කිසියම්ම හෝ දිනයෙක ඔබ නවාතැන්පොළක රැයක් ගෙවා තිබෙනවාද? එවන් නවතැන්පොළකදී ඔබට රූපවාහිනී, දුරකථන, උණුවතුර වැනි පහසුකම් ලැබෙනවා. එවන් විටෙක ඔබ රූපවාහිනියෙන් සිනමාපටයක් කාරිය නරඹන්න අමතක කරන්නේ නැත්තේ එමගින් මේ ගමනේ මිහිරිතාවය තව තවත් තීව්‍ර වන නිසයි. විශේෂයෙන්ම ඔබ විවාහ වූ අලුත මේ ගමන ගියොත්නම් දෙදෙන…
කිසියම්ම හෝ දිනයෙක ඔබ නවාතැන්පොළක රැයක් ගෙවා තිබෙනවාද? එවන් නවතැන්පොළකදී ඔබට රූපවාහිනී, දුරකථන, උණුවතුර වැනි පහසුකම් ලැබෙනවා. එවන් විටෙක ඔබ රූපවාහිනියෙන් සිනමාපටයක් කාරිය නරඹන්න අමතක කරන්නේ නැත්තේ එමගින් මේ ගමනේ මිහිරිතාවය තව තවත් තීව්‍ර වන නිසයි. විශේෂයෙන්ම ඔබ විවාහ වූ අලුත මේ ගමන ගියොත්නම් දෙදෙනා තනිව ගෙවන රැයක් ලෙස එය වඩාත් සොඳුරු මතකයන්ගෙන් පුරවාගන්නට ඔබ පසුබට වන එකක්නම් නැහැ. ඉතින් එවන් විටෙක ඔබ නරඹන සිනමා පටයෙහි යම්කිසි අමුත්තක් දක්නට ලැබුණොත්?! එහි ඔබ වැනිම තවත් තරුණ යුවලකගේ දසුන් සහිත සිනමා කෘතියක් දිවයනවා. ඔවුන් විඳින භයංකර අත්දැකීමක් එම දර්ශන පෙළ ඔස්සේ ඔබට දැකගන්නට ලැබෙනවා.
මේ සිනමාපටයේ මෙවන් එක් සිදුවීමක් පමණක් නොවෙයි; එවන් සිදුවීම් පෙළක්ම අඩංගු වෙනවා. ඒවුණත් මොකද්ද මෙහි ඇති අමුත්ත? ඒ තමයි මෙම චිත්‍රපටය රූගත කර ඇති දර්ශන-තලය. ඒ ඔබ දැන් සිටින කාමරය. මේ කාමරය තුළ මින් පෙර රැය ගත කරන ලද, තරුණ යුවල් කිහිපයකටම අත්විඳීමට සිදුවෙන එක්බඳු සිදුවීම් රැසක් රූගත කර නිමවන ලද සිනමාපටයක් තමයි ඔබ නරඹමින් ඉන්නේ! මෙවිට ඔබට එහි දක්නට ලැබුණු බඳු යම් සිදුවීමක් හෝ කිහිපයක් අත්දකින්නට ලැබෙනවා.
ඔබගේ අතිමහත් භීතියට හේතුවන පරිදිම ඔබ වටහා ගන්නවා මේ දිවෙන සිනමාපටය, හුදු නිර්මාණයක් පමණක් නොව, මෙවන් තවත් පිරිසකට සත්‍ය ලෙසම සිදුවූ සිදුවීම් අඩංගු වී ඇති එකක් බව සහ එම සිදුවීම් දැන් ඔබ සොයමින් ඔබ කරා ඇදෙන බව. ඉතින් දැන් ඔබට සිදුවන්නේ මින් පළා යා හැකි, පණ ගලවා ගත හැකි මගක් සොයා සටන් වැදීමටයි. දැන් ඔබට තීරණය කරන්නට වන්නේ ඔබ මෙම සිනමාව වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය කුමක්ද යන වග. සැබැවින්ම ඔබ මෙහි “තිරකතා රචකයා වෙනවාද?” “අධ්‍යක්ෂකවරයා වෙනවාද? ” නැතිනම් හුදු “නළුවන් ලෙස පමණක් කටයුතු කරනවාද?” තීරණය ඔබේ අතේ! නමුත් ඔබ මින් තෝරාගන්නා දේ මත ඔබේ අනාගතය රැඳී පවතිනු නො-අනුමානයි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "උදා" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
d2a9042548c1b6790205d99df21ae6bfd90a0bb6 3364bb341873c48c98d6c3722012af9e910084df ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,363 downloadsDownload Vacancy-2007-www.baiscopelk.com-.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
79 comments
kasun
Hashan Sankalpa
elazz
gayya
nice movies,i watched it once....2nd part also available
Tharanga Darshana Ekanayaka
ගොඩක් බය හිතෙනවා ඇති..
