Watch Trailer

Malli Malli Idhi Rani Roju (2015) with Sinhala Subtitles | ආයෙමත් ආදරෙන් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවේවා! 2016 ජනවාරි මාසයේ තමයි කමෙන්ට් එකකින් මේක ඉල්ලලා තිබ්බේ. ඒ දවස් වල හොයලා බලනකොට මේකට ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ලා තිබ්බේ නැති නිසා වැඩේ අතෑරියා. මීට සති දෙකකට විතර කලින් උපසිරැසියක් ඇවිල්ලා කියලා දැනගත්තට පස්සේ ඇඩ්මින්ලගෙන් අහලා බැලුවා කවුරු හරි බාරගෙනද කියලා. කවුරුත් බාරගෙන තිබ…

 

හැමෝටම ආයුබෝවේවා! 2016 ජනවාරි මාසයේ තමයි කමෙන්ට් එකකින් මේක ඉල්ලලා තිබ්බේ. ඒ දවස් වල  හොයලා බලනකොට මේකට ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ලා තිබ්බේ නැති නිසා වැඩේ අතෑරියා. මීට සති දෙකකට විතර කලින් උපසිරැසියක් ඇවිල්ලා කියලා දැනගත්තට පස්සේ ඇඩ්මින්ලගෙන් අහලා බැලුවා කවුරු හරි බාරගෙනද කියලා. කවුරුත් බාරගෙන තිබ්බේ නැති නිසා, බාරගෙන වැඩ අස්සේ පුලුවන් තරම් ඉක්මනට උපසිරැසිය අරගෙන ආවා. මේ උපසිරැසිය කරන්න කියලා බාර දීපූ විමා සහෝදරයටත් ස්තූති කරන ගමන්  දිවා රෑ නොබලා වෙහෙස වෙන සියලුම ඇඩ්මින් මඩුල්ලත් මතක් කරනවා. ඒ වගේම සිසිල ප්‍රසාද් සහෝදරයටත් ස්තූතියි කරපු උදව් වලට.

ආදර කතා ගණයට අයත් වන මෙම චිත්‍රපටය 2015 පෙබරවාරි 06 වන දා සිට ජනතාවට විවෘත වුනා. මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වෙන්නේ Sharwanand (Raja Ram) සහ Nitya Menon (Nazeera). ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේදී (දකුණු ඉන්දියානු)  නිත්‍යා මෙනන් හොඳම නිළිය සඳහා නාම යෝජනා දිනාගත්තා. ප්‍රධාන චරිතයක් ලෙස දැක්වූ  කුසලතාවය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් හිමි කර ගන්නට ඇයට හැකියාව ලැබුණා.

කතාව ගැන කියනවනම්, රාජා රාම් කියන්නේ ධාවකයෙක්. පියා ජීවතුන් අතර නැති වුනත් අම්මාගේ උපකාර අරගෙන ක්‍රීඩා කටයුතු කරගෙන යනවා. ආර්ථික දුෂ්කරතා නිසා සපත්තු නොමැතිවයි මෙයා ධාවනයේ යෙදෙන්නේ.  දවසක් ධාවන පථයේදි තරඟයක් අතරතුර පොඩි ගල් කැබැල්ලකට මෙයාගේ යටිපතුල තුවාල වෙනවා. මොනා වුනත් මෙයා තරඟය ජයග්‍රහණය කරනවා. හැබැයි මෙයා දිහා විශේෂයෙන් බලාගෙන හිටිය කෙනෙක් හිටියා. ඒ තමයි නසීරා. තරඟය අවසාන වුනාට පස්සේ නසීරා ඇවිත් රාජා රාම්ට තුවාලෙන් පිටවන ලේ පිහදාගන්න ලේන්සුවක් දෙනවා. එතනදී නසීරාව දකින රාජා රාම්, නසීරාගේ ඇස් දෙකට වශී වෙනවා. එතන ඉඳන් තමයි මෙයාලගේ ආදර කතාව පටන්ගන්නේ. හැබැයි අනපේක්ෂිත සිදුවීමක් නිසා මෙයාලගේ ආදර කතාවට ලොකු බලපෑමක් ඇති වෙනවා. ඉතින් ඒ අනපේක්ෂිත සිදුවීම මොකක්ද? තව මොන යම් දේවල් මෙයාලගේ ආදර කතාවට බලපායිද? ඒවා ඉතින් චිත්‍රපටය බලලම තමයි හොයාගන්න වෙන්නේ.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සමුගන්නම්. ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න.

ඔබට ජය!!!

 

 

Malli Malli Idhi Rani Roju (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Malli Malli Idi Rani Roju (2015)  1CD DVDRip x264 MP3 RDLinks First On Net Exclusive

Malli Malli Idi Rani Roju (2015) Telugu HDRip – 700MB – x264 – 1CD – MP3 – ESub

Malli Malli Idi Rani Roju (2015) Telugu WEB-HD – 720p – Hx264 – AVC – AAC – 2GB – ESub

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

8,844 downloadsDownload Malli-Malli-Idi-Rani-Roju-2015.zip174 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

8,844 downloadsDownload Subtitles174 KB

23 comments

  1. sandun

    thanks,
    “sharktopus 2010”
    puluwannam mekatath sub denna

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. KAVINDA GAMAGE

    thank you

  4. Kulanjana Maduranga

    niayamai…telugu nm ithin balanawama thama...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Chathuranga Priyashad (ප්‍රියා)

    Thanks
    Motta siva Ketta siva (2017) ekatath sub denna puluwanda?

    1. shasith sandaruwan

      මම බාරගත්ත දෙකක් තියෙනවා. ඒ දෙක ඉවරවුනාම කවුරුහරි බාරගෙන තිබ්බේ නැත්නම් දෙන්න බලන්නම්. 2015 Pataas කියන තෙළිගු එක ආශ්‍රයෙන් නේද හදලා තියෙන්නේ.

  6. dulaa

    Sub ekata thnkz saho

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Chami.S

    Thanks..

  9. Chalana

    thnx bro...

  10. charli

    Thanks bro yaman film eka baiscopedownloads eke dala thibbata. sub eka thaama naane bn.sub eka dannako macn.........

  11. SPD

    බොහොම ස්තුතියි සහෝ සබට.
    ජයවේවා...!

  12. Eranda

    සහෝ ඔබට ජය...!

  13. silent$

    Thnxxxxxxxxxxxxxxxxx

  14. charli

    Machoo alluge film eke hdrip ekata sub danna.......

  15. Malindu Tharushan

    Sarrainodu ( 2016) sub one bro

    1. shasith sandaruwan

      ඒකේ තාම සම්පූර්ණ ඉංග්‍රීසි සබ් එකක් තාම ඇවිල්ලා නෑ සහෝ. ගොඩක් අඩුපාඩු තියෙන එකක් තියෙන්නේ. ඒවට දීලා සයිට් එකේ නම කැත කරගන්න ඕන නෑනේ සහෝ... ටිකක් ඉවසලා ඉමු. ජය!!

  16. janaa

    Sarrainodu kiyana allu arjun ge film ekata sub dennako

  17. channa deshapriya

    ado sub ekata thanks ah

  18. Tharanga

    Thanx bro

  19. Tharaka Lahiru

    tnq mcn

  20. malith

    ela ela

  21. N_R

    Thanks.