Watch Trailer

Varathan (2018) Sinhala Subtitles | ඉවසීම බයගුළුකම නොවේ….!!![සිංහල උපසිරසි සමඟ]

සමාජය හරිම කුරිරුයි….. නගරය විතරක් නෙමෙයි ගමත් දැන් පිරිහිලා…. කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බෑ… හැම තැනම ඉන්නේ තක්කඩියෝ…. අපරාධකාරයෝ… ලිංගික අසහනකාරයෝ… පාරේ විතරක් නෙමෙයි දැන් කාලේ ගෙදරක… තනියෙන් කෙල්ලෙක්ට ඉන්න බැරි තත්වයක් උදා වෙලා… ඔව් මේ යන්නේ සමාජය සහ ලෝකයේ අවසානයට කියලා වෙලාවක හිතෙනවා… සමාජය ගැන…

සමාජය හරිම කුරිරුයි….. නගරය විතරක් නෙමෙයි ගමත් දැන් පිරිහිලා….
කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බෑ… හැම තැනම ඉන්නේ තක්කඩියෝ….
අපරාධකාරයෝ… ලිංගික අසහනකාරයෝ…
පාරේ විතරක් නෙමෙයි දැන් කාලේ ගෙදරක…
තනියෙන් කෙල්ලෙක්ට ඉන්න බැරි තත්වයක් උදා වෙලා…
ඔව් මේ යන්නේ සමාජය සහ ලෝකයේ අවසානයට කියලා වෙලාවක හිතෙනවා…
සමාජය ගැන ඇත්තටම දැනෙන්නේ හරිම එපා කරපු හැගීමක්…
ඇත්තම කිව්වොත් මේ කතාව ඇවිල්ලා අද සමාජෙට ගැලපෙන කතාවක්…
හැම මනුස්සයෙක්ටම පාඩමක් කියලා දෙන කතාවක්…
ගොඩක් කාලේකින් ආව සුපිරිම මලයාලම් කතාවක්…
සමාජය කොයි වගේද කියලා දැනගන්නම වටින කතාවක්…
තමන්ට නංගියෙක්, අක්කෙක්, අම්මෙක් ඉන්නවා නම් බලන්නම ඕන කතාවක්…
මේ වගේ දෙයක් වුනොත් මේ වගේ දෙයක් කරන්න ඕන කියලා දැනගන්න ඕන කතාවක්…
අත ඇරගත්තොත් ඔබේ ජීවිතේට පාඩමක් කියලා දෙන කතාවක්….
අරගන්න බලන්න රස විදින්න ඔබට හුගක් දේවල් කියලා දෙන කතාවක්…🤔

ඔව් මේ අරගෙන එන්නේ මම මේ අවුරුද්දේ ඔබ සැමට දෙන පලවෙනි චිත්‍රපට උපසිරැසිය… මේ වගේ සමාජෙට ආදර්ශයක් දෙන කතාවක් අවුරුද්දේ පලවෙනි චිත්‍රපටය උන එක ගැන මට තියෙන්නේ සියුම් සතුටක්. හරි මේ තමයි 2018 වසරේ ආවේ හොදම මලයාලම් චිත්‍රපටිවලින් එකක්. 20 September 2018 විකාශය ආරම්භ කරපු මලයාලම් රසිකයන් හුග දෙනෙක් මග බලාගෙන හිටපු ෆිලුමක් කිව්වොත් නිවැරදියි මම. Fahadh Faasil කියන හුගක් දෙනා ආදරය කරන මලයාලම් නළුවගේ 2018 ආපු හොදම ෆිලුම මේක කියන්නත් මම බය වෙන්නේ නෑ. Action, Drama, Thriller කියන කැටගරි වලට අදාල වෙන මේ ෆිල්ම් එකේ ත්‍රාසය ඇති වෙන්න තියෙනවා. ඔයා ත්‍රාසය හොයන කෙනෙක් නම් මෙන්න ඔබ බලන්නම වටින කතාවක්. Fahadh Faasil අමතරව Aishwarya Lekshmi, Sharafudheen සහ Dileesh Pothan කියන අය මේ චිත්‍රපටයේ රගපෑම් කරනවා. 7.7 ක ඉහල IDMb අගයකට මේ චිත්‍රපටය කැරකෙන්න තරම් වටිනම කතාවක් තමා මේ.

කතාව ගැන මම මුකුත් කියන්නේ නෑ. උඩ මම කියලා තියෙන දෙයින් දළ අදහසක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා. මේ ෆිල්ම් එකට උපසිරැසියක් ඇවිල්ලා දවස් දෙක තුනක් ඇතුලත කරගන්න පුළුවන් වුනා. ඒ හුගක් දෙනක් මග බලාගෙන හිටපු ෆිලුමක් නිසා. තිබ්බ අනිත් වැඩ ඔක්කම පැත්තකට දාලා මේක අරගෙන එන්න මම තීරණය කලේ ඒ හින්දමයි. සින්දු වලට නම් මම උපසිරැසි ලබා දීලා නෑ. මොකද ඒකෙන් සිද්ද වෙන්නේ තවත් උපසිරැසිය පහු වෙන එක විතරයි. ඒක රස වින්දනයට බාධාවක් නොවෙයි කියලා මම හිතනවා, එහෙනම් මම ගිහින් එන්නම්. කතාව රස විදින්නකෝ. කොමෙන්ට් එකකින් දිරි ගන්වන්නත් අමතක නොකරන්න. ගොඩ්සිලා චිත්‍රපට මාලාවේ තුන්වෙනි කොටසින් හමුවෙමු. ජය වේවා…..!!!😊🚩

                                      ⏺ Never Doubt Your POWER.
                                   POWER is Your Destiny………⏺⏺

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip, WEB පිටපත සඳහා අදාළ වේ.

