කොහොමද යාළුවනේ, ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් ඔයාලට උපසිරසිය ක් අරගෙන ආව. මේක මම දෙන්න හිටියෙ නම් මීට ගොඩක් කලින්. ඒත් ඉතින් කර ගන්න හම්බ උණේ නෑ. කොහොම හරි ඔන්න අන්තිමේදි ගොඩ දා ගත්ත. ඔයාලට මතකනෙ මම කලින් ඔයාලට දුන්න Vacancy (2007) ෆිල්ම් එක. අන්න ඒකෙ දෙවෙනි කොටස තමයි මම අද මේ අරගෙන ඇවිත් තියෙන්නෙ. IMDb…

කොහොමද යාළුවනේ, ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් ඔයාලට උපසිරසිය ක් අරගෙන ආව. මේක මම දෙන්න හිටියෙ නම් මීට ගොඩක් කලින්. ඒත් ඉතින් කර ගන්න හම්බ උණේ නෑ. කොහොම හරි ඔන්න අන්තිමේදි ගොඩ දා ගත්ත. ඔයාලට මතකනෙ මම කලින් ඔයාලට දුන්න Vacancy (2007) ෆිල්ම් එක. අන්න ඒකෙ දෙවෙනි කොටස තමයි මම අද මේ අරගෙන ඇවිත් තියෙන්නෙ. IMDb දර්ශකයේ මේකට 4.9 ක වගේ අගයක් ලැබිල තියෙනව. මේකත් කලින් එක වගේම අයිති වෙන්නෙ Horror, Thriller ගණයටම තමයි.
කතාව ගැන බොහොම කෙටියෙන් ටිකක් කියන්නම්. යාළුවො තුන් දෙනෙක් ඉන්නව කේලබ්, ජෙසිකා සහ ටැනර් කියල. මෙයාල ජෙසිකලගෙ ගමේ යන ගමන් තමයි ඉන්නෙ. ඉතින් දිගටම ගමනෙ ඇවිල්ල මහන්සි හින්ද මෙයාල රාත්‍රියේ නවාතැන් ගන්න නවාතැන් පලකට යනව. ඒත් ඉතින් එයාල දන්නෙ නෑ මේකෙ අයිතිකාරය හැම තැනම කැමරා හයි කරල තියෙන්නෙ කියල. මේක කොහොම තැනක්ද ? වෙන්නෙ මොනාද කියල ඔවුන් දන්නෙ නෑ. ටිකක් වෙලා ඉද්දි ඔවුන්ට තේරෙනව මොකක්ද මෙතන සිද්ධ වෙන්නෙ කියල. මම ඊට වැඩිය කියන්න යන්නෙ නෑ ඔයාලටම බලන්න කියල ආරාධනා කරනව. මේක ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලන් ඉන්න පුළුවන්. පළවෙනි එක වගේම හොඳට මේකත් තියෙනව. ඔයාලම බලන්නකෝ.
හොඳයි යාළුවනේ, එහෙනම් මම ගිහිල්ල එන්නම්. ආයෙත් මේවගේ උපසිරසිය කින් හමුවෙමු. බලල කියන්නකො කොහොමද කියල. ජය වේවා!!
97cbfb6237c07e42919306b36e869c351a3b4f8f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
915 downloadsDownload Vacancy.2.The_.First_.Cut_.2009.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
24 comments
Thisara Neo (තිසර නියෝ)
කැලුම් ගුණසේකර
දෙකකුත් තියනවා එහෙනම්. නියමයි. ස්තුතියි සහෝ.
Bozz
Horror wassak :-D jaya wewa
dinidu madushanka
ela ela saho patta katawak wage jaya wewa
kasun usa
pattama film akak mcn.sub damma aka watinawa.pattama tama.
deleepa
සහෝ පුලුවන් නම් The Others(2001) චිත්‍රපටියත් සබ් කරලා දෙන්න කෝ එකත් Horror ජාතියේ එකක් ඔබට ජය
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
චතුර මදුසංක
ela mcn sirama tama
Danuka
ස්තුතියි සහෝ.
me
Thanks
නලින්
ස්තුතියි චානක
ජය වේවා!
Sanjaya
Thanks saho....
Dhanushka
Thankssssssssssssssssss
kavi
thanx lakshan
Tharindu Perera
1 baluva machann....supiri....mekath danma bagannavaa..
thanks sub ekatahh....“චූටී මල්ලි”
2ත් දුන්නු එක වටිනවා
එල
සබට තුති
ඔබට ජය............දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ දැන් කොටස් දෙකම සම්පුර්ණයි, ජයවේවා.
ගමයා
එල මචෝ
thnxරොයිලි
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න කොහොමද කියලා. ජය෴෴ :P :P
poornarm
Thankz macho
DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Naween
උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ….!
mithun
උපසිරැසියට බොහොම තුති සහො නියම ෆිල්ම් එකක්
dhanu1988
Niyamai...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)