata apage pranamaya

  38. nidi

    Thanks Ilhar!
    ඇයි එකෙන්ම සයිට් එක එපා වෙලා වගේ. ඔයාගේ පළමු වෑයම නම් සාර්ථකයි!
    නැවතත් සයිට් එකට එන්න ප්ලීස්!

  39. Anton priyahantha

    Great!... Thank you! :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-)