මේ මගේ පළමු උපසිරැසිය. ඒ නිසා අඩුපාඩු හුගක් ඇති. ඒවා මගහරවගෙන කතාව රසවිදින්න කියලා මුලින්ම ඉල්ලනවා. මේක කොරියන් ආදර කතාවක්. මෙහි ප්‍රධාන චරිතය වන මින්ට පණපොවන්නේ කොරියන් නළුවෙකු වන Jun-ki Lee විසිනි. ඒ වගේම ජපන් නිළියක් වන Aoi Miyazaki නනායිගේ චරිතය පණපොවනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sang-hee H…

මේ මගේ පළමු උපසිරැසිය. ඒ නිසා අඩුපාඩු හුගක් ඇති. ඒවා මගහරවගෙන කතාව රසවිදින්න කියලා මුලින්ම ඉල්ලනවා. මේක කොරියන් ආදර කතාවක්. මෙහි ප්‍රධාන චරිතය වන මින්ට පණපොවන්නේ කොරියන් නළුවෙකු වන Jun-ki Lee විසිනි. ඒ වගේම ජපන් නිළියක් වන Aoi Miyazaki නනායිගේ චරිතය පණපොවනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sang-hee Han විසින්. IMDB ratings වල 6.8/10 ක් අරන් තියෙන හරිම ලස්සන ආදර කතාවක්. වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට බලන්න සුදුසු චිත්‍රපටයක් මේ.
මින් කියන්නේ කොරියාවේ ඉදලා ජපානෙට ආව පිරිමි ළමයෙක්. දවසක් මෙයාව බයිසිකලෙන් වැටිලා තුවාල වෙලා ආගමික ස්ථානයක් වෙත යනවා. එතනදී තමයි ඔහුට ලස්සන ඇස් දෙකක් තියෙන ඇයව මුණගැහෙන්නේ. ඇගේ නම නනායි. චිත්‍ර අදින්න ඉගෙනගන්න කෙනෙක්. පළමු බැල්මෙන්ම මින් ඇය කෙරෙහි ආදරයෙන් බැදෙනවා. පස්සේ නනායි ඉගෙනගන්නා පාසලටම ඇතුල්වෙනවා. ඔවුන්ගේ මිතුදම වේගයෙන් ආදරයක් බවට පෙරළෙනවා. නමුත් ඔවුන්ගේ සංස්කෘතිකමය හා භාෂා වෙනස ඔවුන්ට අභියෝගයක් වෙනවා. එක් දවසක මින්ට ආපසු කොරියාවට යන්න සිදුවෙනවා ඔහුගේ ආච්චිඅම්මා අසනීප වන නිසා. කෙසේ වෙතත් , ආපසු ජපානයට පැමිණෙන මින්ට නනායි සොයාගැනීමට
නොහැකි වනවා. නනායි එලෙස කාටත් හොරෙන් අතුරුදහන් වූයේ ඇයි? අඩුම තරමේ තමන් ආදරය කරන පෙම්වතාටත් නොකියා ගියේ කොහේද?
මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නනම්, මේ කතාව බලන්න.. ලගදිම තවත් කථාවක උපසිරුසි දෙන්න බලාපොරොත්තු වෙනවා
4c5603f4e37dd136132e9c89452ccb1284ed4125 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,351 downloadsDownload Virgin-Snow-2007.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු වසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු වසන්ත
Subtitles
47 comments
Menu
wow
wow, maru :D
chamath cafe
පළමු සබ් එකට සුභ පැතුම් තවත් සබ් දෙන්න ජය!
amilatk
jaya wewa!!!
kalinga
බොහොම තුති! සහෝ
Sampath
එල කිරි.. මම ආසයි කොරියන් ජපන් චිත්‍රපටි බලන්න... බොහොම ස්තූතියි යාලුවා...
asiri
txz 1st sub
ositha
thawath subs denna yaluwa baiscope akata
shann
බොහොම තුති! පළමු නිර්මාණයට!
quik
thanks
chami
txxxx
yasas
suba pathu, sahota
Siraj
පලමු වැඩේට සුභ පැතුම්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ.
දිගටම සබ් දෙන්‍න ලැබේවා................කියා පතමි......SANOJ
එල කිරි.. මම ආසයි කොරියන් ජපන් චිත්‍රපටි බලන්න
nalaka
palamu nirmanayata magen suba pathum..saho..bohoma sthuthyi..sub labadunnata...happy new year 2014
හර්ෂ ලහිරු
අනිවා තව පට්ට එකක් බස්සමු ලහිරුවා :D :D
ස්තුතියි සහො මෙන්න බාන්න දැම්මා :P ජයThisara NEO
ජයවේවා සහෝ පළමු සබ් එකට....
තවත් සබ් අර එමු.......ගයාන් රූකාන්ත
තැන්ක්ස් සහෝ ඔන්න ගත්තා
amila roxx
thnkzzzzzz sahooooo sub ekata :D onna damma bewenna
dammika
koreyan film niyamai yaluwa.thanks
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
බුද්ධිල යසස්
කොල්ලා ඔයාගේ සබට ස්තූතියි. ඉතින් ඔයාව අපි බයිස්කෝප් එකට සාදරයෙන් පිළිගන්නවා. 2නි සබ් එකත් ඉක්මණට ඕන හොදද?
Kulanjana Maduranga
1st sub 1ta suba pathum sahoo.good work.digatama thawath sub demu. jaya wewa.......
sp පියමල්
පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks සහෝ
danushka
thanks machan...
නලින්
ස්තුතියි ලහිරු සහෝ
ජය වේවා!
සුභ 2014ක් වේවා!
Sanjaya
Thanks Saho..... Baiscope akatay Oyatai Happy New Year...........
Nisha
නියමයි යාළුවා.තවත් කොරියන් එකක්ම දෙන්න.ජයෙන් ජය
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...ANJANA
thanks..
niranga
thanx machan
වරුණ රංගජිත්
පළමු සබ් එකට සුභ පැතුම්
Chamasrsp
woooooowww.. maarama lassanai.. mama me comment 1 danne movie 1 sub ekkama down karala beluwata passe. niyameta karala tiyenawa. 1st time sub danne kiuwata uparima hodata karala tiyenawa. Superb bro... keep it up.
uba sub deel tiyena system 1 niyamai. eka nisa mama kohoma hari Korian & Japanese words tikakuth igena gatta :D 1st time kiuwata etti helenna wedee karala tiyenawa. e wageema Superb movie 1k. godak asa hituna.priyan
balamu hodada kiyala ..thnx
Jayan Chamal
patta
mudiya / මුදියා
ලස්සන ආදර කතාවක් වගේ.
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම් ලහිරු.
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
S.I jhon
Saliute to u 4 this subtitles
herry
පළමු සබ් එකට සුභ පැතුම් තවත් සබ් දෙන්න
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Thiwanka
Gd luck bro:)
thankz..........uchitha aroshan
hithata waduna film akak.TKZ
sanath
thankz bro.........
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you bro :)