මෙක මගෙ පලවෙනි සිංහල උපසිරැසිය.හෑමදාම ෆිල්ම් අරන් ගිහින් සබ් එකත් එක්ක බලනවා විතරයි මම..ඉතින් මත් හිතුවා සබ් එකක් දාන්න ඔනෙ කියලා.වැඩේ කරන්න ගත්තහම තම්යි තේරුනේ කොච්චර කට්ටක්ද කියලා. ඒ නිසා වැරදි ඇති නම් සමාවන සේක්වා. ඇත්තටම මෙ සයිට් එකෙ අය අපිට සිංහල සබ් දෙන්න ගොඩක් මහන්සි වෙනවා..ඇත්තටම එගොල්ල්ලො…
මෙක මගෙ පලවෙනි සිංහල උපසිරැසිය.හෑමදාම ෆිල්ම් අරන් ගිහින් සබ් එකත් එක්ක බලනවා විතරයි මම..ඉතින් මත් හිතුවා සබ් එකක් දාන්න ඔනෙ කියලා.වැඩේ කරන්න ගත්තහම තම්යි තේරුනේ කොච්චර කට්ටක්ද කියලා. ඒ නිසා වැරදි ඇති නම් සමාවන සේක්වා. ඇත්තටම මෙ සයිට් එකෙ අය අපිට සිංහල සබ් දෙන්න ගොඩක් මහන්සි වෙනවා..ඇත්තටම එගොල්ල්ලො අපි වගෙ ෆිල්ම් පිස්සොන්ට ලොකු උදව්වක් මෙ කරන්නෙ. ලොකු කැපකිරිමක්. මේ ෆිල්ම් ඒකනම් ගොඩක් අය බලලා ඇති. මාත් බලලා ගොඩක් කල්. සයිට් එකෙ මෙකෙ ලිපියක්නම් තිබ්බා එත් සිංහල උපසිරැසි තිබ්බෙ නෑ..මෙක මගෙ හිතට වැදුන ෆිල්ම් එකක් හින්දා මම මෙකට සබ් දානවා කියලා හිතා ගත්තා. එකට ෆිල්ම් එකත් තව පාරක් බැලුවා. මෙක පට්ටම ෆිල්ම් එකක්..imdb අගයත් ඉතා ඉහලයි..මන් කතාවනම් කියන්න යන්නෙ නෑ..සහො කෙනෙක් කතාව කලින් කියලා තියෙනවා..එක යටින් ඇති මෙක ක්‍රියදාම ෆිල්ම් එකක් උනාට..මේ ෆිල්ම් එකෙන් අපිට ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා.. එහෙනම් බලන්නකො මම තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් ආයෙමත් එන්නම්…
මීට පෙර පළකල ලිපි.
IMDB දර්ශකයේ 5.7 ක්ම , චිත්‍රපටය නිකුත්වී අඩ මාසයක් යන්නත් කලින්ම ලබා ගත් මෙය ලෝකයේ ප්‍රදර්ශනයට නිකුත් වූයේ පසුගිය මාර්තු 11 වෙනිදා. මෙතරම් ඉක්මනින්ම මේ චිත්‍රපටයේ හොඳම කොපියක් ලැබීම හරිම වටිනවා. විශේශයෙන්ම සිංහල සබ්ස් නොමැතිව මෙය ඉතාම පහසුවෙන් නැරඹීමට හැකියාව ලැබෙන්නේ 2011 දී තිරගතවූ අතිශය ක්‍රියාදාම සහිත චිත්‍රපටයක්ම නිසාවෙනි.
කථාවේ සාරාංශය ;
හමුදා (නාවික) කර්ය්‍ය මණ්ඩලයේ සාජන්ට් වරයෙකු තම විශ්‍රාම ගැනීම සම්මත කර තිබුනත් අවසාන වැඩසටහනට සහභාගීවීමට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීමක් සිදුවන දිනයකදීමය. ඒ.. අහසේ පාවෙන උල්කාපාත ලෙස සැක කලත්, හදිසියේම පොලවට පතිත වන ඒවා උල්කාපාත නොවන බැවිනි. ඒ පෘථුවිතලයේ අවකාශයට ඇතුල්වූ පිටසක්වල ජීවීන් විශේෂයකි. ඇමරිකාවෙහි ලොස් ඇන්ජලීස් වෙත මේ ප්‍රහාරය සිදුවන බැවින් චිත්‍රපටයේ නම යෙදීම සිදුකර ඇත. මේ සිදුවීමට ඔවුන් හා සාමාන්‍ය වැසියන් ද, කුඩා ළමයින්ද මුහුනදීමේ දී සිදුවන ත්‍රාසජනක ක්‍රියා සමුදාය මෙම චිත්‍රපටය නැරඹීමෙන්ම වටහා ගැනීමට සිදුවේ.
