ගොඩක් කාලෙකට පස්සේ ඔන්න ආයි හොද චිත්‍රපටියක් සමග ඔන්න ආවා… උසස් පෙළත් ඉවර නිසා දැන් නිදහස්… වැඩිය චිත්‍රපටිය ගැන මං කියන්න යන්නේ නෑ. මොකද මේ ගැන ලියවුනු ලිපියක් බයිස්කෝප් අඩවියේ පලවෙලා තිබුණා.තවත් චිත්‍රපටියක් සමග ඉක්මනින් හමුවෙමු… සුබ දවසක් මීට පෙර පළකල ලිපිය. ඕන් අද මම දෙන්නේ උණුම උණු බයිස්කෝප් එ…

ගොඩක් කාලෙකට පස්සේ ඔන්න ආයි හොද චිත්‍රපටියක් සමග ඔන්න ආවා… උසස් පෙළත් ඉවර නිසා දැන් නිදහස්… වැඩිය චිත්‍රපටිය ගැන මං කියන්න යන්නේ නෑ. මොකද මේ ගැන ලියවුනු ලිපියක් බයිස්කෝප් අඩවියේ පලවෙලා තිබුණා.තවත් චිත්‍රපටියක් සමග ඉක්මනින් හමුවෙමු… සුබ දවසක්
මීට පෙර පළකල ලිපිය.
ඕන් අද මම දෙන්නේ උණුම උණු බයිස්කෝප් එකක්. කොච්චර උණු ද කිවුවොත් මගේ ඇඟිලිත් පිච්චුනා. හික් හික් හික්..
ඉතාම කෙටි කාලයකින් imdb හි 8.3/10 ක් ලබා ගෙන විතරක් නෙවෙයි ලොව හොඳම චිත්‍රපටි අතර 25 වැනි ස්ථානයේ රැඳෙමින් සිටින චිත්‍රපටියක් තමා මේ. කතාව කෙටියෙන් මෙහෙමයි.
78 හැවරිදි, Carl කියල අමුතු සීයා කෙනෙක් ඉන්නවා. මෙයා තමන්ගේ ගෙදරට බැලුන් දහස් ගණනක් ගැට ගහලා, දකුණු අප්‍රිකාවේ සංචාරයකට යන්න සුදානම් වෙනවා. ඒත් ගුවන් ගත වෙලා ටික මොහොතකින් ඔහු දැනගන්නවා, ගමන යන්නේ තනියෙන් නෙවෙයි කියල. Russell කියල අවුරුදු 70ක් බාල කොලු ගැටයෙක් හොරෙන්ම ගෙට ගොඩවෙලා. ඉතින් හිතාගන්න පුළුවන්නේ, මේ දෙන්න අතරේ කොහොම හැල හැප්පීම් වේවිද කියල.
පවුලේ සැමට රස විඳින්න පුළුවන්, බඩ බොකු අල්ලන් හිනා වෙන්නත් පුළුවන්, මරු ඇනිමේෂන් එකක්. ජනප්‍රිය චිත්‍රපටි ගණනාවක්ම නිර්මාණය කල PIXAR ආයතනය තමා මෙහිත් නිර්මාපකයෝ. මේක එල DVD RIP එකක්, තවම උණු වැඩි නිසා බෑම ටිකක් හෙමින් වේවි. ඒ කියල කට්ටියට මේක ඉක්මනින් නොදී බැහැනේ. සති අන්තේ රස විඳින්න එහෙනම්.
600 MB කොපිය මෙතනින් බාගන්න afcae5cd844c83dd38a9c827671b08d11da8c081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,503 downloadsDownload Up-2009.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/රොෂීන්-චාරුත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොෂීන් චාරුත
Subtitles
108 comments
chathurarcrc
chathurarcrc
''Russell කියල අවුරුදු 70ක් බාල කොලු ගැටයෙක්'' ..??
එකනම් මට පොඩි ප්‍රස්නයක්.. අවුරුදු 70 කොලු ගැටයෙක්.පොරත් තාම බැඳලා නැද්ද? :PKeerthi
Oba weni Jathi Hithaishee Lankikayan Thawa thawath Bihiwewa......
Obata Sthuthiy.....
Keerthi.
