ඔන්න එහෙනම් කියපු විදියටම මේ පාර අරන් ආවේ තෙලිගු ෆිල්ම් එකක්. මේකට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න මුලික හේතුව උණේ මං කැමතිම නළුවෙක් මෙහි රංගනයෙන් දායක වී තිබීමයි. ඒ වෙන කවුරුත් නෙමෙයි. අපි කවුරුත් දන්න “අල්ලු අර්ජුන්”. මෙයාගේ කියලා දැනගත්තම කොහොම අතාරින්න ද මේක. මේක 2010 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. ඒත…

ඔන්න එහෙනම් කියපු විදියටම මේ පාර අරන් ආවේ තෙලිගු ෆිල්ම් එකක්. මේකට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න මුලික හේතුව උණේ මං කැමතිම නළුවෙක් මෙහි රංගනයෙන් දායක වී තිබීමයි. ඒ වෙන කවුරුත් නෙමෙයි. අපි කවුරුත් දන්න “අල්ලු අර්ජුන්”. මෙයාගේ කියලා දැනගත්තම කොහොම අතාරින්න ද මේක.
මේක 2010 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. ඒත් කුමන හෝ හේතුවකට මේකට සිංහල උපසිරැසියක් නම් තිබුණේ නෑ. මෙහි IMDb අගය සටහන් වෙන්නේ 7.9 ක් වෙනි ඉහළ අගයක්. විනාඩි 135ක් පුරා මෙහි කතාව දිග හැරෙනවා. මෙය චරිත 5ක් වටා ගෙතුණු අපුරු නිර්මාණයක්. මම ඉතින් කථාවෙන් ටිකක් කියන්නම්.
කේබල් රාජු නැතිනම් ආනන්ද රාජු කියලා කියන්නේ මෙහි එන ප්‍රධානතම චරිතයට. මිනිහා සල්ලි කාරයෙක් නම් නෙමෙයි. ජිවත් වෙන්නේ මුඩුක්කුවක. ඒත් පොරට ඕන සල්ලි කාරයෙක් වගේ ජිවත් වෙන්න. මෙයා ආදරේ කරන්නෙත් පුජා කියලා ධනවත් කෙල්ලෙකුට. හැබෙයි මුලදී අපට පෙන්නේ මිනිහගේ අරමුණ ටිකක් වෙනස් එකක් කියලා. හරියටම ඒ අරමුණට මොකද වෙන්නේ බලන්න නම් අන්තිම වෙනකන් බලන්න වෙනවා.
මෙහි එන අනෙත් චරිතේ තමයි රාමුලු කියන්නේ. මෙයාලත් ගොඩක් දුප්පත්. ගත්තු ණයක් ගෙවා ගන්න බැරුව ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මුණුපුරාගේ අනාගතේ පවා මේ ප්‍රශ්නේ නිසා විනාශ වෙන්න හදන්නේ. කරන්නම දෙයක් නැති තැන තමයි මෙයාලා වකුගඩු හරි විකුණන්න ලෑස්ති වෙන්නේ. ඒත් මේකත් හිතන තරම් ලේසි දෙයක් නම් වෙන්නේ නෑ.
මේ ඔක්කොම අස්සේ තමයි මුස්ලිම් හින්දු ගැටුමත් පටන් ගන්නේ. ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. ෆිල්ම් එකේ අන්තිම හරිය තමයි හොදම හරිය. එහෙනම් කට්ටියටම බලන්න කියලා අපි යනවා. කාටත් ජය වේවා.
ඔයාලගේ අදහස්,යෝජනා,චෝදනා මේ හැම දෙයක්ම මෙතනින් මට කියන්න.
0.99GB (BR) කොපිය මෙතනින් බාගන්න
BA4B90CEFF5C5E1AA3BC44AB27F9952ADB581C4F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,128 downloadsDownload Vedam.2010.baiscopelk.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු සම්පත්
Subtitles
54 comments
Amila Kaushalya
නිලාන්
Vaanam tamil එකට ගහපු තෙලිගු එක. නියම ෆිල්ම් එක. මීට කලින් බලල තිබුණට ආයෙත් බලනවා. ඔන්න සබ් එක ගත්තා
Menu
ම් නැහැ... Vedam තෙලිගු ෆිල්ම් එක තමයි මුලින් ආවේ... ඊට පස්සේ තමයි Vaanam දෙමළ ෆිල්ම් එක ආවේ...
කොහොම උනත් කමක් නෑ... බොහොම ස්තුතියි ලහිරු!!!
D.Chamara
thanks sahoo..
වරුණ රංගජිත් (වරූ)
නියමයි මචෝ නියමයි..
තෙළුඟු..නේ..
අනිව බෑමක් තමා..
සුපිරි..
සබට තුති..
ජයKulanjana Maduranga
niyamai ne.telugu nm aniwa balanawa....thanks LAHIRU saho.ohoma yn.jaya wewa...............
isanka
ela ela owa thama ona.
shehan indika
thanks bro. Race gurram eke sinhala sub ekath dennako ikmanatama.