ඇමරිකාවේ නිශ්පාදනයක් වන මෙය 2011 වසරේ අධික පිරිවැයක් දරා නිශ්පාදනය කළ චිත්‍රපට අතර ප්‍රමුඛ තැනක් ලබාගෙන ඇත. වර්ශ 1942 පෙබරවාරි මස 24-25 දින වලදී, දෙවන ලෝක යුධ සමයේ හඳුනා නොගත් පියාඹන වස්තුන් සමූහයකට වට 1440 කට වඩා පහරදී ඒවා පළවාහැරීමට සිදුවූ සත්‍ය කථාපුවත තේමා කරගෙන 2011 දී මේ චිත්‍රපටය රිදීතිරයට පැමිණේ.
ප්‍රධාන චරිතය, සාජන්ට් Michael Nantz ලෙස Aaron Eckhart ද (The Dark Knight හි උප ප්‍රධාන චරිතයට පණපෙවූ ) සුප්‍රකට LOST “TV” කථා මාලාවේ රඟපෑ Michelle Rodriguez , Elena Santos ලෙසද පනපොවයි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ප්‍රියන්ත ද සිල්වා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
හැමෝටම ආයුබෝවන්!!
මේක මගේ පලවෙනි ලිපිය. හැමදාම බයිස්කොප් අඩවියෙන් දෙන බයිස්කෝප් බල බල හිටියට ලිපියක් ලියන්න හිතුනේ අද. මේක 2011 පිටවුනු පට්ටම බයිස්කෝප් 1ක්…හොඳ කොපියක් හම්බ වුන නිසා ඔයාලටත් දෙන්න හිතුන. imdb ශ්‍රේණිගත කිරීම් වල 6.3 ක අගයක් අරන් තියෙන මේ බයිස්කෝප් එකේ කතා සාරාංශය මෙහෙමයි.
2011 අගෝස්තු 11 වැනිදා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරය ආසන්නව මුහුදට අහසින් යමක් වැටෙනවා.ඒක පිටසක්වලට අයත් යානාවක් බව ආරක්ෂක අංශ තහවුරු කරගන්නව. එම පිටසක්වල ජීවින් මිනිසුන්ට ඔවුන්ගේ අවි වලින් පහර දෙමින් මුළු නගරයම විනාශ කරනවා. පිටසක්වල ජිවින්ට විශාල ගුවන් හමුදා බලයකුත් තියෙනවා. ඉතින් මේ අතර ඇමරිකානු මැරීන් සෙබළු පිරිසකට අයත් වන රාජකාරිය තමයි ඒ එක ප්‍රදේශයක ඉන්න සාමාන්‍ය වැසියන් ඉවත් කරගැනීම සහ ඔවුනට මුණ ගැසෙන මිනිසුන් නොවන ඕනෑම දෙයක් විනාශ කිරීම. කොටින්ම කියතොත් පිටසක්වලයින් විනාශ කිරීම. ඉතින් මේ සෙබළුන් මේ මෙහෙයුම කරන්නේ කොහොමද, ඔවුන් යොදාගන්න උපක්‍රම මොනවද, ඔවුන් සාර්ථක වෙයිද කියල දැනගන්න නම් ඔයාලට මේක බාගෙනම බලන්න වෙනවා.
ත්‍රාසය පිරි මේ බයිස්කෝප් 1 අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jonathan Liebesman විසිනි.මේ බයිස්කෝප් 1ට රංගනයෙන් Aaron Eckhart, Michelle Rodriguez, Bridget Moynahan සහ Ne-Yo වැනි නළු නිලියන් සහභාගී වෙලා තියෙනවා. ආයේ දෙපාරක් හිතන්නේ නැතුව බාගන්න.
ප.ලි : මගේ පළමු ලිපිය නිසා වැරදි ඇති.. ඒවා පෙන්නලා හරි කමක් නැ කමෙන්ට් 1ක් දාල යන්න… ස්තුතියි..
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දුලිත සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 899EACED56AAC96C3634140140B4DD96C23813BE 1.37 GB (DVD) කොපිය මෙතනින් බාගන්න 7b2c8fc3e052778b5e27927b6dcd7741be6cd769 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,114 downloadsDownload Battle-Los-Angeles2011-www.baiscopelk.com-1.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
171 comments
Suren n. Semage
rock hasi
mata subtitle hadanna one
pula
Thanks Thanks Thanks
I was waiting for thisමල්$han
අෆ්ෆා හොද කොපිය එනකන් තමා මාත් මේ හිටියේ...තැන්කු... -_-
max
Thanks sahoo....
AMila
sha niyamai ne , Meka nam Balnnema thama Hitiye.
Thx
Suren n. Semage
Dewanuwa Hemotama Suba Dawasak!!!
Bohoma stuthi ප්‍රියන්ත Saho.
