බයිස්කෝප් සිංහලෙන් හා බැඳි සිටින සියලු රසික රසිකාවියන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! එහෙනම් SARKAR 2018 දමිළ චිත්‍රපටයට පසුව මා ඔබ හමුවන්නේ නව වසරේ මාගේ පලමුවැනි උපසිරැසි නිර්මාණය සමඟින් තනියම නම් නෙවෙයි තවත් අපේම අඩවියේ සොයුරෙක්ගේද උදව් ඇතිව.! නොසිතු මොහොතක මෙම චිත්‍රපටය සඳහා හොඳ තත්වයේ පිටපත…

බයිස්කෝප් සිංහලෙන් හා බැඳි සිටින සියලු රසික රසිකාවියන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! එහෙනම් SARKAR 2018 දමිළ චිත්‍රපටයට පසුව මා ඔබ හමුවන්නේ නව වසරේ මාගේ පලමුවැනි උපසිරැසි නිර්මාණය සමඟින් තනියම නම් නෙවෙයි තවත් අපේම අඩවියේ සොයුරෙක්ගේද උදව් ඇතිව.! නොසිතු මොහොතක මෙම චිත්‍රපටය සඳහා හොඳ තත්වයේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වූ විගස තිබු වැඩ රාජකාරි මධ්‍යයේ කෙසේ හෝ මෙම උපසිරැසිය ඉක්මණින් ඔබ හට තිලිණ කිරීමට මා හා අත්වැල් බැඳ ගත් බේනුක මල්ලිටත් ඒ පිළිබඳව දැනුවත් කල කවිනු මල්ලිත් ස්තූති කරන ගමන්ම මෙම චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්තාව වෙන්කර දීම සබෑදිව අප සංස්කාරක මඩුල්ලේ අශාන් විමුක්ති සොයුරාටත් ස්තුතිවන්ත වෙමින් අවසන් වරට තාරක නුවන් දිල්හාර මල්ලිවත් ස්තූතීපූර්වකව සිහිකරන අතරම චිත්‍රපටයේ අනෙකුත් තොරතුරු හා කතා සාරාංශය දෙසට යොමු වෙමු.
හොදයි එහෙනම් නම Silukkuvarupatti Singam. දෙමළ සිංගම් ආවා, ඒ විතරක්ද අජේ රගපාපු බොලිවුඩ් චිත්‍රපට ත්‍රිත්වයකුත් ආවා. බලන්න ඇතිනේ!
අවනීතිය රජ කරන යුක්තිය බල්ලට ගිය සමාජයේ පිනට පහල වෙන අභීත පොලිස් නිළධාරියෙක්…
මුළු ගමක් එහෙමත් නැත්තම් රටක් හොල්ලපු යකාට බය නැති හයේ හතරේ මැරයෙක්…..
හැම කොල්ලෙක්ම සිහින දැක්කත්, ඒ කාටත් හොරෙන් අර පොලිස් නිළධාරියාගේ අත පතන සූකිරි කැටේ වගේ කෙල්ලෙක්….
එහෙනම් ලෑස්ති වෙන්න මේ තමයි ඔබට පුදන ඊළග අභීත පොලිස් නිළධාරියාගේ…. පොඩ්ඩක් ඉන්න, කවුද කිව්වේ මේ එහෙම කෙනෙක් කියලා…
සූකිරි කැටේ කතාව ඇත්ත, හයේ හතරේ මැරයත් ඇත්ත.. ඒත් අභීත පොලිස් නිළධාරියෙක්…… එහෙම කෙනෙක් නම් මේ කතාවේ හොයාගන්න නෑ 😂
සත්‍යමූර්ති එහෙමත් නැත්තම් සතී කියන්නේ ගමේ පොලීසියේ සේවයේ නියුතු බොහොම කඩවසම් පොලිස් නිළධාරියෙක්. ලොක්කගේ පැත්තෙන් බැලුවොත් නීතිය අකුරට රකින අනිත් අයටත් ආදර්ශයට ගන්න පුළුවන් පරමාදර්ශී චරිතයක්.