“චූටී මල්ලි”
මාත් බලලා නෑ බලන්න ඔනි
අල්ලුගෙ ඉන්ද්‍රමයිත්තිලඕ
කියන එකත් ඊයෙ පෙරෙදා බැලුවෙ
කිනා සබ් දුන්නු එකක්
සබට තුති
ඔබට ජය.......“චූටී මල්ලි”
මාත් බලලා නෑ බලන්න ඔනි
අල්ලුගෙ ඉන්ද්‍රමයිත්තිලඕ
කියන එකත් ඊයෙ පෙරෙදා බැලුවෙ
කිනා සබ් දුන්නු එකක්
සබට තුති
ඔබට ජය…….sisiya
මේකේ ටැමිල් වර්ෂන් එක බලලා තිබුණනේ... අපරාදේ... ඒකේ හිටියේ සිම්බු... අනුෂ්කත් ඉන්නවා.. නම වානම්..
චාරුක අයියා
පට්ට... ඔන්න මමත් ගත්තා....
ඊලග එකෙන් හම්බ වෙමු.....ලක්ෂාන් නිලංක
ලහිරැවා සුපිරි භාණ්ඩයක්නෙ දීලා තියෙන්නෙ...ඉඩක් ලැබුනු ගමන් බලන්නනම්....ජය වේවා.....!
නලින්
ස්තුතියි ලහිරු සහෝ..
ජය වේවා!
sanj
Thanx bro
Amila Madhusankha
ෙම්ක බලලා තිෙයනවා.. ලස්සන චිත්‍රපටයක්. ෙම්ක ෙදමල පරිවර්තනයක් අාවා STR[සිම්බු] රගන වානම්. සුබ පැතුම්
Chandana
ස්තුතියි ලහිරු !!!! :)
Bunny
Niyamai saho.. puluwan ikmanata alluge race gurram ekatath subs denna..
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි, ලහිරු අයියේ.
සුපිරි වැඩක්.
ගොඩාක් ලොකු අඩුවකට තියලා තිබ්‍බ එකක් පුරවලා දැම්‍මා නේ.
එලම තමා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
මේකේ දෙමල නිපැයුම බලලා තිබ්‍බාට තාම මේක නම් බැලුවේ නෑ.
ඔයා සබ් දෙනවා කිව්‍ව නිසා, සබ දෙනකම්‍ම හිටියා.
වෙලාවක් ලැබුනු ගමන් බලන්‍න ඕනේ.
ජයෙන් ජයම වේවා!!!!!!!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ujitha
elama thamae.. onna bewa.
thanks subataChamli
Thank you.
සමීර චතුරංග
නියමයි මලයෝ. දිගටම සබ් දෙමු.. මේක නම් මටත් බලන්න හිතයි.. :P :P
කැලුම් ගුණසේකර
ස්තුතියි යාලුවා මේකට උපසිරැසි දුන්නා ට. මං බලපු නියම ෆිල්ම් එකක් මේක. උපසිරැසි විතරයි අඩුවකට තිබුනේ. දැන් ඒකත් හරි.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි මලයෝ..
මමනම් තෙලිඟු දෙමල එව්වට ආසා නැහැ
මම මෙව්වා නොබැලුවට මොකෝ බලන අය ගොඩක් ඉන්නවා නේ...
දිගටම වැඩේ කරගෙන යමු..
ජය වේවා/...kavi
sub daanna gaththa mahansiyata godak sthuthi.jaya weewa.!!!!!!!!!!!!!
ඉසු ඩිපි (Isu DP)
නියමයි ළහිරු සහෝ..
IMDb වැඩි නිසා බාන්න ත්මයි හිත.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!sachira
niyamai saho :)
Yushen
පට්ට.... මේවගේ තෙලුගු ෆිල්ම් එකකට sub දුන්නට බොහොම ස්තුත්යි සහෝ...තවත් මේවගේ තෙලෙගු එකකට sub දෙන්න හොදේ ........
bhannusha
මමත් මෙක
බලල තොයෙනව.sub එකට tnx.ජය වෙවා!අදිත ප්‍රවීන්
සුපිරි පොරක්නේ ඉන්නේ .
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට !
:Dචාරුක අයියා
පට්ට ඔන්න මමත් බැලුවා....
සුපිරි ෆිල්ම් එක.....හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nalaka
Thanks dear
Don Herman
Nice movie. Thanks for the Sinhala Subs.
inusha
machan allu arjunge aluth film ekak awith thiyanawa "race gurram" kiyala eka sub thapanko machooo..
silent$
niyamay bro !!!! thanx !!!!!!
isuru lakmal
niyamai
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!KriSh
ගොඩක් ස්තුති සහෝ.මහන්සියෙන්,කැපවීමෙන් අපිට හොද ෆිල්ම් එකක් ගෙනාවට .තවත් හොද නිර්මාණ කිරිමට ධෛර්ය ශක්තිය ලැබේවා
Nuwan
Thanks bro.
Nazeel
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
Race Gurram දෙන්න පුළුවන්ද?Lasantha
Sub denakan Balan Hitiye.ThanxX......
sm
fatta amaruine ane aluth 2014 films tika hoyaganna 2014 tika mulinma dammanam hondai neda nathnam mulu page tikema balanna wenawa hoyaganna
හිරූ
ස්තූතියි සහෝ! ජය වේවා!
Lasantha
Govindudu Andarivadele Film 1Ke Sub Dennako........Ramge Film 1k Nisa Sub Onemai.........
sanath indika
thx ssahoo
Tharaka Lahiru
tnq
N_R
Thanks.
Dewadithya
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Fatta Saho thanx