කිත්නුවන්
ගොඩක් කල් බලන් ඉදියා මේක torrent එකක් එනකන් thanks ......
kolla
බලන්න ඕන උඩින් යන සීයාව.. :D
Rotiya
අහ් මෙකද මේ ඊයේ ඉදන් කියව කියව හිටියෙ.
මේක බාන්ඩ ගිහින් අපෙත් අත පිච්චෙයිද දන්නේ නෑ. හික් හික්
කොහොම උනත් ගෝලයො පට්ට.ඈනිමේශන් නේ.ගෝලය හොද හින්දි ෆිල්ම් 1 ක් දාපන්කෝ බන්.
කලෙකින් හින්දි 1ක් බෑලුවෙ නෑ.super tom cat.
Maxxa machang.Hoda fun ekek ganna puluwan wei meka balala.onna up banna gatta.
Dima
banawooooooooooooo..........
Dima
FINAL DESTINATION 4 wala hoda copy ekak danna.
Dima
FINAL DESTINATION 4 wala hoda copy ekak danna.
sinhala sub title ekka..............kathu
එළකිරි තමා..!! හුගක් කල් බලා හිටියා DvD rip එක එනකම්..!! පිං සිද්ද වෙනවා.. දැන් බාන්නංකො හිටු කියලා..!!
කුමාර
Film එක නම් හොඳයි වගේ. ඒත් කොහොමද බාන්නේ, ලඟකදි ඉඳලා torrent , Avi,wmv... හැම එකක්ම block. image shack, btaccel වලින් download වෙන්නෙත් නැහැ.
දන්න කෙනෙක් කියනවද මේකට විසදුමක්.අනූ
තැන්කූ වේවා. ටොරන්ට් එකක් එනකං බලාගෙන හටියේ. මේක සිරාවටම DVD කොපි නේද? කාලෙකට පස්සෙ ආපු සිරාම ඇනිමේෂන් ෆිල්මක්.
හසී
බයිස්කෝප් එකේ ෆිල්ම් එකක් දැම්මොත් ඉතිං ඒ ෆිල්ම් එකට මගෙන් බේරෙන්න බෑ...
ඔහේ හිටු මූවත් අල්ලගන්න....maxxa
mokakda meka ganada fb eke kiwwe? :P
ashan
ela banawooo
ashan
@ Dima machoo FINAL DESTINATION 4 megaupload num tinawa copy eka ela kiri...menna link eka http://www.megaupload.com/?d=FDSRQI29
maneesh
ela baano...
අනූ
ඔන්න එහෙනං මං බානව හොඳේ
සියදෝරිස්
ඊයෙ තමයි ඔය ටොරෙන්ට් එක එලියට ආවෙ. මාස හතරකටත් වඩා කාලයක් මම බලන් උන්න ඕකෙ හොද කොපි එකක් එනකන්. ඊයෙම බාන්ට පටන්ගත්තා. අද හවස යාන්තම් ආසාව ඉස්ටකොරගත්ත. මමත් මේක බලලම ලිපියක් ලියන්ට කියල හිටියෙ. ඊට කලින් ඉතින් අපේ ගෝලයා ලියල නොවැ. කොහොමවුනත් ඔය කොපි එකනම් මරේ මරු. මාර කොලිටි. හිනාවෙන්ට පුළුවන්, හිතන්ටත් දෙයක් දෙන චිත්තරපටියක් කියල කියන්ට පුළුවන්.
Dima
ගෝලය හොද හින්දි ෆිල්ම් 1 ක් දාපන්කෝ
සුපුන් සුදාරක
බයිස්කෝප්පුව සදාකල් දිනේවා! මෙන්න බානෝ!
Dima
@ ashan thanks macho FINAL DESTINATION 4 banna demma.
ගෝලයා
මගෙ අප්පොච්චියේ, කොමෙන්ටු ගොඩ !! මේක ගැන තමා මූණු පොතෙන් ඊයෙ කීවෙ. බඩු එළම තමා, පට්ට පතුරු බයිස්කෝප් එකක්. මගෙන් කිහිප දෙනෙක්ම මේ බයිස්කෝප් එක කලින් ඉල්ලුවා. ඕන් ආව ගමන් දුන්නා. බෑමේ ප්‍රමාදයක් නැහැ, හිතුවට වඩා එළ වේගෙන් බෑවෙනවා.