හොදම යාළුවගේ පැත්තෙන් බැලුවොත් දකින දකින කෙල්ලෝ පස්සේ යන සෙල්ලක්කාර ජීවිතයක්. මාමණ්ඩිගේ පැත්තෙන් බැලුවොත් කිසිම කමකට නැති නිකමෙක්. අනිත් නිළධාරීන් මැරයොත් එක්ක සටන් කරලා උසස්වීම් ගන්න දගළද්දි සතී ලැබුණ කොස්තාපල් කමටත් වෛර බැන්දා විතරයි. අනිත් නිළධාරීන් මැරයන් එක්ක සටන් කරන වෙලාවේ සතී කළේ හැම සටනක්ම මග ඇරපු එක විතරයි. වචනයේ පරිසමාප්තියෙන්ම වස කම්මැලියෙක්. නිකමට හිතන්න එහෙම එකෙක්ට නගරේ ඉන්න හොදම මැරයා එක්ක වළියක් සෙට් වුණොත් කොහොමද? ඔව් ඒ තමා Silukkuvarupatti Singam
මේ චිත්‍රපටය තිරගතවීම ආරම්භ වෙන්නේ 2018 අවුරුද්දේ දෙසැම්බර් 21 වෙනිදා. බොහොම මෑතකදි. කවුරුත් හිතන්නේ නැති විදිහට මේකේ හොද පිටපතක් මීට දවස් තුනකට කලින් රිලීස් වුණා. Imdb අගය 7.2 ක් ලබාගත්ත මේ සලරුව drama, action, comedy කියන කාණ්ඩ වලට අයිති වෙනවා. ගූගල් පරිශීලක මනාපය සදහන් වෙන්නේ 92% ක් විදිහටයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ chella විසින්. ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Vishnu Vishal සහ Aryan Ramesh විසින්. නළු නිළියෝ ගැන කිව්වොත් කවුරුත් හොදට දන්න Vishnu Vishal සත්‍යමූර්ති විදිහට රංගනය දක්වනවා. මතකනේ Ratsasan ෆිල්ම් එකේ මෙයාගේ රංගනය. ඒත් ඊට වෙනස් කොමඩි ගතියට බර රංගනයක් මෙයාගෙන් බලාගන්න පුළුවන් . ඒ වගේම සූකිරි කැටේ විදිහට Regina රංගනයෙන් දායක වෙනවා. එයා ගැනත් කියන්න දෙයක් නෑනේ. කවුරුත් දන්න Yogi Babu ත් මේකේ දක්ශ රංගනයක නිරත වෙනවා. එහෙනම් මේ සලරුවට මට එකතු වෙන්න අවස්ථාව ලබා දුන්න තරිදු රුක්ශාන් අයියට ස්තූති කරන ගමන් මම සමුගන්නවා. බාගෙනම බලන්න, කමෙන්ට් එකකින් අදහස් දක්වන්නත් අමතක කරන්න එපා….
සර්.. සර් අන්න අරෙහේ මිනිස්සු වගයක් ඔළු පලා ගන්නවා….
කොස්තාපල් සත්‍යමූර්ති- මේ වගේ සැණකෙලි වල ඔය වගේ දේවල් සාමාන්‍යයි
අපි ඒකට මැදිහත් වෙන්න ඕන නෑ
“උපසිරසි දෝෂය නිවැරදි කර ඇත, නැවත බාගත කරගන්න”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
18,203 downloadsDownload Silukkuvarupatti-Singam-2018-2.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “බේනුක නිම්හාන් සේනාධීර” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
85 comments
wmcsubhash
VIdura2001
Saho thanks aa sub ekata
Bandaramudiyansi
අර විජේගෙ ෆිල්ම් එක නම් මරු.ඔයා ෆිල්ම් චිත්‍රපට බැලිල්ල අස කාරා එක ඒ විදියට දිල නම් අපිත් 31 ම අරගත්තෙ බලන්න ඩව්න්ලොර්ඩ් කරම්. හොද චිත්‍රපට දෙනවට THANK
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi denatama sub ekata.... Jaya wewa....!
