සුභ දවසක් හැමෝටම. කාලෙකට පස්සේ තමයි ඔයාලව හම්බවෙන්නේ. මේ පාර මම ගෙනාවේ හොරර් සහ ත්‍රිලර් කාණ්ඩවලට අයිතිවෙන 2015 වර්ෂයේ එළිදක්වපු චිත්‍රපටයක්. හැබැයි මේකේ බ්ලූරේ පිටපත නිකුත්වුනේ නම් මේ අවුරුද්දේ මුල. මේ චිත්‍රපටය මං ටික කාලෙකට කලින් බාරගත්ත එකක් වුනත්, කොහොමහරි මට මඟහැරිලා. මම කලින් ගෙනාපු Headsho…

සුභ දවසක් හැමෝටම. කාලෙකට පස්සේ තමයි ඔයාලව හම්බවෙන්නේ. මේ පාර මම ගෙනාවේ හොරර් සහ ත්‍රිලර් කාණ්ඩවලට අයිතිවෙන 2015 වර්ෂයේ එළිදක්වපු චිත්‍රපටයක්. හැබැයි මේකේ බ්ලූරේ පිටපත නිකුත්වුනේ නම් මේ අවුරුද්දේ මුල. මේ චිත්‍රපටය මං ටික කාලෙකට කලින් බාරගත්ත එකක් වුනත්, කොහොමහරි මට මඟහැරිලා. මම කලින් ගෙනාපු Headshot (2016) චිත්‍රපටයටත් කලින් තමයි මේක බාරගෙන තියෙන්නේ. පරණ මේල් එකක් චෙක් කරනකොට තමයි ආයේ අහුවුනේ. කොහොමහරි ඔන්න උපසිරැසිය ගෙනාව එහෙනම්. ත්‍රාසජනක චිත්‍රපටයක් විදිහට වර්ග කරත් මේකේ නිරුවත් දර්ශන බොහොමයක් අඩංගු වෙන නිසා, පොඩි අයට නම් සපුරා තහනම්. අවුරුදු විස්සක් වත් නැත්නම් ඔහොමම හැරිලා යන්න, ආය මේ පැත්තවත් බලන්න එපා. තේරුණා නේද..
කතාව ගැන චුට්ටක් කිව්වොත්, මේකේ එක ප්‍රදේශයක් තියෙනවා. එහෙ අද්භූත කාන්තා පිරිසක් ඉන්නවා. මේ අය ජීවත්වෙන්නේ මිනිස්සුන්ගේ ලේ බීලා. අපි ඔය වැම්පයර්ස්ලා කියන කට්ටිය තමයි. මේ ප්‍රදේශයට යන අය මේ හේතුව නිසාම අතුරුදහන් වෙනවා. කොහොමනමුත් ගොඩක්දෙනා මේ කතා විශ්වාස කරන්නේ නෑ. එහෙම පණ්ඩිත වෙලා නිවාඩුවක් ගතකරන්න කියලා එක්තරා තරුණ සැට් එකක් මේ පැත්තට යනවා.ම විස්තර කරා ඇති එහෙනම්. ඉතුරු හරිය ඔයාලම අරගෙන බලන්න.
ආයෙත් පාරක්, පොඩි එවුන් මේ චිත්‍රපටය බානවා එහෙම නෙමෙයි. ඒක මම තරයේ හෙලා දකිනවා. හරි හරි. මං ගියෝ.. චිත්‍රපටය බාරදීම සම්බන්ධයෙන් සමන් ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වන අතර නැවතත් උපසිරැසියකින් හමුවනතුරු මම සමුගන්නවා.
ජයවේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
Vampyres.2015.720p.BluRay.x264-GUACAMOLE
Vampyres.2015.NORDiC.1080p.BluRay.x264-RAPiDCOWS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
9,464 downloadsDownload Vampyres-2015.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/CHamith2-e1484266449237.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමිත් මිහිරංග
Subtitles
25 comments
Sasanka
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
පොඩි එවුන් ටික තමයි බන් අනිවා මේක බලන්නේ. දැන් ඉන්න පොඩි එවුන් වයසින් පොඩි උනාට අපිට වඩා ලොකු වැඩනේ කරන්නේ!
~~බුදුසරණයි..ජය වේවා~~podi kassa
ado ubata 20k wath na neda.?
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.sandun
thanks,
"sharktopus 2010"
puluwannam mekatath sub dennaරයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
#ජය වේවාඩිලාන් හසිත
සබ් එකට තුති චමිත් සහෝ
නැවත හමු වෙමුmadusara manawasinghe
එල.
ජයවෙවා.
ඔබ ජිවිතය සාර්තක වෙවා.අසිත
elama saho thanks
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chan
american gods tv series ekata sub dandakooj
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Anonymous
Maru ban
ISU JP
ela suba
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kithmal
ගොඩා......ක් ස්තූති සහෝ උපසිරැසිය ලබාදුන්නට . ෆිල්ම් එක මේ මාසේ 17 ඩවුන්ලෝඩ් කරලා බැලුවේ නෑ සබ් එක නැති නිසා. ඔන්න ඉතින් ඔයාට පින්සිද්ද වෙන්න ඒක දැන් බලන්න පුළුවන් ...
era
thnkx mcn
Rajitha
Thanks machan......jayawewa.....!
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ.මේ දෙකටත් සබ් දෙන්න.පලවෙනි ෆිල්ම් එකට site එකේ සබ් තියනවා
The Human Centipede 2 (Full Sequence)
The Human Centipede 3 (Final Sequence)
ජය වේවා!Amalka Himeshan
තැන්ක්ස් මචන් මේ බෑව
ඔන්න අපිනම් 20 පැනපු එවුන් හොඳේ :vcharli
ela ela
Bruce___Wayne
එහෙනම් අනිවා බලන්නෝන
බොහොම ස්තුතියි උපසිරසියට
ජය ✌ ✌✌Dewadithya
Thanks for Sub!
Rukshan37
Ela
Malshan
මේකෙ sub download කරන්න බෑනෙ...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sub ekata bohoma sthuthee sahooo...!!!!