හින්දි බයිස්කෝප් දාන්න හිතන් ඉන්නේ, මම හින්දි බයිස්කෝප් වලට කැමතියි. හැබැයි අලුත් ඒවයේ හොඳ කොපි එන්න කල් යනවා. ඒ නිසා මම පට්ට, ඒත් බ්‍රෑන්ඩ් නිව් නොවන හින්දි බයිස්කෝප් ටිකක් ලඟදීම දෙනවා. කොහෙද, හොලිවුඩය බොලිවුඩයට වඩා වේගවත්නේ. හික්z..
චිරං ජයතු බයිස්කෝප් !!! සෑම දෙනාටම බොහෝම ස්තූතියි.
NeoN
ela ela Thankss Golayooo
snowflame
සෑහෙන ආසාවක් නම් තියෙනව...බලන්න....! තව මොනවද ඉතින් බාලා බලමු...!
බුධාජීව
බාමි බාමි, බලාගෙන හිටියේ උඩ යන්න.
indika Qatar
Guys, No need torrent downloads. Just check out this below link, No downloads, streamings only DVD qaulity, Ela
xyz
niyami
Uraj Deemantha
Pixar වැඩක් නම් ඉතින් ආයේ කතා දෙකක් නෑ එළකිරි වගේ ඇති.... :D
බාමි බාමි..... දැන්ම බාමි.... :)
මේ වෙලාවට තමා 4MB connection එකක් තියෙනවා නම් හොදා කියලා හිතෙන්නේ..... :P
මනුශාන්
එළ එළ මේක එනකම්මයි බලන් හිටියේ
Anarchy
Machan Michael moore ge Capitalism: A love Story hamba unada? set unoth danna puluwanda?
Thanks Brother
May peace with u
:::SlaPp3r:::
එළකිරි ගෝලයා මමත් මේ ෆිල්ම් එක හොය හොය හිටියේ...හොද කොපියක් කියලා හිතනවා.
Lahiru Randika
niyamayi mama assawen hitya 1k balanna.. Eth mata time 1ka hambune na download karanna, dan ithin balamuko...
KaniRockz
අඩේ ගොඩක් ස්තූතී ගෝලයා...
San J
අඩෝ මචං ගෝලයා මේක නම් පට්ට මූවී එකක් බන්.
zoniczz
machooo meke thiyenne wena film ekak ne??
bashitha
Torrent not found...
The torrent you requested (id: 3070070) does not exist in our database.
මෙන්න මෙ මැසෙජ් එක අවා......වෙන ටොරන්ට් එකක් ඔනෙ........
ගෝලයා
ලිපිය යාවත්කාල කලා.
internetchamara
Maxxa film............most beautiful animation film i'v ever watched..........
රැවන්
එකෙන් බාන්න තියෙන හොදම වෙලාව දවල්ද එහෙමත් නැත්නම්
රාත්‍රි යේද???රැවන්
තව දෙයක් අමතක උනා ඔයගොල්ලො ප්‍රතිචාරයක් පාරක් දානකොට
නම ලඟට පොටෝ පාරක්දාන්නෙ කොහෙමද???රැවන්
භාණ්ඩෙ හ්තුවට වඩා වේගයෙන් ටෙරන්ට් බක්කියට ගොඩ වෙනවනෙ
Ramraj
මම බලපු හොදම ඇනිමේෂන් එක.
mn
thanks.....
Shashi Fernando
mekanam maruuuuuuuuuu....... :D
dineth silva
mata dvd rip balanna danne naa.jet oudio eken balanna puluvan vidiha kiyanna.
-pothe gura ,roily atulu siyalu denatama jaya sri....!Shashi Fernando
mekanam patta kiyanne, kiyala wadak naha, ahdaraya, duka, satutu siyalla musu una agana baiscope ekak. istuti meka dunna sahodarayata
manee
ane meka bit torrent eke download wenne nehe ne load wena files open karannath be
Sasanka
ko meka wada nane, puluwannan meke subtitles link ekak danawada???
ganidu
තැන්ක්ස් වේවා!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අඩෙ පට්ට පට්ට.. ඇනිමේෂන් කිවුවොත් මගෙ පන වුනත් දෙනවා...ගෝලයා ජය :D