පස්සේ බලන්නම්.......
මේ දවස් වල මම ඉන්නේ තනියෙන්........Sampath Bandara
baiscope sinhalen kiuwata ... ko singhala sub nene...
Dhanushka
hmm ko sinhala sub ?
M.D.A Pradeep (අමිල මනනදේව)
මම මේක කළින් බලලා තියනවා.හොද ෆිල්ම් එකක්.
ස්තුතියි සහෝ..Saranga
හොඳ film 1ක් වගේ. බාලම බලමු.
ගොඩක් ස්තුතියි....kalpa
going to ba ganna :D
අමිල නිශාන්ත
එල
රාම් රාජ්
patta film ekak wage neda.balamu
Madushanka Gamage
man meka meta kalin balala thiyenawa...ela storiya......!!! ;)
psw
intrnet limit eka thama prblm eka :D
නිෂූ
මේ සැරේ ෆිල්ම් එක ගැන ලියලතියන ශෛලියත් හරිම අමුතු එකක් !
ඔහොම යන් ඔහොම යන් ! ජයවේවා !k2abey
dan ithin awith balala yanna thama thiyenne airtel 45ta keleuwane
i yoo baiscopechamila
thanks
පොලා
හරියට හරි..! අදත් අඩියක් ගහලම තමයි බලන්න වෙන්නෙ..
Din
Article is great...!!! normally i don't like horror movies, but after reading this, i thought to hv a go....!!! thanx for the movie...!!!
Sha
mama samanyan horror walata kamati na. bt oya me liyala tiyana aka dakkama balanna hetuna :)
Onna down wenna damma :D
Film aka balala allala giyoth aniwa comment 1k dannam :)
anyway film 1a dunnata thankzzzzzzzzzzz ;)
Jyayawewaaaaaaaaaaaaaaaaa :D
kasun
mata me film balanna vidiyak kawru hari kiyanawada
tuty
ytyt
podi kolla
Maxxa... ahh..
Esha
Film1 man gaaawa tibunata beluwe ne..me lipiya amutu nisama film1 balanna hithuna...thanks
Uraj Deemantha
අම්මෝ මම මේක බාලා උඩින් පල්ලෙන් බැලුවා..... බය හිතෙනවා එකසිය ගානට....!!
me
Thanks
AL1717
pATTA mOVIE eKAK meka mamath beluwa Mita kalin
Thanks Machan
jaya WEwaaanavo
tnx bro! seems it is a nice movie
Harshika
meka mona holman ekakda? minee marum ekak ne meka.......!
Alaya
umbe dscrption eka kiyewwama baya hithenawa..onna baanawoo =D
Air Bender
ela machannn,,,Thaankzzzzz,,,downlding,,,
sanju
මේකේ පළවෙනි කොටස තමයි 2007 දී ආව මේ ෆිල්මි එක.දෙවනි කොටස 2008 දී හදපු Vacancy 2: The First Cut කියන එක.ඒකත් මේ වගේම බය හිතෙන එකක්.මෙන්න ලින්ක් එකhttp://www.imdb.com/title/tt1204979/
Isuru
artical 1ka nam sira.......
පිස්සු පුසා
මෙ වගේ එවා බලන්න ඒ තරම් කැමැත්තක් නැතත් ලිපිය නිසා බලන්න ආසාවක් අවා. ඔන්න එහෙනම් මාත් දැම්මා. ස්තුති..
රාම් රාජ්
thank
El
ooooopsss i ddnt enjoy.. the plot is nothing.. just only scary
nim
kohomada meka down karanne warning ekak enawane
Gayan
Thanks Dear um rili appriciate ur's work....gudjob!!!
Gayan
Thx Machan Gud Job !!!!
was
පට්ට එකක් නේ අනිවා බලන්න ඕනේ
#ChalinduDeshan (කිනා)
එල එල.
සබ් එකට තුති!
ජය!!Samith Madhusanka
නියමයි බොක්ක. දිගටම කරගෙන යමු!
lasidu
ෆිල්ම් එක නම් පට්ට ඇති උදා ලිපිය නියමෙට දාලා තියෙනවා සබ් එකටත් පින්
quik
thanks
fd
supiri kathwak meyka man issara balala thieynawa aye subs akka balanwa
wow
wow,maru :D
ranga
supiri baiscope akata thanks mey wage supiri awa aragena ana akata
ositha
parana unath mey wage patta awa denna one :) aniwa
lk
jaya!!!
saman
patti patti. film eka thiyenawa. a nisa sub eka bagaththa. thanx saho.
yasas
niyamai chanaka mey wage abirahs awa maru
kalinga
මෙන්න ෆිල්ම් කියලා වැඩක් නෑ සුපිරි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ahahahaha 1st cment 1a magen.. onna banna dammooo