Bohoma Stuthi දුලිත saho. Palamu lipiya unata waraddak nam ne. onna comment ekak demma. digatama liyanna.
Jaya wewa saho.!!!darshi
Thnaks a lot
shammi
thanks............ mamath bami
දුලිත
@ සුරේන් : බොහොම ස්තුති සහෝ.. මට මාර හැපී
කැනී
අලුත් එකක් දුන්නට බොහෝ පින්.
Praසන්ன
තෑන්ක්ස් සහෝ...
DC
Tahks Lot
Amil
බොහෝම ස්තුතියි සහෝ.... මේ වගේ ෆිල්ම් වැඩිවැඩියෙන් දාන්න පුළුවන් වෙවා
shiwantha
lokudeyak machan meka dapu eka. :)
balanna asawen hitiye.thnx a lot :D
laksirigun
Ala Macho බොහෝම ස්තුතියි වැඩිවැඩියෙන් පින්. පින්. පින්. පින්. පින්. පින්. පින්.
Tnx සහෝ........
sasa
බොහෝම ස්තුතියි!
Jayan Chamal
patta man bava niyama gindara
blackcorde
onna banawa thnx kollo..mey uba adminwa dannawa nam puluwannam trailer ekak add karapan youtube eke link dala..mama hamogema cmnt wala meyka kiwwata thaama kisima proyojanayak wela na....uba daapu palweni eka nisa cmnt gana uba unandu wei kiyala hithanawa...eka nisa adminta kiyapan...eythakota lassanata thiyei bn.....hamotama hoda idea eka ganda puluwan liyala thiyenawata wada....gud luk..thnxx..thawa dapan issarahatath...
Ramraj
ෂා දෙන්නටම ස්තූතියි. මෙන්න දැන්ම බානවා.
P C W
maxxa movie ekak eye baluwa action nam action thanks saho
eshan
thk u saho.... ela kiri film akak wage, bala balamu.elaz
dinuu
onna mamath banawa.
Dilshan
Onna dennatama thanx
ashan suranga
math demma banawaaaaaaaaaa
parakkku karanne neeeeethooooosaman
goda dawasakin onna site ekata awa... den ithin okkoma mis una film banna patan gannawa... me film ekatath thankx.....
ashan suranga
thanks machan.....
Viraj
Thanks a lot Priyantha and Dulitha !!!
Lahiru
skyline wagema thawath maxxxxxa movie ekak!!!!!!!
නදීර
thanks
chinthaka
dennatama godak sthuthi kiyala mamath DL kara gatta ehenam..thanx machanla...
isuru
ela man meka meta dawas 2kata kalin bawa . fattama fatta.
Nilanka
Ela ela miyamai... digatama karagena yanna..
Chamil
Denakan thamai hitiye..... thanks saho.......
තීර්ථ යාත්‍රිකයා
බොහොම ස්තුතියි මිත්‍රවරුනි....
මමත් බාන්න දැම්මා...Anonymous
එල
Enri
ela machan ela.thanks a lot dunnata.keep it up.......
Alaya
gammaaaaaa \m/
jshan
WOooooooooooooow elazzzzzzz tnzzzzzzzzzzzzz
Roshan
niyamai sahola 2nnatama thnx.....!
radi
mama oka bawa eth mata eka allala giye na.
AL1717
Priyantha And Dulitha Dennatama Thanks.
Movie Eka Nam Kiyanna tharam Case Ekak Ne
Thanks Jaya Wewaaaaa...aaa
thankxxxxxx
Anonymous
TXXXXXXXXX!!!!!!!!!!
hayyoooo meke English subs hoya ganna na ne :(((((
kawru hari puluwan nam link 1k dannako....
LOKU hlp 1k..Optimus Prime
720p හරි 1080p හරි rip එකක් එනකම් ඉන්නව. R5 rip බලල හොඳ rip එකක් ආවම තව පාරක් බලද්දි වැඩක් නෑ. :|
:) මේ film එක ගැන විස්තරයට ගොඩක් ස්තූතියි!kalana
elaaaaaaaaaaaa
kasun
machang maxxama movie ekak elama thama pattai!!!!! Digatama daaapan machang!!!! Al the best!!!!
charana
mama meka enakan balan hitiye thank you thank you very much
h
පිටසක්වලින්නං දන්න කියන උන් වෙන්න එපැයි... බාගෙන බලන්න ඕන... ප්‍රියන්ත දුලිත දෙන්නටම රොම්බම තෑංක්ස්ය.
Vimukthi Senavurathna
thankssssssssssssssssssss saho
i'm waiting 4 this ...... (^_^)manuwa
damma
Advertisement
![Battle: Los Angeles (2011) | නගරය විනාසයි…[සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/battle-los-angeles-2011-555x250.jpg)

Onna ada mama 1st.