Lakshan nilushka
Thanks broo.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!
ranga11112
thankx dennatama
dsdkavishka
Thenks brothers
Madhura prasad
තුති වේවා සහෝ සබ් එකට
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචන්. ආස නලුවෙක්. එනකම් හිටපු ෆිල්ම් එකක් ආපු ගමන් දුන්නා. ජයවේවා ඔක්කොටම!
Thisara navoda
bro sub eke font eka pennane.mkada awula
sooriyapatabadige
Thanks for sub....(chamak 2017) kannada film ekata sub dennako please......
wasanthamax
සබ් එකට බොහොම ස්තුතියි!!!
Ayesh Prashan
Thank You
rasun
font එක පෙන්නන්නෙ නෑ නේ සහෝ
benukanimsena
ඇයි සහෝ මොකද්ද අවුල
මොන ප්ලේයර් එකෙන්ද බලන්නේdinesh_bro
mageth
rasun
km player එකේ මචං ....වැඩ නෑ නේ ....
Gathsara Umesh
Pot player use krnn
rasun
thanks bro
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obat jaya
kelumchathuranga
thanks
damith_janaranjana
Thanks bros
lakshithawithanage
font 1 aul.sub 1 penne ne
Nilush Angana
Sub ekata thanx
Nuwan-milinda
Thanks sub ekata
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Gathsara Umesh
Tamil kiwoth ithim.word ek ynne ayyt thmai..
Thanks ☺️ ayyhe..waruna
tnx sahoo
lakshansandeepa1996
machn KM eke sub eka aul bn hadagnna widihk nedda
maikee
තැන්ක්ස් සබ් එකට
Achi
Thanks bn
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Subtitle Font ගැටලුව නිරාකරණය කලා
Aac3
සබ් දෙනකන් බලන් හිටිය තවත් පට්ට ෆිලුමක්... ආව ගමන්ම පුලුවන් ඉක්මනටම සබ් එක දුන්නට ගොඩක් ස්තූති සහෝ... දිගටම tamil , telugu ෆිල්ම් වලට සබ් දෙන්න... ජය වේවා !!!
Amaya_maduhansi
Torrent link akakwath nane saho me filuma ganna
1h 37m idan english sub ne yanne
Sandun.kumara
anthima tika sinhala sub eka nena english yanne bn
Sandun.kumara
meke anthima tike sinhala sub tika hadala nena english yanne
Sandun.kumara
sub eke bagayai wada
Dilshan Kelum
Thanks bro...
IndunilN
සබ් එකට බොහොම ස්තූතියි දෙන්නටම,
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
උපසිරැසි ගැටලුව නිරකාරණය කලා..!
සිදුවු අපහසුතාවයට බලවත් කණගාටුව.!Kulanjana Maduranga
niyamai...bamak thama...subata thanks saho..keep it up...
Tharaka Nuwan Dilhara
බොහොම ස්තුතියි දෙන්නටම
වෙලාවක් ලැබුනම බලන ගොඩට දාගන්නවා
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා
ජයෙන් ජය!!!Amilperera
Thks bro sub ekata
dush135
ela
dineshthilakasiri
Eala bro
Eranga Sandaruwan
අම්මට. ඉක්මනටම දීලා නේ. එල එල.
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා...Kanchaka
Thanks bro
Sandun.kumara
thax bro ikmanata hadala dunata
chathurangi93
lassana film1k wenna athi. Ammoo Ratsasan film1 nm.....maarai. Vishnu Vishal inna nisamai blanne
chathurangi93
sub1ta thankz
NuwanK
Thank u brothers..
Udaya Saman
තරිදු අයියෙ සබ් එකට බොහොම ස්තූතියි.සප් එකක් දෙන්න වැඩ වැඩි වුනා අනේ ඒකයි.ඉක්මනටම දීල නොවැ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suduayya
thnq bokkah sub ekata..jaya wewa!! maari 2 enkn thama itim balan inne
Advertisement

sub ekata thanks saho,digatama karan ynna,jaya wewa!!