24,339 downloadsDownload www.TamilMV.app-Varathan-2018-Malayalam-Proper-True-HQ-HDRip-400MB-x264.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

24,339 downloadsDownload Subtitles78 KB

53 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. Hemantha De Silva

    ස්තුතියි කවිශල්...
    අලුත් අවුරුදු තෑග්ගට ස්තුතියි.

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Anuja wickramasingha

    thanks machn sub ekata

  5. gihan perera

    මේක දානකන් හිටියේ මචෝ...ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  6. VIdura2001

    Thanks sub ekata

  7. palithadesilva

    thankyou verymuch..

  8. nilankapradeep2012

    Mata saho oyawa contract karaganna oni.loku deyak danaganna.suba pathanawa sub karana ekata..jaya wewa...

  9. mahinda

    thanks brother...

  10. Madhura prasad

    බොහෝම තුති වේවා මචෝ සබ් එකට

  11. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි කවිශල් උපසිරැසිය වෙනුවෙන්.ඉස්සරහටත් මේ වගේ මලයාලම් ෆිලුම්වලටම සබ් දෙමු ;) ✌

  12. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන් සබ් එකට

  13. aruna1234

    thanks koluwo

  14. sooriyapatabadige

    Thanks for sub ... (king liar 2016) film ekata sub dennako please.......

  15. snak

    thanks sub ekata jayawewa

  16. kelumchathuranga

    thanks

  17. spd

    බොහොම ස්තුති කවිශල් සහෝ සිංහල උපසිරසියට.
    ඉදිරියටත් වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම් වලට උපසිරසි ලබා දෙන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    ඔබට ජය වේවා...!!!

  18. Pradeepkdisanayaka

    සුපිරි bn සින්දුවලටත් සබ් සුපිරිම thns mchoo

    1. Pradeepkdisanayaka

      සුපිරි bn සින්දුවලටත් සබ් තිබ්බනම් සුපිරිම thns machoo

    2. කවිශල් රසින්ත (කවී)

      ඊළග වතාවේ අනිවාරෙන් උත්සහ කරලා හැකි උපරිමෙන් කරලා දෙන්නම් සහෝ... අදහස් දැක්කුවට තුති...

  19. maikee

    Thankyou bro sub ekata

  20. Aac3

    Patta.. sub ekata godak sthuthi saho.. jaya wewa !!!

  21. Kulanjana Maduranga

    niyamai....bamak thama...subata thanks saho...keep it up....

  22. Tharaka Nuwan Dilhara

    ස්තුතියි කිව්වා එහෙනම් උපසිරැසියට..
    දිගටම උපසිරැසි අරන් එමු
    එහෙනම් ඔන්න දාගත්තා බලන්න ඉන්න ගොඩට
    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.
    ජයෙන් ජය!!

  23. Nethini123

    THANKS FOR THE SUB

  24. manjularathayake

    Thankzzzzz a lot..

  25. Bandara 1976

    බොහොම ස්තුතියි කවිශල් උපසිරැසියට.
    සුරූපී නිළි Aishwarya Lekshmi රගපාන Vijay Superum Pournamiyum (2019) උපසිරැසි අරන් එමු..ජය වේවා…!!!

  26. rangika Kariyawasam

    ජය වේවා මචං බෝම තුති සබ දුන්නට.පරණ මලයාලම් වලටත් සබ දෙන්න.ජයවේවා

  27. chathurangi93

    Lassana film1k wenna athi. Thankz for the sub

  28. NuwanK

    Thank u bro..

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. N_R

    Thank You.

  31. prasakr

    bohoma sthuthi sub ekata jayawewa

  32. TharakaWAS

    Thanks for sub...!!!

  33. ශසිත් සඳරුවන්

    සබට තුති මලේ..
    ෆිලුමත් අරන් තියෙන්නේ. විවේකයක් ලැබුණු ගමන් බලනවා.
    අයිශ්වර්යා අක්කා ඉද්දි නොබලා කොහොමද.. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  34. malithmadhushan45

    සබ් එක වැඩ නැනෙ

  35. dinusha

    thanx bro sub akata

  36. Dula95

    thanks bro

  37. ricadodamien

    Thank u Kavishal Brother & baiscope team for the sub, it was so beautiful & enjoyed very much. all the best to baiscope team..............

  38. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  39. dinukasw

    Sub Eka weda nene bro...

  40. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  41. Wikum chamara

    Thanks bro

  42. harris

    Thnx bro

  43. Rukshan37

    Ela ela

  44. vimu_desh

    Thanks a Lot (Y)

  45. Anonymous

    Superb movie . Thanks dear

  46. mithnil1986

    Good luck. Thanks

  47. Anonymous

    puluwannam Love story film eka dannako

  48. Punsara Ravishan

    Thanks for subtitle

  49. NILANKA

    thanks

  50. anu

    me sub eka SRT fromt eken denna puluwanda

Load more comments